ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එපාලු!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    රටක් බංකොලොත් කරපු වේස පවුලකට තාමත් පුක දෙන එකත් ඒ වගේ නේද බං
    කවුරු කරත් බකලොත් තමා ලංකාව උබ කියන්නේ පුතා නො බලයට අවා නම් රට ගොඩ දායි කියලා ද 🤣
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    මූ කියන එක ඇත්ත තමයි. හතු පිපෙනව වගේ කොම්පැනි දාල චීනෙන් මොනවහරි කහල ගොඩක් ගෙන්නනවා. ටික දවසකින් කම්පැනියට වෙච්ච දේකුත් නෑ.
     
    • Like
    Reactions: NRTG and TechnWeb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කවුරු කරත් බකලොත් තමා ලංකාව උබ කියන්නේ පුතා නො බලයට අවා නම් රට ගොඩ දායි කියලා ද 🤣
    කවුද දන්නෙ? ගොඩ දාන්නත් ඉඩ තිබ්බ.

    උඹලා බූරු බයි රැල කැට තියල ගෙනාපු නිවට පොන්නයා රට බංකොලොත් කරලම දැම්මට වඩා හොඳයිනෙ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    Ow infrastructure one thawa. Hariyata current denna be ne. Anika instant battery swap facility one shed wage thanin thena. Range eka iwara weddi battery maru karan yanna. Eth movement eka hodai. Mama hithanne threewheel ev convert karanna lesi. Ehema kit genawanam hari
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    කවුරු කරත් බකලොත් තමා ලංකාව උබ කියන්නේ පුතා නො බලයට අවා නම් රට ගොඩ දායි කියලා ද 🤣
    ඔව් පොන්න බැල්ලිගෙ පුතෝ. එහෙනම් යාලුවන්ට බදු සහන දීලා, පිස්සු වේසිගෙ පුතෙක් වගේ සල්ලි අච්චු ගහලා, පොහොර තහනම් කරලා රටට අරින්නෙ නෑනෙ ඌ.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,051
    2,857
    113
    මුන් අන්තිම පෙට්රෝල් කදුල වෙනකම් දුවනවා හිටියට පස්සේ මෙගා බෝතලෙන් පෙට්රෝල් අයිත් දානවා

    ඔව් ඉලෙක්ට්‍රික් උනාම එක කරන්න බෑනේ කල් තිය චාර්ජ් කරගෙන යන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    මේකෙ කොහොද ඉලෙක්ට්‍රි ත්‍රීවිල් එපා කියන්නෙ මේ කියන්නෙ හරියට සර්විස් එක දෙන්න පුලුවන් අයට විතරක් විකුණන්න දෙන්න කියලනෙ. මේ කියන කතාවෙ තියෙන අවුල මොකද්ද?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ඔව් පොන්න බැල්ලිගෙ පුතෝ. එහෙනම් යාලුවන්ට බදු සහන දීලා, පිස්සු වේසිගෙ පුතෙක් වගේ සල්ලි අච්චු ගහලා, පොහොර තහනම් කරලා රටට අරින්නෙ නෑනෙ ඌ.
    හම්මෝ Fake එකක් අස්සේ ඇතුලේ හැංගිලා ඉඳපු පොන්යෙක් එළි බැහැලා 🤣
    දැන් සල්ලි අච්චු ගහන්නේ නැහැ ලස්සනට බදු වැඩි වෙන්නේ 🤣
     

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    සමස්තයක් විදියට ගත්තම මිනිහගෙ කතාව එක්ක එකග වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG