ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක්

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක්

අපේ ගෙදර Hot Water Shower එක දාල ටික වෙලාවකින් Circuit Breaker එකෙන් ඔෆ් වෙනව. කවුරු හරි කියනවද මොක්කද ලෙඩේ කියල??? :rolleyes::rolleyes::rolleyes:
 
I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ

    1 Breaker එක over load උනාම වෙන්න පුළුවන්. ඒ කියන්නේ breaker එකේ maximum ඇම්පියර් ගානට වැඩියෙන් ඇම්පියර් ගානක් hot water එකෙන් ගත්තොත් breaker එක off වෙනවා. ගොඩක් වෙලාවට 16A breakers තමා use කරන්නේ.

    thanks
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ow machan

    පොඩ්ඩක් බලපන් off වෙන breaker එක 16 A එකක්ද කියලා. මොකද අපේ රටේ ඉන්න අප්පලා 15 බේස් එකට 6 , 10 වලිනුත් ලයින් අදිනවා. සමහර විට එකම ලයින් එකෙන්ම තව ඒවටත් දෙනවා. ඒවා වල අවුලක් නැත්නම් breaker එකේ ලයින් එක මාරු කරලා බලපන්. (වෙන 16A breaker එකකට දීලා බලපන්)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපේ ගෙදර Hot Water Shower එක දාල ටික වෙලාවකින් Circuit Breaker එකෙන් ඔෆ් වෙනව. කවුරු හරි කියනවද මොක්කද ලෙඩේ කියල??? :rolleyes::rolleyes::rolleyes:

    apeth oya awla una.poddak earth eka galawala balanna.ethakota case ekak nathnam pitin honda earth ekak gahanna