ඉලෙක්ට්‍රික් දුම්රියක් හදමු

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,830
    3,856
    113
    USA
    සුපිරි බන්

    ඔහොම යන , විද්‍යාත්මක හේතුව පහදන්න පුළුවන් කව්රු හරි ඉන්නවද ?
    මචන් මෙහෙමයි ඔය බැටරි දෙක දෙපැත්තේ තියන චුම්භකයක දෙක හරහා coil එකට current එක යනවා
    එතකොට coil එක විද්‍යුත් චුම්භකයක් වෙනවා. අර චුම්භකයක දෙකට ප්‍රතිවිරුද්ද බලයක් එනවා coil
    එකෙන් එතකොට ඒ සෙට් එකට ඉස්සරහට යනවා. ඔය බැටරි බහිනකම් ඕක යනවා වේගය අඩු වෙනවා.
    electric train යන්නෙත් ඔයවගේ ක්‍රමයකට.