මචන්ලා,
NIBM එකේ Diploma in Software Engineering course ( 1 year ) එක කරන හරි කරපු කෙනෙක් ඉන්නවනම් ඒ course එක කොහොමද, lecture panel එක හොඳද කියල විස්තර ටිකක් කියනවද ? Course එක අලුත්, updated විදිහට කරනවද ?
Part-time/weekends තමයි කරන්න බැලුවේ ...
Assignments, exams එහෙම කොහොමද තියෙන්නේ ?