සුපිරි මචන් අලුත් දෙයක් ..රේප් +5 :love::love:
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Dec 2, 2014 #21 සුපිරි මචන් අලුත් දෙයක් ..රේප් +5
89mora Well-known member Feb 10, 2012 1,604 785 113 Dubai Dec 2, 2014 #22 yosh371 said: Patta machn... Unlimited Power.. Rep+++++ Click to expand... battery eka ballasma ewarai ban
yosh371 said: Patta machn... Unlimited Power.. Rep+++++ Click to expand... battery eka ballasma ewarai ban
yosh371 Well-known member Jan 15, 2011 8,464 6,650 113 Land of Lions Dec 2, 2014 #23 89mora said: battery eka ballasma ewarai ban Click to expand... oka wenne battery power eakatade ??? magnetic power eakate nemai da???
89mora said: battery eka ballasma ewarai ban Click to expand... oka wenne battery power eakatade ??? magnetic power eakate nemai da???
navinnuwan Well-known member Sep 19, 2006 7,830 3,855 113 USA Dec 2, 2014 #25 Hasistranger said: සුපිරි බන් ඔහොම යන , විද්‍යාත්මක හේතුව පහදන්න පුළුවන් කව්රු හරි ඉන්නවද ? Click to expand... මචන් මෙහෙමයි ඔය බැටරි දෙක දෙපැත්තේ තියන චුම්භකයක දෙක හරහා coil එකට current එක යනවා එතකොට coil එක විද්‍යුත් චුම්භකයක් වෙනවා. අර චුම්භකයක දෙකට ප්‍රතිවිරුද්ද බලයක් එනවා coil එකෙන් එතකොට ඒ සෙට් එකට ඉස්සරහට යනවා. ඔය බැටරි බහිනකම් ඕක යනවා වේගය අඩු වෙනවා. electric train යන්නෙත් ඔයවගේ ක්‍රමයකට.
Hasistranger said: සුපිරි බන් ඔහොම යන , විද්‍යාත්මක හේතුව පහදන්න පුළුවන් කව්රු හරි ඉන්නවද ? Click to expand... මචන් මෙහෙමයි ඔය බැටරි දෙක දෙපැත්තේ තියන චුම්භකයක දෙක හරහා coil එකට current එක යනවා එතකොට coil එක විද්‍යුත් චුම්භකයක් වෙනවා. අර චුම්භකයක දෙකට ප්‍රතිවිරුද්ද බලයක් එනවා coil එකෙන් එතකොට ඒ සෙට් එකට ඉස්සරහට යනවා. ඔය බැටරි බහිනකම් ඕක යනවා වේගය අඩු වෙනවා. electric train යන්නෙත් ඔයවගේ ක්‍රමයකට.
paralk Well-known member May 25, 2008 7,459 1,998 113 මගෙ කුටියේ.... Dec 2, 2014 #26 supiri... hadanda oni ekak podi aathal ekak ganna.
මම බෙනා Well-known member Sep 8, 2012 5,428 970 113 ලංකාවේ Dec 2, 2014 #27 maxxxxxxxxxxxxxxa bn ekanm