1 Way Switches: If a light switch is '1 way' this means it is just an on/off switch. This is the simplest type of switch that you can get. The single switch controls a single light (or lighting circuit).
2 Way Switches: A '2 way' switch means there is another switch controlling the same light. These are often used on a stair case, large room with switches by each door.
Intermediate Switches: If you need to control the lights from three places, say you have 3 entrances to a large room and need a light switch next to each one, you will need an intermediate switch. The light(s) can be switched on and off from anyone of 3 places.
etakota api normal ganna switch one way da
උඹ දෙවෙනියට දාල තියෙන එක එන්නේ පඩිපෙළවල් වලට උඩින් ඔන් කරලා යටින් ඔෆ් කරන්න, යටින් ඔන් කරලා උඩින් ඔෆ් කරන්න. ටූ වේ ස්විච් කියල ඕකට කියන්නේ. පලවෙනි එක නිකම් ස්විච් එකක්.
1 gang ස්විච් එකේ ලයිව් එක විතරයි, වන්වේ කියන්නේ එක ඔන් ඔෆ් කරන්න විතරයි ටූ වේ කියන්නේ දෙපැත්තට මාරු කරනවා
2 gang වල L,N දෙකම
1 gang 2 way
![]()
fan ekak on off karanna meka one way ekak use karanna puluwanda? e kiwe fan eke control box ekata kalin mekak haraha yawanna puluwanda?
ජොනී බට්ට;18671850 said:ඔව් බන් ඔව්
thanks bun
me thawa prashnayak thiyenawa. fan ekai l8 ekai dekama ekata thiyena unit ekaka fan ekata wenama switch ekakui l8 ekata wenama switch ekakui denna puluwanne?
![]()
ජොනී බට්ට;18675145 said:light eka on off karanne fan control box ekenmada?
na man baluwe box ekata kalin switch ekak danna
ado lankawata hariyanne US/AU da EU da UK da?
ජොනී බට්ට;18687846 said:EU, box ekata kalin switch ekak daanna baruwa athi, onnam box ekata passe dammaki