ඉෂිතව දවසකට ලැබුණොත් උබල මොනාද කරන්නේ ?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙමත් ඒව වෙනවද යකෝ නාට්ටි වල..:rofl:
    ලනුවයි තට්ටුවයි කඩාගෙන වැටෙනවා පොලව ඇතුලට, ගුහාවක් වගේ එකකට වැටෙන්නේ, ඒ ගුහාව දිගේ ගියාම එලියට එනවා :D එල්ලපු උන් දන්නෙත් නෑ ගෑනි පැනල යනකන් :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ලනුවයි තට්ටුවයි කඩාගෙන වැටෙනවා පොලව ඇතුලට, ගුහාවක් වගේ එකකට වැටෙන්නේ, ඒ ගුහාව දිගේ ගියාම එලියට එනවා :D එල්ලපු උන් දන්නෙත් නෑ ගෑනි පැනල යනකන් :D

    :baffled::baffled::baffled:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ඉෂිතා නම් දන්නේ නෑ. හැබැයි බුෂිටා කියලා මෑ වර්ගයක් නම් තියනව දිගට හැදෙන.
     
    • Like
    Reactions: csstudio

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ආයිත් නාට්ටි වල රග පාන්න බැරි වෙන්න හංගනවා :yes: