ඉවසාගෙන සිටිමට බැරිමතැන

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
ඉවසාගෙන සිටිමට බැරිමතැන

ඉවසාගෙන සිටිමට බැරිමතැන පුහු දේශප්‍රෙමින්ගේ දැනුවත් විමට මෙවැනි සටහනක් දැමිමට සිතුවෙමි .
ප්‍රථමෙයන්ම මෙ ලියන මා ද සින්හල බෞද්ධ මගේ රටට ආදරය කරන අයෙකි.
මේ දිනවල මුහුනුපොතේ කොටි සන්විදානය නැවත නැගිටින බවට තහවරු වන ජ්යාරුප මගේ මිතුරන් පලකරමින් සිටි.ඒ අතර මා ගරු කරන සඟරුවන.පුද්ගලික මිතුරන් සහ මුහුනු පොතින් හදුනාගත් අය සිටි.ඔවුනට මා කියන්නේ කිසි දෙයක් සොයන්නේ බලන්නේ නැතුව දමන්නේ නැතුව සියල්ල දැනගෙන සටහන් කරන ලෙසය.
මෙහි පහතින් දමා ඇත්තේ මම පෙරකි ඔබලා විසින් පල කරන ලද එවා වේ.
ඔබලා මේ නොදැනුවත්ව මිනිසුන් ගේ වෛරය ඇතිකරන්නට යොදාගන්නේ ඉන්දියාවේ දේශපාලන පක්ෂයක දෙවල්ය.මෙහි ඇත්තේ එම පක්ෂයේ කොඩිය වේ.එල්.ටි.ටි.එකේ කොඩිය මෙය නොවන බවය.
මෙය ඉන්දියාවේ පිලිගත් දෙමළ පක්ෂයක් වන නාම් තමිලර් කච්චි යන පක්ෂයේ වැඩසටහනය.අනික අප රටේ මේ දෙවල් විමට තරම් අප ආරක්ෂක අන්ශයන් නොදැක සිටිද.දැන්වත් තෙරුම් ගන්න ඔබ වගේම අපත් නැවත මෙවන් දෙවල් වනවාට අකමැති වේ.නමුත් මෙවන් දෙවල් වලින් මටනම් සිතෙන්නේ ඔබලා රටට ආදරයට වඩා ඔබලගේ හිතේ පවතින දේශපාලන කුහක බවය.මේ සම්බ්න්ධ විස්තර වල ලින්ක් මේ සමග ඇත බලා වටහා ගන්න.ඔබලාට තෙරුවන් සරණයි
මෙය බලා මා සමග අමනාප නොවන්න හුදෙක් මෙය සටහන් කරේ නොදන්නා කෙනෙක් දැනුවත් කිරිමට පමනි.
http://en.wikipedia.org/wiki/Naam_Tamilar_Katchi
https://www.youtube.com/watch?v=Fc9aKEBAMRo
http://en.wikipedia.org/wiki/File:Ltte_emblem.jpg

10615487_1603706559865971_2030381059930661327_n.jpg


10330415_1603706579865969_4263215989654635938_n.jpg




10953374_1603706609865966_1973681782531887433_n.jpg




වසාගෙන සිටිමට බැරිමතැන 02-16-2015 12:10 PM

ube ammata hikuwe mahindada? puka nodi idapan ponna baiya... mahindage gu kawa madida... thopi wage awajathaka ballonta me rate minissu 8 wenida arapuwa mathaka nadda??



ඉවසාගෙන සිටිමට බැරිමතැන 02-16-2015 02:56 PM Jaathi wadaya awussanna epa wesige putha!!!
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ ඕක අදද දන්නේ ?? ම දැක්ක fb එකෙත් ඔහොම තියනවා. මහින්දගේ බයියෝ කොටි අයිත නැගිට්ට කියන්න එක එක වැඩ කරනවා. මම නම් පුදුම වෙන්නේ නැහැ බෝම්බයක් පිපිරෙවුවත් බයියෝ එකතුවෙලා. මොකද බයියන්ට මහින්දගෙන් තොරැ අනාගතය නැහැ
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    උබ ඕක අදද දන්නේ ?? ම දැක්ක fb එකෙත් ඔහොම තියනවා. මහින්දගේ බයියෝ කොටි අයිත නැගිට්ට කියන්න එක එක වැඩ කරනවා. මම නම් පුදුම වෙන්නේ නැහැ බෝම්බයක් පිපිරෙවුවත් බයියෝ එකතුවෙලා. මොකද බයියන්ට මහින්දගෙන් තොරැ අනාගතය නැහැ

    :yes::yes::yes:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    පකෝ ඕක පටන් ගත්තේ 2010 දී අනික ඕක ඉන්දියාවේ තියෙන එකක් මෙහෙ නෙවෙයි, මෙතන නැති දේවල් මවා පාලා රටේ ප්‍රශ්ණයක් ඇති කරන්න හදන්න එපා, තොපිලට රටේ ප්‍රශ්ණයක් ඇතිවෙනකම්ම නින්ද යන්නේ නෑ?

    http://en.wikipedia.org/wiki/Naam_Tamilar_Katchi

    ලියල තියන දේ කියවල පොස්ට් දාපන් යකෝ :lol: :angry::angry:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලියල තියන දේ කියවල පොස්ට් දාපන් යකෝ :lol: :angry::angry:
    :dull::(:(:( ආහ් sorry බන් මම හිතුවේ මේක අර ටොයියා /දිල්වාලේ එවුන් දාන thread වගේ එකක් කියලයි, උන් කරන්නේ පරණ ඒවායේ,ඉන්දියාවේ ඒවායේ විස්තර අරගෙන රටේ නැති ප්‍රශ්ණ මාවා පාලා පෙන්වන එකනේ. :no::no:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    2014 MARCH
    ඔය පරණ පොටො නේ බන්. අනික උඹල පරණ පොටො දාලා අපොයි මෙන්න කොටිය නැගිටිනිවෝ කියල කැ ගහනවා.
    http://www.eelamenews.com/?p=116036

    boru danna epa hutto owa 2014 ho ita kalin gatha photos

    ponilata henama gahapan

    mea india wala photos ne. balapanko bikes wala numbers

    thread එක හොදට කියවපන් බන්. :dull:
     
    මේ රටේ ආයෙත් ප්‍රශ්ණයක් ඇති වුනොත් වැඩියෙන්ම සතුටු වෙන්නෙ ඔය වගේ දේශපාලන අනාථයො බන්. :angry:
    මේ වගේ දේවල් වලින් වෙන්නෙ මුස්ලිම්, දෙමල මිනිස්සුන්ගෙ මානසිකත්වය ඒ මට්ටමට ඇදලා දාන එක.:frown::angry:
    අනික උන් පු*නුත් හිනා වෙනවා ඇති උන්ට සපෝට් කරන අපේ අවජාතක වේ*ගෙ පුතාලගෙ පෝස්ට් දැකලා

    උඹ මේ පෝස්ට් එක දාපු එක ගැන සතුටුයි මචන්.:yes: