ඉවතලන කඩදාසි මගින් බෑග් සෑදීමට

Darshanajyy

Junior member
  • Mar 26, 2011
    179
    14
    18
    ඉවතලන කඩදාසි මගින් බෑග් සෑදීමට

    ඉවතලන කඩදාසි මගින් බෑග් සෑදීමට අදහසක් තියනවා තොග වශයෙන් විකුනන්ට තන් දන්නෙ කවුද?
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    විකුනන්ට තන් පිටකොටුවේ තියෙනවා ! :lol::lol:


    PS: මහවීදිය කිට්ටුව තියෙනවා මචෝ. ටිකක් කැරකිලා බලපන් :yes:
     
    Last edited: