ඉවතලන ප්ලාස්ටික් වලින් ඩීසල්

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඉවතලන ප්ලාස්ටික් වලින් ඩීසල්

    rossendorf-biofabrik-104-resimage_v-variantBig16x9_w-1280.jpg

    WASTX-Plastic-1-1379x800.jpeg

    ඉවතලන ප්ලාස්ටික් වලින් ඩීසල් සෑදීමේ ක්‍රමයක් මුල්වරට ජර්මනිය විසින් සොයාගෙන
    ලැබ තිබෙන අතර සැක්සන් සමාගම විසින් මෙම සොයා ගැනීම කර ඇති අතර ඔවුන් විසින්
    ප්ලාස්ටික් ඩීසල් බවට පත් කර හැකි යන්ත්‍රයක් නිපදවා ඇති අතර එය සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමී නිර්මාණය බවට ඔවුන් ප්‍රකාශ කර සිටී. මින් ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 1 කින් ඩීසල් ලීටරයක් සෑදීමට හැකියාව ඇති බවට ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. එය ඔවුන් බයෝෆැබ්‍රික් ලෙසට ඔවුන් නම් කර ඇති අතර ඉවතලන ප්ලාස්ටික් සෙල්සියස් අංශක 500 කට රත් කිරීම හරහා ඔක්සිජන් ඉවත් කර ගැනීම මෙහි පළමු
    අදියර වනවා. එහිදී ප්ලාස්ටික් කැබැලි වැලි වලට සමාන තත්වයකට පත් වන බවද ඔවුන් පවසනවා. එහිදී කලු පැහැති දියරයක් ලැබෙන අතර එය ඩීසල් වලට ඉතා සමානකමක් දක්වන අතර පොසිල ඉන්ධන දහනයේදී මෙන් අහිතකර කිසිදු වායුවක් මෙමගින් නිකුත් නොවන බවට ඔවුන් සහතික වී තිබෙන බවයි
    සදහන් වන්නේ. ගෝලීයව මතු වී තිබෙන ප්ලාස්ටික් ගැටලුවට හොදම විසදුම ලෙස මෙය දක්වා ඇති අතර අරාබි රටවල් වලට ලෝක පරිසර සංවිධානයන් විසින් තෙල් නිෂ්පාදනය සීමා කරන ලෙස දන්වා සිටියද ඔවුන් ඒ සදහා යොමු නොවීම තුලින් ඉහල යන උණුසුමට විසදුමක් ලෙස හා මරියානා අගාධයෙන් පවා
    ප්ලාස්ටික් සොයා ගැනීමට හැකිව තිබෙන තරම් අවාසනාවන්ත මිනිසා විසින් බැහැර කරනු ලබන ප්ලාස්ටික් ගැටලුවට යන සියල්ලටම මේ හරහා විසදුම් ලැබෙනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනු ලබනවා අපගේ මව් ග්‍රහලෝකයේ අනාගතයද මේ මත රඳා පවතින බව නිසැකවම
    පැවසීමට හැකියාව තිබෙනු ඇත
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    පෙට්රල් ඩීසල් වලට විකල්ප හොයපු අනිත් අයට වුන වැඩේ මේ අයට නොවේවායි ප්‍රාර්ථනා කරමු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,394
    1
    101,278
    113
    34
    Kalutara
    වීඩියෝ එකක් දැක්ක කොහෙද රටක කෝච්චියේ යන්න ටිකට් දෙනවා හිස් ප්ලාස්ටික් බෝතල් දුන්නොත්. :cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ලීටරයක් හදන්න ප්ලාස්ටික කිලෝ කීයක් ඕන වෙනවද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර ඉඳලම ප්ලාස්ටික් වලට විසඳුම් හොයනවා...
    හැබැයි තවමත් හරි හමන් විසඳුමක් හම්බුනේ නැද්ද ? නැත්තන් ලෝක බලවත්තු ඒ විසඳුම් ලෝකෙට දෙන්නේ නැද්ද?
    :confused::confused:

    මේ වගේ දෙයක් හරි ගියොත් වටිනාකම කියල නිම කරන්න බැහැ
    :):):)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ලංකාවෙ ඉස්සර පොලිතීන් වලින් පෙට්‍රල් හදා ගන්න එකක් හදලා තිබ්බා.
    අටපට්ටමේ පෙන්නුවා.
    පස්සෙ ඌට මොනවා උනාද මන්දා?
    ඌ ජර්මනි ගියාද දන්නෙ නෑ.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඉස්සර ඉඳලම ප්ලාස්ටික් වලට විසඳුම් හොයනවා...
    හැබැයි තවමත් හරි හමන් විසඳුමක් හම්බුනේ නැද්ද ? නැත්තන් ලෝක බලවත්තු ඒ විසඳුම් ලෝකෙට දෙන්නේ නැද්ද?
    :confused::confused:

    මේ වගේ දෙයක් හරි ගියොත් වටිනාකම කියල නිම කරන්න බැහැ
    :):):)

    ewa denne na bn ekai issue eka me loke run wenne loku loku busness karyanata oni widyata ekai issue eka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ලංකාවෙ ඉස්සර පොලිතීන් වලින් පෙට්‍රල් හදා ගන්න එකක් හදලා තිබ්බා.
    අටපට්ටමේ පෙන්නුවා.
    පස්සෙ ඌට මොනවා උනාද මන්දා?
    ඌ ජර්මනි ගියාද දන්නෙ නෑ.

    මම දන්න විදියට ඕකෙ ප්‍රොසෙස් එක සිම්පල් ඒ උනාට රිලයබල් විදියට පෙට්‍රල් හෝ ඩීසල්ම ගන්න පුලුවන් වෙන්න හදන එක තමයි අමාරු. ප්ලාස්ටික් පෙට්‍රල් ඩීසල් සේරම හයිඩ්‍රොකාබන, ඒව එකක් තව එකකට පරිවර්තනය කරන්න පුලුවන්. සරලව ප්ලාස්ටික් වාශ්ප කරලා ඒ වාශ්පෙ විවිද ද්‍රවය හරහා යැවුවවම වෙන හයිඩ්‍රොකාබන වලට කන්වර්ට් වෙනවා හැබැයි පෙට්‍රල් හෝ ඩීසල්ම කියලා රිලයබල් විදියට ගන්න එක තමයි ප්‍රැක්ටිකලි අමාරු

    අනික මේකෙ මුල් වරට කියලා තිබුනට නිකන් ගූගල් කරලා බලන්න ලෝකෙ හැම තැනම සෑහෙන කාලෙක ඉදන් මේ වගේ මැශින් හදනවා වෙනකක් තියා අලිබබා එකේ එහෙම මැශින් විකුනන්නත් තියනවා
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මම දන්න විදියට ඕකෙ ප්‍රොසෙස් එක සිම්පල් ඒ උනාට රිලයබල් විදියට පෙට්‍රල් හෝ ඩීසල්ම ගන්න පුලුවන් වෙන්න හදන එක තමයි අමාරු. ප්ලාස්ටික් පෙට්‍රල් ඩීසල් සේරම හයිඩ්‍රොකාබන, ඒව එකක් තව එකකට පරිවර්තනය කරන්න පුලුවන්. සරලව ප්ලාස්ටික් වාශ්ප කරලා ඒ වාශ්පෙ විවිද ද්‍රවය හරහා යැවුවවම වෙන හයිඩ්‍රොකාබන වලට කන්වර්ට් වෙනවා හැබැයි පෙට්‍රල් හෝ ඩීසල්ම කියලා රිලයබල් විදියට ගන්න එක තමයි ප්‍රැක්ටිකලි අමාරු

    අනික මේකෙ මුල් වරට කියලා තිබුනට නිකන් ගූගල් කරලා බලන්න ලෝකෙ හැම තැනම සෑහෙන කාලෙක ඉදන් මේ වගේ මැශින් හදනවා වෙනකක් තියා අලිබබා එකේ එහෙම මැශින් විකුනන්නත් තියනවා

    පේටන් එක ගත්තොත් ඉතිං එයාලගෙ තමයි. :P
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    මම දන්න විදියට ඕකෙ ප්‍රොසෙස් එක සිම්පල් ඒ උනාට රිලයබල් විදියට පෙට්‍රල් හෝ ඩීසල්ම ගන්න පුලුවන් වෙන්න හදන එක තමයි අමාරු. ප්ලාස්ටික් පෙට්‍රල් ඩීසල් සේරම හයිඩ්‍රොකාබන, ඒව එකක් තව එකකට පරිවර්තනය කරන්න පුලුවන්. සරලව ප්ලාස්ටික් වාශ්ප කරලා ඒ වාශ්පෙ විවිද ද්‍රවය හරහා යැවුවවම වෙන හයිඩ්‍රොකාබන වලට කන්වර්ට් වෙනවා හැබැයි පෙට්‍රල් හෝ ඩීසල්ම කියලා රිලයබල් විදියට ගන්න එක තමයි ප්‍රැක්ටිකලි අමාරු

    අනික මේකෙ මුල් වරට කියලා තිබුනට නිකන් ගූගල් කරලා බලන්න ලෝකෙ හැම තැනම සෑහෙන කාලෙක ඉදන් මේ වගේ මැශින් හදනවා වෙනකක් තියා අලිබබා එකේ එහෙම මැශින් විකුනන්නත් තියනවා

    Good point. Plus I don’t this that this is economically viable. The product can’t pay for the process