Meka basic course eka. so access limit ekak naha.niyamai bro!
course eka kochchara kal access denawda?
maru. Repairing walatath course ekak daanna.
Niyamay ban. Uba YouTube ekenuth godak ayata help karane..මම කරපු basic electronics course එක දැන් online ගන්න පුළුවන් කැමති අයට.
මේ course එක target කරලා තියෙන්නේ, තමන් විසින්ම පරිපථයක් නිර්මාණය කරගන්න අවශ්‍ය මුලික දැනුම ලබා දෙන්න.
මේ course එක පැය 18 පමණ දිගයි. සීමිත කාලයකට 50% discount එකක් එක්ක 2000/- ක මුදලකට කැමති කෙනෙක් ට ගන්න පුළුවන්![]()
https://www.tronicswitharuna.lk/
ow grade 10 ayata galapenawasupiri wedak bn. grade 10 kenekta wage hariyanwda mchan?
karanawa machan. issaraha course ekaka. tikak kal yawi a course eka ennaMatath electronic igena gantona... Set wennam......
Power electronics ehma issarahata karnwada..
ow, youtube set ekata wada poddayi advance habayi.Mamath gannawa aiye loweth. Youtube video set eka thiyenwa neda ehemma