ඉලෙක් වැඩ්ඩෝ හෙල්ප්

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ඉලෙක් වැඩ්ඩෝ හෙල්ප්

    මචන් වෝල් ප්ලග් වල 1Gang 1Way කියන එකෙයි 1Gang 2Way කියන එකෙයි වෙනස මොකක්ද ? සරලව තේරුම් කර දෙනු මැන . :sorry::sorry:

    2.jpg

    29vjbpw.jpg
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    1 Way Switches: If a light switch is '1 way' this means it is just an on/off switch. This is the simplest type of switch that you can get. The single switch controls a single light (or lighting circuit).
    2 Way Switches: A '2 way' switch means there is another switch controlling the same light. These are often used on a stair case, large room with switches by each door.
    Intermediate Switches: If you need to control the lights from three places, say you have 3 entrances to a large room and need a light switch next to each one, you will need an intermediate switch. The light(s) can be switched on and off from anyone of 3 places.
     
    • Like
    Reactions: randy6667

    etakota api normal ganna switch one way da
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උඹ දෙවෙනියට දාල තියෙන එක එන්නේ පඩිපෙළවල් වලට උඩින් ඔන් කරලා යටින් ඔෆ් කරන්න, යටින් ඔන් කරලා උඩින් ඔෆ් කරන්න. ටූ වේ ස්විච් කියල ඕකට කියන්නේ. පලවෙනි එක නිකම් ස්විච් එකක්.
     
    • Like
    Reactions: randy6667

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    උඹ දෙවෙනියට දාල තියෙන එක එන්නේ පඩිපෙළවල් වලට උඩින් ඔන් කරලා යටින් ඔෆ් කරන්න, යටින් ඔන් කරලා උඩින් ඔෆ් කරන්න. ටූ වේ ස්විච් කියල ඕකට කියන්නේ. පලවෙනි එක නිකම් ස්විච් එකක්.

    ela dan theruna :)
    me switch ekak hi karan remote ekenuth off karanna puluwan. ekata one way thibbama athine ?
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    1 gang ස්විච් එකේ ලයිව් එක විතරයි, වන්වේ කියන්නේ එක ඔන් ඔෆ් කරන්න විතරයි ටූ වේ කියන්නේ දෙපැත්තට මාරු කරනවා
    2 gang වල L,N දෙකම
    1 gang 2 way
    2Way3WaySwitchWiringDiagram.JPG
     
    • Like
    Reactions: Amila llll

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    1 gang ස්විච් එකේ ලයිව් එක විතරයි, වන්වේ කියන්නේ එක ඔන් ඔෆ් කරන්න විතරයි ටූ වේ කියන්නේ දෙපැත්තට මාරු කරනවා
    2 gang වල L,N දෙකම
    1 gang 2 way
    2Way3WaySwitchWiringDiagram.JPG

    aye manjan una
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    fan ekak on off karanna meka one way ekak use karanna puluwanda? e kiwe fan eke control box ekata kalin mekak haraha yawanna puluwanda?
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    1 gang, 2 gang කියන්නේ තියන ස්විච් ප්‍රමාණය. 1 gang නම් ස්විච් එකයි. 2 gang නම් ස්විච් දෙකයි.....

    වන් වේ කියන්නේ එක ස්විච් එකකින් එක ලයිට් එකක් ඔන් ඔෆ් කෙරුවකි.
    2 වේ කියන්නේ එක ලයිට් එකකට ස්විච් දෙකක් තියනව කියන එක.

    පඩිපෙලක අපි පල්ලෙහා එක ස්විච් එකක් හයි කරලා, ආයේ උඩ එකක් හයි කරහම, නගිනකොට ලයිට් දාල නැගල, නැග්ගහම ලයිට් ඔෆ් කෙරුවකි උඩ ස්විච් එකෙන්. ඒවගේ වැඩ වලට තමයි 2 වේ ස්විච් පාවිච්චි කරන්නේ.

    සාමාන්‍ය ස්විච් එකක ඔන් ඔෆ් කරන එකනේ කරන්නේ, 2 වේ එවල ඔෆ් එකක් නැ ලයිව් එකේ කරන්ට් එක වෙන ලයිව් ටර්මිනල් එකකට සම්බන්ද වෙන එකයි වෙන්නේ.
     
    • Like
    Reactions: randy6667

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    ජොනී බට්ට;18671850 said:
    ඔව් බන් ඔව්

    thanks bun
    me thawa prashnayak thiyenawa. fan ekai l8 ekai dekama ekata thiyena unit ekaka fan ekata wenama switch ekakui l8 ekata wenama switch ekakui denna puluwanne?

    Contemporary-52-inch-Brushed-Nickel-2-light-Ceiling-Fan-P13821479.jpg