මචන් අද උදේ පාන්දර අත පය තියන් ඉන්න බැරුව රවුටරේ කේබල් එක දිග් කරන්න කියල වයර් කෑල්ලක් මූට්ටු කරල ප්ලග් බේස් එකට ගැහුව විතරයි ටොක් ගාල සද්දෙත් එක්ක පොඩි ගිනි පුලින්ගුවක් ආවා. දැන් ඒ කොටසේ කරන්ට් එක නෑනේ. අපේ ගෙදර කොටසකට (කාමරේටයි බාතෘම් එකටයි )වෙනම වයර් ඇදලා කරන්ට් එක දීල තියෙන්නේ ඔය කරන්ට් එක දීලා තියෙන්නේ ෆියුස් බෝඩ් එකක් හරහා (මේකේ msb එකක් off වෙලා තිබ්බා) ඒ ෆුයුස් බෝඩ් එකට කරන්ට් එක එන්නේ ගෙදර මේන් ෆියුස් බෝඩ් එකේ ඉදන් ආපු ප්ලග් බේස් එකකින්. එතකොට මේ මගෙ කාමරේටයි බාතෘම් එකටයි earth එකක් නෑ හරිනම්.
දැන් කොහොම හරි ටෙස්ටරේ තියල බැලුවම live එකෙන් කරන්ට් එක එනවා. හැබැයි කාමරේ ලයිට් එකක්වත් ප්ලග් බේස් එකෙන් කරන්ට් එක අරන් ෆෑන් එකවත් වැඩ කරන්නේ නෑ. මොකක් වෙන්න ඇතිද අවුල? ඇතුලේ වයර් උනු වෙන්න තරම් දෙයක් නම් උනේ නෑ හැබැයි. ගදක්වත් ආවේ නෑ