ඉලුමිනාටි සහ one world order ගැන !

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඉලුමිනාටි සහ one world order ගැන !

    ඉලුමිනාටි ගැන මුල ඉදන් අගට විස්තරයික් කොහොමද දැනගන්නෙ ? internet එකේ වැඩිපුර තියෙන්නෙ නිකන් හිතල/ අතින් දාල ලියපුවනෙ !
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    ඉලුමිනාටි ඇත්ත උනත් බොරු උනත් අපිට මේ පෙන දේ නෙවෙයි ඇත්තට වෙන්නේ කියලානම් හිතෙනවා
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Illuminati කියන්නෙ මම දන්න තරමින් සල්ලිකාරයින් එකතුවුනු රහස් සන්විධානයක්. අමෙරිකානු ජනාධිපති අතුලුව රාජ්‍ය ආයතන සියල්ල පාලනය කරන්නෙ ඔවුන් විසින් තමයි. ඊලගට පත්වන ජනාධිපති තීරණය කරන්නෙත් ඔවුන්. මෙන්න Illuminati සන්කේතය;


    hzMP3pp.jpg


    මේ තියෙන්නෙ මීට අවුරුදු 19කට කලින් Illuminati පාලනය යටතේ පවතින The Simpson කාටූන් එකේ දසුනක්, මෙකේ ඉන්නේ Donald Trump බව පේනවනේ හොදට?


    WTCxf0Y.jpg


    මේ තියෙන්නෙ 2001 අමෙරිකානු World Trade Center එක කඩන් වටෙන එක (called as 9-11), 1997දී The Simpson කාර්ටූන් එකේම පෙන්නපු හැටි.


    OABAqd2.jpg


    ගොඩක් ජනප්‍රිය හොලිවූඩ් නලු නිලියන් සහ ගායකයින් Illuminati වලට සම්බන්ධ බව සැලකෙනවා. Brad Pitt, Angelina Jolie, Jay-Z, Beyonce සහ Rihanna උදාහරන ලෙස කියන්න පුලුවන්, ඉතින් මොවුන්ගේ වත්කම් උනත් ඔයාලට Google කරල අදහසක් ගන්න පුලුවන්. Illuminati වලට සම්බන්ධ නොවී හොලිවූඩ් වල ඉදිරි ගමනක් නැති බවටයි සැලකෙන්නේ. මේ ඉන්නෙ Jay Z Illuminati සන්කේතය අපිට අතින් පෙන්වන ගමන්;


    RobyvFw.jpg


    මෙම හොලිවූඩ් තරු ඔවුන්ගේ කළමනාකාරීත්වය මගින් විවිධ ලින්ගික දූශණ වලට ලක්වෙලා තමයි ජනප්‍රිය වෙන්න ඕන, සමහරක් වෙලාවට තමන් ආදරය කරන හෝ තමන් දන්න කෙනෙක් මරණයට පත් කරන්න පවා වෙනවා. ඒ කියන්නේ මෙම හොලිවුඩ් සමාගම් සමඟ deal ගහන්න වෙන්වා. විවිධ පුද්ගලයන්ට මෙම deal එක වෙනස් වෙනවා. මේ තියෙන්නෙ Angelina Jolie මෙලෙස ඇය දූශනය වූ අයුරු කියවුනු අවස්ථාවක් හොරෙන් පටිගත කරපු අවස්ථාවක්.




    New World Order කියන්නේ මුලු ලෝකයම Illuminati පාලනයට ගැනීම සහ ඔවුන්ගේ අදහස් සමාජගත කිරීම. ගොඩක්ම ලෝක යුද්ධ වලට අනුබල දෙන්නේ මොවුන්, තෙල් හොයාගත්ත රටවල් වලට බොරු චෝදනා දාල ගැහුවෙත් මොවුන්ම තමයි. මමනම් හිතන්නේ ගොඩක්ම ඔය පාලනය කියන එක කරන්නේ සල්ලි භාවිතා කරල. ඇමෙරිකානු ඩොලරයේ සන්කේතය D ලෙස නොවී $ (Satan) ලෙස යොදා ගත්තේ ඒ නිසා වෙන්න පුලුවන්. මේ තියෙන්නෙ ඩොලර් නෝට්ටුවේ තියෙන Illuminati සන්කේතය.


    dKg9kHd.jpg


    ගොඩක්ම හොලිවූඩ් වගේ මාධ්‍ය භාවිතා කරල කරන psychological සීන් එකක් තමයි ඕකේ යන්නෙ ඉතින් නිතරම අවදානයෙන් සිටීම වැදගත්. මේ තියෙන්නේ අපි දැන් බලන Indian Pepsi ඇඩ් එකේ යක්ශයාගේ (Satan) සන්කේතය පෙන්වන අයුරු. කොල්ල බෝතලය අල්ලන් ඉන්න හැටි බලන්න, අන්තිමට ප්‍රින්සිපලුත් ඒකම කරනවා.




    මේ තියෙන්නෙ Google Chrome icon එකේ යක්ශයාගේ සන්කේතය (666) දක්වා අති අයුරු.


    wOMmSHn.png


    පට්ට්ම ආතල් නේද යාලුවනේ? ඉතින් ඔයාලගෙ යාලුවනුත් මේවා පිලිබඳව දැනුවත් කරන්න.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්ව බොරු බං. ඔහොම කුමන්ත්‍රණ තියෙන්නෙ corporations මට්ටමින්. මිනිස්සු ටිකක් එකතු වෙලා ඔච්චර ලොකු කුමන්ත්‍රණයක් කරන්න බෑ. අර corporations වල එක එක fields වලට අදාලව යන කුමන්ත්‍රණ ඔක්කොම එකතු වෙලා අපිට පේන්නෙ තනි සෙට් එකක ලොකු කුමන්ත්‍රණයක් යනව වගේ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    ඔව්ව බොරු බං. ඔහොම කුමන්ත්‍රණ තියෙන්නෙ corporations මට්ටමින්. මිනිස්සු ටිකක් එකතු වෙලා ඔච්චර ලොකු කුමන්ත්‍රණයක් කරන්න බෑ. අර corporations වල එක එක fields වලට අදාලව යන කුමන්ත්‍රණ ඔක්කොම එකතු වෙලා අපිට පේන්නෙ තනි සෙට් එකක ලොකු කුමන්ත්‍රණයක් යනව වගේ.

    :yes::yes::yes: oba hari wenna plvn !
     

    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    main-qimg-6748c24dc69b01568fa3a1427dcc0c38.webp


    From a Quora answer:

    What you are referring to is not a Simpson episode from 2000, but a short video entitled "Trumpastic Voyage," which was posted to the "Animation Domination" YouTube channel page on 7 July 2015, after Trump had announced that he would be seeking the Republican presidential nomination for 2016.

    No wonder the depiction you see in that “episode” are close to reality: The video was made after the actual Trump scene below.

    For more information: Did 'The Simpsons' Anticipate a Donald Trump Presidency?
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    x files වල පිටසක්වල ජීවියොත් එක්ක ගිවිසුම් ගහපු අර සිගරට් බොන මිනිහ එහෙම ඔය ඉලුමිනාටි කෙනෙක් නේද :baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    x files වල පිටසක්වල ජීවියොත් එක්ක ගිවිසුම් ගහපු අර සිගරට් බොන මිනිහ එහෙම ඔය ඉලුමිනාටි කෙනෙක් නේද :baffled:

    ඌ නේද අර ජැක්සන් ඇන්තනීගේ දුවත් එක්ක ඉදලා මාට්ටු වුනේ? :rolleyes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌ නේද අර ජැක්සන් ඇන්තනීගේ දුවත් එක්ක ඉදලා මාට්ටු වුනේ? :rolleyes:

    photo එකක් බලන් නැතුව කියන්න අමාරුයි