ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න කැමති අයට

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    මම කරපු basic electronics course එක දැන් online ගන්න පුළුවන් කැමති අයට.
    මේ course එක target කරලා තියෙන්නේ, තමන් විසින්ම පරිපථයක් නිර්මාණය කරගන්න අවශ්‍ය මුලික දැනුම ලබා දෙන්න.
    මේ course එක පැය 18 පමණ දිගයි. සීමිත කාලයකට 50% discount එකක් එක්ක 2000/- ක මුදලකට කැමති කෙනෙක් ට ගන්න පුළුවන්
    🙂


    https://www.tronicswitharuna.lk/
    Niyamay ban. Uba YouTube ekenuth godak ayata help karane.. (y)(y)
     
    • Like
    Reactions: KMAInteract

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    supiri wedak bn. grade 10 kenekta wage hariyanwda mchan?
    ow grade 10 ayata galapenawa

    Matath electronic igena gantona... Set wennam......
    Power electronics ehma issarahata karnwada..
    karanawa machan. issaraha course ekaka. tikak kal yawi a course eka enna
    ------ Post added on Oct 17, 2021 at 9:43 PM

    Mamath gannawa aiye loweth. Youtube video set eka thiyenwa neda ehemma
    ow, youtube set ekata wada poddayi advance habayi.
    ------ Post added on Oct 17, 2021 at 9:44 PM
     
    • Like
    Reactions: KMAInteract

    Similar threads