ඉෂාක් බෙග්..☹️

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මූව මේම දැක්කමනම් අප්සට් එකක් දැනෙනව
    සමහරවිට කියපු සින්දු හිතට වදින ඒව හින්ද වෙන්න ඇති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,834
    1
    60,683
    113
    Mother Earth
    මූව මේම දැක්කමනම් අප්සට් එකක් දැනෙනව
    සමහරවිට කියපු සින්දු හිතට වදින ඒව හින්ද වෙන්න ඇති
    මා ඈත භවේදී මතකද හමු වූවා..? :(

    Pissek Wage Ispirithaleth Sadden Jara Sinduwak Kiyanawa Mu Nam Harakek...
    ඇයි බන් සුපිරි කොල්ලෙක්නෙ ඌ. පට්ට ආසයි ඉෂාක්ගෙ සින්දු වලට. ඉෂාක්ගෙන් පස්සෙ බැති ගීත කියන්න එකෙක් නෑ. අනික උබලෑ සනුහරේ එකෙක්නෙ බන්. මුස්ලිම් බුලට් එකක්. :love2:
    ------ Post added on Jan 2, 2025 at 8:05 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මා ඈත භවේදී මතකද හමු වූවා..? :(

    ඇයි බන් සුපිරි කොල්ලෙක්නෙ ඌ. පට්ට ආසයි ඉෂාක්ගෙ සින්දු වලට. ඉෂාක්ගෙන් පස්සෙ බැති ගීත කියන්න එකෙක් නෑ. අනික උබලෑ සනුහරේ එකෙක්නෙ බන්. මුස්ලිම් බුලට් එකක්. :love2:
    ------ Post added on Jan 2, 2025 at 8:05 PM
    super kollek. paw bn. hoda hadawthak thiyana nihathamani fun porak.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Pissek Wage Ispirithaleth Sadden Jara Sinduwak Kiyanawa Mu Nam Harakek...
    කැරි isis තම්බියට හිතට අමාරුයි වගේ බෙග්ලා මුස්ලිම් වෙලත් බොදු බැති ගී කියන එකට 🤣 ඌරුමස් කව කව ලැට් බාල්දියෙන් ගහන්න ඕන තොපිවගේ බ්‍රේන්වොශ් අන්තවාදී කොනකපාලුවන්ට නම්. හොද මුස්ලිම් මිනිස්සුන්ගෙ නමත් කන්නෙ තොපි තමා