ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එපාලු!

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    තෙල් අදින්න බැරුව ඇති 🤣

    පුදුම මානසිකත්වයක් බං ලංකාවේ සමහරක් මිනිස්සුන්ට තියෙන්නෙ. සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වෙන්න කැමැති නැහැ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    පුදුම මානසිකත්වයක් බං ලංකාවේ සමහරක් මිනිස්සුන්ට තියෙන්නෙ. සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වෙන්න කැමැති නැහැ
    හරිම ගතානු ගතිකයි
    සාක්ෂර තාවය 90% ක් උනාට ලංකාවට කෙලවෙලා තියෙන්නේ ඕක නිසා
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,405
    8,762
    113
    පුදුම මානසිකත්වයක් බං ලංකාවේ සමහරක් මිනිස්සුන්ට තියෙන්නෙ. සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වෙන්න කැමැති නැහැ
    oka loke koheth thiyena deyak nemeida
    mask danna rule ekak genawata europe wala kochchara protest giyada?
    uber walata western countries wala taxi driversla attack karapuwa tibba.
    e wage tama. ganna unama tika tika use karai.
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,204
    20,821
    113
    හස්තිශෛලපුර
    හරිම ගතානු ගතිකයි
    සාක්ෂර තාවය 90% ක් උනාට ලංකාවට කෙලවෙලා තියෙන්නේ ඕක නිසා
    Sakkili rajapakshala Goda yannet oya hindama tamai ban.. amu nuugath minissu vote karannet nugath ekektama tama
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පුදුම මානසිකත්වයක් බං ලංකාවේ සමහරක් මිනිස්සුන්ට තියෙන්නෙ. සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වෙන්න කැමැති නැහැ
    ඕකුන් දන්නෙ ඵහෙම වෙනස් වුන චීනෙට ඉරිසියා කර කර ඉන්න විතරයි..බලු ගූ ජෙප්පෝ
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    correct me if I wrong . He did not refused electric three-wheelers but he asked for assurance after buy this product ..... cause all people are not multi millionaire ne..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    මේ කියන එක හරි. (බැටරිය බැස්සම තල්ලු
    . කරන්න බැරි කතාවෙ ඇත්ත නැත්ත දන්නේ නෑ. හැබැයි කතාවෙ සමස්ත හරි) ලංකාව වගේ රටක වහ කවලත් business කාරයොන්ට නඩු වැටෙන්නේ නැති එකේ මේ එළියට දාලා තියෙන්නේ හරියට test කරපු නැති unfinished three-wheel එක්ක නම් ඒක විකුණලා කොහොමත් business කාරයා shape වෙයි මොකක් හරි අවුලක් වුණොත්. ගන්න මනුස්සයා අමාරුවේ. මේ මනුස්සයා කියන්නේ electric ඒව එපා කියලා නෙවෙයි. මොකක් හරි අටවලා එළියට දාන්න company වලට ඉඩ දෙන්න එපා කියලා. යම් නියාමනයක් කරන්න කියලා. හැබැයි මේක කියන්නේ යම් hidden agenda එකක් තියා ගෙන නම් සත්භාවයෙන් කිව්වා කියලා හිතන්න බෑ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,412
    5,768

    national policy ekakin back karanne nethi kisi electric vehicle ekak ganna hoda neh. gannawa nam risk eka aragena ganna ona.
    threewheel nam me ratin nethi wennama ona. e wenuwata podi taxi car ekak wath thibuna nam hodai
     
    • Like
    Reactions: NRTG and B.Chat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරිම ගතානු ගතිකයි
    සාක්ෂර තාවය 90% ක් උනාට ලංකාවට කෙලවෙලා තියෙන්නේ ඕක නිසා
    රටක් බංකොලොත් කරපු වේස පවුලකට තාමත් පුක දෙන එකත් ඒ වගේ නේද බං