..::ඉවුම් පිහුම් ‍කීරිමට ලේසීම ක්‍රමය::..

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    ..::ඉවුම් පිහුම් ‍කීරිමට ලේසීම ක්‍රමය::..

    2ywhmrm.jpg

    4r52lt.jpg

    2m6o6px.jpg

    30vj8m9.jpg

    ndllhj.jpg

    qnjp4z.jpg

    හොදයි නම් සලකලා එහෙම යන්න හොඳේ..!!:D;)

    May 31, 2010
    97
    13
    0
    මොන ලේසි ක්‍රමයක්ද බන් ඕක.....කොටේ පිච්චුනාම හැලිය බිම.....කොටේ පලා ගන්න චේන් සෝ එකක් වෙනම ගන්න එපැයි බන්....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,738
    2,517
    113
    Bevery Hills-90210
    නෑ මචන් මු කියන ක්‍රමයට කරාම ගොඩක් වෙලා ඇවිලෙනවා කොටය.. සේරම කොටේ පලන්නේ නැහැ. භාගයයි පලන්නේ.. පස්සේ ඇතුලට හුලන් යන්න ලී කැල්ලක් ගහලා තිමයි අඩියට ගින්දර දාන්නේ... අඩි 03ක විතර කොටයක් පැය 2 විතර ඇවිලෙනවා... අපි ඔක කරලා තියෙනවා..
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    Oooona

    නෑ මචන් මු කියන ක්‍රමයට කරාම ගොඩක් වෙලා ඇවිලෙනවා කොටය.. සේරම කොටේ පලන්නේ නැහැ. භාගයයි පලන්නේ.. පස්සේ ඇතුලට හුලන් යන්න ලී කැල්ලක් ගහලා තිමයි අඩියට ගින්දර දාන්නේ... අඩි 03ක විතර කොටයක් පැය 2 විතර ඇවිලෙනවා... අපි ඔක කරලා තියෙනවා..

    Onnna molay thiyana ek member kenk...!!!! :D ;)