ඉලෙක්ට්‍රික් බයික්

hasiwebmail

Member
Feb 27, 2007
501
52
0
Sri Lanka
ඉලෙක්ට්‍රික් බයික්

ඉලෙක්ට්‍රික් බයික් පාවිචි කරන කට්ටිය ඉන්නවද ? කොහොමද ඒවා ? මට එකක් අරගන්න හිතුන. කට්ටිය පොඩි උදුවක් කරන්නකෝ විස්තර ටිකක් හොයල දීල
:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
kingdewi

Well-known member
  • ඉලෙක්ට්‍රික් බයික් පාවිචි කරන කට්ටිය ඉන්නවද ? කොහොමද ඒවා ? මට එකක් අරගන්න හිතුන. කට්ටිය පොඩි උදුවක් කරන්නකෝ විස්තර ටිකක් හොයල දීල
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මගෙ ස්ටාෆ් එකේ කෙනෙක් ගත්ත අබාන්ස් එකෙන් අවුරුදු 2කට විතර ඉස්සර. අවුරුද්දක් විතර අවුලක් තිබ්බෙ නෑලු. දැන් බැට්‍රිය පැය බාගයක් වත් තියෙන්නෙ නෑලු බහිනවලු.
    එයා නම් කියන්නෙ ළඟ ගමන් වලට හොඳයි ඒත් අවුරුද්දකින් විතර සොරි.කොම් වෙනව කියලයි.
    කෝකටත් හොයල බලල ගන්න
     
    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    මගෙ ස්ටාෆ් එකේ කෙනෙක් ගත්ත අබාන්ස් එකෙන් අවුරුදු 2කට විතර ඉස්සර. අවුරුද්දක් විතර අවුලක් තිබ්බෙ නෑලු. දැන් බැට්‍රිය පැය බාගයක් වත් තියෙන්නෙ නෑලු බහිනවලු.
    එයා නම් කියන්නෙ ළඟ ගමන් වලට හොඳයි ඒත් අවුරුද්දකින් විතර සොරි.කොම් වෙනව කියලයි.
    කෝකටත් හොයල බලල ගන්න

    Ehemada. Kadu ehema adinawada danne ne neda? :P:P:P:P:P:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :no::no: :angry::angry:
    machan electric bike nam ganna epa. hena chaa
    . owa chinese mala jarawa.

    mage yaluwek oin ekak aragena amaruwe watuna. ekai kiyanne

    lankawe assemble karana evath ehemai. chinese parts.
    oya hama ekema battery 1 year witharai.
    battery pack ekak danakota bike ekak ganna puluwan.

    dan owath register/ license ganna oni lu.

    oya bike wala build quality patta chaa max.

    hoda electric bike ekak (in europe) 4 lak withara wenawalu.

    uba owa aran salli tika nasthi karaganne nathuwa. Japan/bajaj/TVS bike ekak ganin.

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කදු අදිනව උඹ බයික් එක ක​රේ තියන් යන්න ඕනෙ කන්ද...

    කදු අදින්නෑ බං මෙලෝ රහක් නෑ ගන්නනං එපා ...................
     
    • Like
    Reactions: kingdewi

    Kono

    Member
    Feb 11, 2010
    46
    2
    0
    Magawa thiyenawa electric bike 1k. ekanam awlak naha. dan mama awrudu 2k eka pawichci kala. kisi awlak naha. habai battery maru kala awruddakata passe. battery 4k thiyanawa. samahara ewa repair karala ayeth pawichchi karanna puluwan. mama nam 4ma damma. Rs 20000 withara giya. eth awlak naha mama ewayen Rs 50000 wada aran thiyanawa;).
    magawa thiyenne "CE 90" model eka. kadu adinnath niyamai. denna dala onama kandak yanawa wedi wage. thawa thiyanawa normal model ekak. akanam patta cha.
     
    kingdewi

    Well-known member
  • කදු අදිනව උඹ බයික් එක ක​රේ තියන් යන්න ඕනෙ කන්ද...

    කදු අදින්නෑ බං මෙලෝ රහක් නෑ ගන්නනං එපා ...................

    මැක්සා ට්‍රික් එකක්..වෙරි හෙල්ප්ෆුල්!
    රෙප්+5
     
    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    Magawa thiyenawa electric bike 1k. ekanam awlak naha. dan mama awrudu 2k eka pawichci kala. kisi awlak naha. habai battery maru kala awruddakata passe. battery 4k thiyanawa. samahara ewa repair karala ayeth pawichchi karanna puluwan. mama nam 4ma damma. Rs 20000 withara giya. eth awlak naha mama ewayen Rs 50000 wada aran thiyanawa;).
    magawa thiyenne "CE 90" model eka. kadu adinnath niyamai. denna dala onama kandak yanawa wedi wage. thawa thiyanawa normal model ekak. akanam patta cha.

    Hoda ewat tiyanawa wage..... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    hasiwebmail

    Member
    Feb 27, 2007
    501
    52
    0
    Sri Lanka
    කදු අදිනව උඹ බයික් එක ක​රේ තියන් යන්න ඕනෙ කන්ද...

    කදු අදින්නෑ බං මෙලෝ රහක් නෑ ගන්නනං එපා ...................

    Ammata hudu.. wedak ne wage :(:(:(:(:(:(:(:(:(:(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    Magawa thiyenawa electric bike 1k. ekanam awlak naha. dan mama awrudu 2k eka pawichci kala. kisi awlak naha. habai battery maru kala awruddakata passe. battery 4k thiyanawa. samahara ewa repair karala ayeth pawichchi karanna puluwan. mama nam 4ma damma. Rs 20000 withara giya. eth awlak naha mama ewayen Rs 50000 wada aran thiyanawa;).
    magawa thiyenne "CE 90" model eka. kadu adinnath niyamai. denna dala onama kandak yanawa wedi wage. thawa thiyanawa normal model ekak. akanam patta cha.

    :cool::cool::cool:
     
    chamilp

    Member
    Sep 20, 2008
    184
    5
    0
    rathnapura
    ආපෝ...... අපේ පෑත්තෙ එකෙක් ගාව තියනවා එකක් එක ගියර් එකයි තියෙන්නෙ චා..................
     
    Kono

    Member
    Feb 11, 2010
    46
    2
    0
    ආපෝ...... අපේ පෑත්තෙ එකෙක් ගාව තියනවා එකක් එක ගියර් එකයි තියෙන්නෙ චා..................

    electric bike wala thiyenne auto gear :P:P
    key eka damma accelerator 1k alluwa giya.
    kochchara simple plan ekak da
    ;)