ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක් අපේ ගෙදර Hot Water Shower එක දාල ටික වෙලාවකින් Circuit Breaker එකෙන් ඔෆ් වෙනව. කවුරු හරි කියනවද මොක්කද ලෙඩේ කියල??? :rolleyes::rolleyes::rolleyes: