ඉවතලන ප්ලාස්ටික් වලින් ඩීසල්
ඉවතලන ප්ලාස්ටික් වලින් ඩීසල් සෑදීමේ ක්‍රමයක් මුල්වරට ජර්මනිය විසින් සොයාගෙන
ලැබ තිබෙන අතර සැක්සන් සමාගම විසින් මෙම සොයා ගැනීම කර ඇති අතර ඔවුන් විසින්
ප්ලාස්ටික් ඩීසල් බවට පත් කර හැකි යන්ත්‍රයක් නිපදවා ඇති අතර එය සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමී නිර්මාණය බවට ඔවුන් ප්‍රකාශ කර සිටී. මින් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 1 කින් ඩීසල් ලීටරයක් සෑදීමට හැකියාව ඇති බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. එය ඔවුන් බයෝෆැබ්‍රික් ලෙසට ඔවුන් නම් කර ඇති අතර ඉවතලන ප්ලාස්ටික් සෙල්සියස් අංශක 500 කට රත් කිරීම හරහා ඔක්සිජන් ඉවත් කර ගැනීම මෙහි පළමු
අදියර වනවා. එහිදී ප්ලාස්ටික් කැබැලි වැලි වලට සමාන තත්වයකට පත් වන බවද ඔවුන් පවසනවා. එහිදී කලු පැහැති දියරයක් ලැබෙන අතර එය ඩීසල් වලට ඉතා සමානකමක් දක්වන අතර පොසිල ඉන්ධන දහනයේදී මෙන් අහිතකර කිසිදු වායුවක් මෙමගින් නිකුත් නොවන බවට ඔවුන් සහතික වී තිබෙන බවයි
සදහන් වන්නේ. ගෝලීයව මතු වී තිබෙන ප්ලාස්ටික් ගැටලුවට හොදම විසදුම ලෙස මෙය දක්වා ඇති අතර අරාබි රටවල් වලට ලෝක පරිසර සංවිධානයන් විසින් තෙල් නිෂ්පාදනය සීමා කරන ලෙස දන්වා සිටියද ඔවුන් ඒ සදහා යොමු නොවීම තුලින් ඉහල යන උණුසුමට විසදුමක් ලෙස හා මරියානා අගාධයෙන් පවා
ප්ලාස්ටික් සොයා ගැනීමට හැකිව තිබෙන තරම් අවාසනාවන්ත මිනිසා විසින් බැහැර කරනු ලබන ප්ලාස්ටික් ගැටලුවට යන සියල්ලටම මේ හරහා විසදුම් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනු ලබනවා අපගේ මව් ග්‍රහලෝකයේ අනාගතයද මේ මත රඳා පවතින බව නිසැකවම
පැවසීමට හැකියාව තිබෙනු ඇත