ඉලෙක්ට්‍රොනික් කෝස්

ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    ඉලෙක්ට්‍රොනික් කෝස්

    මචංලා ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථායේ තියෙන Certificate Course In Electronic Engineering Technology - Part Time කෝස් එකක හොදද. කරපු කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....

    http://www.lavtc.lk/courses/vocatio...n-electronic-engineering-technology-part-time
     
    lgkasundssc

    Active member
  • Nov 12, 2009
    667
    77
    28
    37
    මචංලා ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථායේ තියෙන Certificate Course In Electronic Engineering Technology - Part Time කෝස් එකක හොදද. කරපු කෙනෙක් ඉන්නවනම් කියපල්ලකෝ....

    http://www.lavtc.lk/courses/vocatio...n-electronic-engineering-technology-part-time

    Machan Oka tiyana location eka koheda ?
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    අංගුලිමාල;16124182 said:
    ඕකෙ කරන පාඨමාලා වලට NVQ සහතිකය දෙන්නෙ මම දන්න තරමින්. ඒක ගොඩක් වටිනවා.

    NVQ දෙන්නෙ නැහැ මචං..
    මට ඕනෙ දැනුම ලඉාගන්න විතරයි මොකද මං electronic ඉගෙන ගන්න ආස නිසා
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    අංගුලිමාල;16124182 said:
    ඕකෙ කරන පාඨමාලා වලට NVQ සහතිකය දෙන්නෙ මම දන්න තරමින්. ඒක ගොඩක් වටිනවා.

    danna tharamin oka witharak karala jobakata yanna ba

    NVQ denneth na neda

    Macham part time nm kranna epa wadak na mokada oka NVQ newei lalith eke certificate 1k thmai hamba wenne....

    තෑන්කස් මචං