ඉවත් වෙනු

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,366
    2,414
    113
    1000018150.jpg

    දැන් ඉවත්වෙලා ද මචං ලා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    රන්ජන් ජයලාල් සර් නම් මණ්ඩලේ බේරගන්න සටනින් ඉවත් වෙලා ලු...
     
    • Haha
    Reactions: dillsdilla

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    මත් වෙමු වගෙ එක සැරේට පේන්නෙ. සමහර පොලිස් කාරයො කියනව තමන්ට ඕනැ නං ගෙනත් ගේ ඇතුළේ ඉඳන් ගැහුවට කමක් නැ. බිස්නස් කරන්න එපාලු. මගෙ ඇහැට කඳුළක් ආවා සර්ගෙ අනුකම්පාවට.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මත් වෙමු වගෙ එක සැරේට පේන්නෙ. සමහර පොලිස් කාරයො කියනව තමන්ට ඕනැ නං ගෙනත් ගේ ඇතුළේ ඉඳන් ගැහුවට කමක් නැ. බිස්නස් කරන්න එපාලු. මගෙ ඇහැට කඳුළක් ආවා සර්ගෙ අනුකම්පාවට.
    hema ekaama ooka pilipadinna giyoth Wikunana ewun neti wenawa. Ublata home made tamaa kra gnna wenne.
    Anyway i dont like those toxics
     
    • Haha
    Reactions: dillsdilla

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    මත් වෙමු වගෙ එක සැරේට පේන්නෙ. සමහර පොලිස් කාරයො කියනව තමන්ට ඕනැ නං ගෙනත් ගේ ඇතුළේ ඉඳන් ගැහුවට කමක් නැ. බිස්නස් කරන්න එපාලු. මගෙ ඇහැට කඳුළක් ආවා සර්ගෙ අනුකම්පාවට.
    උබේ kandulu ටිකක් අරං diwe gawath wena එකෙක් ge. ඌට wadinawa ඇති තො ගහන ජරාව වල හැටියට
     
    • Haha
    Reactions: dillsdilla

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    උබේ kandulu ටිකක් අරං diwe gawath wena එකෙක් ge. ඌට wadinawa ඇති තො ගහන ජරාව වල හැටියට
    මං ඕවා පාවිච්චි කරන්නෙ නැහැ අයිය කෙනෙක්ගේ රිපෝට් එකක් ඉස්සරහට දාලා දෙන්න කියල ඉල්ලන්න ගිහිං ඕක කිවුවේ.
    hema ekaama ooka pilipadinna giyoth Wikunana ewun neti wenawa. Ublata home made tamaa kra gnna wenne.
    Anyway i dont like those toxics
    ස්වයන් රැකියා
     
    • Like
    Reactions: dillsdilla

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    මං ඕවා පාවිච්චි කරන්නෙ නැහැ අයිය කෙනෙක්ගේ රිපෝට් එකක් ඉස්සරහට දාලා දෙන්න කියල ඉල්ලන්න ගිහිං ඕක කිවුවේ
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     
    • Haha
    Reactions: dillsdilla

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,443
    113

    ඉවත් වෙනු නැත්නම් මරණය - 88/89 wage:baffled:

    චමි අයියා මිනී මරලා එළකිරි එන්නේ
    ඒ උනාට චමිලක්කාගේ ගුටි බැට කන්නේ
    එජාපයේ බර කකුලක් චමියා වන්නේ
    රනිල් හාමු එක්කම පොර හිරෙත් යන්නේ
     
    • Like
    Reactions: dillsdilla

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,666
    113
    Sri Lanka Navy intercepted a multi-day fishing trawler carrying over 600kg of narcotics and illegal firearms in the southern seas.
    ටොන් බාගෙක වගේ බඩු
    ඊයේ (12) ගෙනාපුවා..

    649350170_1515743230562062_7241310483031522605_n.jpg

    652321689_1516617157141336_3795046589410092356_n.jpg
    650386723_1516617153808003_7280612859734131856_n.jpg
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,092
    7,266
    113
    Narcissistic Sociopath Manipulator
    ලංකාවේදී බොන්නෙ Benzo විතරයි. අනිත් ඒවා හොය හොය යන්නෙ නැහැ. සෙට් උනොත් ගහනවා. මෙහෙ ළඟ හිටියත් ඉවරයි නෙ. රට ගියාම නං Oxycodone Hydrocodone ගහනවා. Oxy නං ඉතිං Heroin ම තමා.
     
    • Haha
    Reactions: dillsdilla