ඉස්කෝලපොත

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේ ෆොන්ට් එකෙන් ටයිප් කරන්න තියන ලේසිම ක්‍රමය මොකද්ද?

    ඉස්කෝලපොත ෆොන්ට් නෙමෙයි යුනිකෝඩ් කියන එකේ තේරුම මොකද්ද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පළවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න තරම් අත්දැකීමක් නෑ. මම නම් කරන්නෙ හෙළකුරු වලින් කී ඉන් කරල --> ඉස්කෝලපොතට කන්වර්ට් කරල --> කොපි කරනව වර්ඩ් වලට. මේක වටයක් නේ, වඩා ලේසි ක්‍රමයක් තියෙනව ඇති.

    --

    උඹ අහන්නෙ යුනිකෝඩ් කියන්නෙ මොනවද කියලද? ඇල්ෆනියුමරික් කැරැක්ටර්ස්, ලතින් අකුරු හෝ වෙනත් භාෂා වල අක්ෂර- මේ ඔක්කොම පොදු නමකින් කිව්වොත් glyphs- කේතකරණය කරන ප්‍රොටොකෝලයට තමයි යුනිකෝඩ් කියන්නෙ. අපි අහල තියෙන ASCII කියන්නෙත් යුනිකෝඩ් වල උපකුලකයක්.

    යුනිකෝඩ් ලේඛන පද්ධති වල අක්ෂරයන් නියෝජනය කරනව විතරයි, යම් ෆොන්ට් වර්ගයක් විශේෂනය කරන්න යන්නෙ නෑ.
     
    Last edited:

    මමත් දැනට ඒවගේ දෙයක් කරනවා ගුගුල් ට්‍රාන්ස්ලිටරේශන් ටූල්ස් වලින්. පුරුදු වෙන්නත් එක්ක කෙලින්ම වර්ඩ් වල ටයිප් කරන්න ගියහම කොර වෙනවා සමහර වචන වලදි . ගුගුල් කලහම එක එක ටූල්ස් කෑලි ගැන තියනවා, බැලුවෙ කට්ටිය භාවිතා කරන ට්‍රස්ටඩ් ඇප් එකක්/ක්‍රමයක් තියද කියල.

    මම හිතාගෙන හිටියෙ ASCII සහ යුනිකෝඩ් කියන්නෙ වෙනමම ජාති (අයිටී වචන දන්නෑ) දෙකක් කියලා.

    වර්ඩ් ෆයිල් වගයක් හදන්න තියනවා, ගයිඩ්ලයින්ස් අනුව ෆොන්ට් එක FMAbhaya, FMMalithi හෝ ඉස්කෝලපොත තියෙන්නෙ. ඒකයි බැලුවෙ. තෑන්ක්ස්...
     
    ඔව් මචං මට සිංහල ටයිප්සෙටින්ග් කරන්න උවමනාවක් වෙන්නෙ නෑ, ඒ නිසා හරියට දන්නෙ නෑ හොඳම workflow එක මොකක්ද කියල. මේකෙ ඇති ඒ වැඩ කරන උන්. පොඩ්ඩක් එෆ්බී ගෲප් එකකත් දාල බලපන් උත්තරයක් නොලැබුනොත්.
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මේ ෆොන්ට් එකෙන් ටයිප් කරන්න තියන ලේසිම ක්‍රමය මොකද්ද?
    ලේසිම විදිය wijesekara keyboard එක. ඒකට sinhala tamil ime වගේ software එකක් install කරගන්න වෙනවා.

    Windows 10 20H2

    Download Sinhala-Tamil IME for Windows 10 20H2 - October 2020

    Windows 7

    Download Sinhala-Tamil IME (Windows 7)

    ඒ කියන්නේ w - අ විදියට හුරු නම් ගොඩක් speed එකේ type කළ හැකි.
    හුරු නැත්නම් හොඳම විසඳුම google input tools. මේකෙදි singlish විදියට type කරන්න තියෙන්නේ.
    අම්මා කියන වචනේ ඕනේ නම්, amma කියලා type කරලා space press කළාම ඒ වචනේ අම්මා කියලා එනවා.
    අදහස් කළේ ඒ ළඟින් යන වෙන වචනයක් නම් list එකක් එනවා සමාන වචන තෝරගන්න පුළුවන්. මේකමිනිත්තු 15 ක් විතර වැඩ කරනකොට වැඩේ අල්ලගත්තහැකි speed type කරන්න.

    Google input tools online : https://www.google.com/intl/si/inputtools/try/

    offline එක ඕනේ නම් මේ link වල තියන එක වැඩ. Win 10 වල install කරලා වැඩ කරලා බලලා තියනවා. මේ කියලා තියන පිළිවෙලට විදියට install කරන්න.
    Google Input Tools Offline

    ඉස්සෙල්ලා මේක ඉන්ස්ටෝල් කරපන්

    GoogleInputTools.exe

    ඊට පස්සේ මේක

    GoogleInputSinhalese.exe

    නැත්නම් පල්ලෙහා ලින්ක් එකෙන් ගිහිල්ල සිංහල තෝරලා ටයිප් කරන්න

    https://www.google.com/intl/en-GB/inputtools/try/

    ඉස්කෝලපොත ෆොන්ට් නෙමෙයි යුනිකෝඩ් කියන එකේ තේරුම මොකද්ද?
    ඔය FMAbhaya, FMMalithi කියන්නේ fonts. මේ font එකකින් type කරන document එකක් වෙන pc එකකින් බලනවා නම් ඒ pc එකටත් අදාළ font එක install කරලා තියෙන්න ඕනේ. නමුත් Iskoola potha වගේ unicode එකකින් type කරන document එකක් බලන්න වෙන pc වල iskoola potha install කරලා තියෙන්න ඕනේ නෑ. ඕනේම os එකක unicode support නම් unicode වලින් ලියපු ඕනේම භාෂාවක් බලන්න පුළුවන්. දැන් මේ වෙබ් වල සිංහල අකුරින් type කරන්නෙත් unicode තමයි. චීන අකුරු තියන webpages / documents බලන්න අමුතුවෙන් මුකුත් install කරන්න ඕනේ නෑ, os එක unicode support නම් ඇති. ;)

    මීට වඩා තාක්ෂණිකව පැහැදිලි කරන්න නම් මට දැනුමක් නෑ.
    මෙතන තියනවා යුනිකෝඩ් ගැන වැඩිදුර විස්තරයක්.
    http://www.dinamina.lk/2021/01/26/විශේෂාංග/114364/යුනිකෝඩ්-පාවිච්චියේ-ඇත්ත-කතාව
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලේසිම විදිය wijesekara keyboard එක. ඒකට sinhala tamil ime වගේ software එකක් install කරගන්න වෙනවා.

    Windows 10 20H2

    Download Sinhala-Tamil IME for Windows 10 20H2 - October 2020

    Windows 7

    Download Sinhala-Tamil IME (Windows 7)

    ඒ කියන්නේ w - අ විදියට හුරු නම් ගොඩක් speed එකේ type කළ හැකි.
    හුරු නැත්නම් හොඳම විසඳුම google input tools. මේකෙදි singlish විදියට type කරන්න තියෙන්නේ.
    අම්මා කියන වචනේ ඕනේ නම්, amma කියලා type කරලා space press කළාම ඒ වචනේ අම්මා කියලා එනවා.
    අදහස් කළේ ඒ ළඟින් යන වෙන වචනයක් නම් list එකක් එනවා සමාන වචන තෝරගන්න පුළුවන්. මේකමිනිත්තු 15 ක් විතර වැඩ කරනකොට වැඩේ අල්ලගත්තහැකි speed type කරන්න.

    Google input tools online : https://www.google.com/intl/si/inputtools/try/

    offline එක ඕනේ නම් මේ link වල තියන එක වැඩ. Win 10 වල install කරලා වැඩ කරලා බලලා තියනවා. මේ කියලා තියන පිළිවෙලට විදියට install කරන්න.

    ඔය FMAbhaya, FMMalithi කියන්නේ fonts. මේ font එකකින් type කරන document එකක් වෙන pc එකකින් බලනවා නම් ඒ pc එකටත් අදාළ font එක install කරලා තියෙන්න ඕනේ. නමුත් Iskoola potha වගේ unicode එකකින් type කරන document එකක් බලන්න වෙන pc වල iskoola potha install කරලා තියෙන්න ඕනේ නෑ. ඕනේම os එකක unicode support නම් unicode වලින් ලියපු ඕනේම භාෂාවක් බලන්න පුළුවන්. දැන් මේ වෙබ් වල සිංහල අකුරින් type කරන්නෙත් unicode තමයි. චීන අකුරු තියන webpages / documents බලන්න අමුතුවෙන් මුකුත් install කරන්න ඕනේ නෑ, os එක unicode support නම් ඇති. ;)

    මීට වඩා තාක්ෂණිකව පැහැදිලි කරන්න නම් මට දැනුමක් නෑ.
    මෙතන තියනවා යුනිකෝඩ් ගැන වැඩිදුර විස්තරයක්.
    http://www.dinamina.lk/2021/01/26/විශේෂාංග/114364/යුනිකෝඩ්-පාවිච්චියේ-ඇත්ත-කතාව

    Word වල සිංහල ස්ක්‍රිප්ට්ස් ෆොනෙටික් විදිහට ටයිප් කරන්න ක්‍රමයක් දන්නවද?
     
    Last edited:

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Word වල සිංහල ස්ක්‍රිප්ට්ස් ෆොනෙටික් විදිහට ටයිප් කරන්න ක්‍රමයක් දන්නවද?

    උඹ ෆොන්ට්ස් ගැන දන්න කෙනෙක් නම් අතුරු ප්‍රශ්නයක්- ඇයි ලංකාවෙ ෆොන්ට්ස් හදපු අයට ඒවා එක කීබෝර්ඩ් ස්ටෑන්ඩර්ඩ් එකක් උඩ කරන්න බැරි උනේ? මොකක් හරි ටෙක්නිකල් හේතුවක් නිසාද?
    1. දන්නෙ නැහැ.
    2. මං එහෙම විස්තර දන්නෙ නැහැ. පාවිච්චි කරලා වැඩේ කරගන්න විදිය ගැන දැනුම විතරයි තියෙන්නෙ. :D

    තව පොඩි trick එකක් කියන්නම් මම දැකපු. google translator එකේ voice input විදියට සිංහල ටයිප් කරගන්න පුළුවන්.
    100% හරියන්නෙ නෑ. type වෙන ටික copy කරලා word එකට අරන් වැරදෙන තැන් පස්සේ වෙනම හදාගන්න වෙනවා.
    මම කරලා නෑ, communication එකක කරනවා දැක්කෙ. අතින් type කරනවාට වඩා ඉක්මනට document එකක් හදාගන්න පුළුවන්.
    Sinhala තෝරලා මයික් icon එක ක්ලික් කරන්න

    google-translate-5-16-new-2
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    1. දන්නෙ නැහැ.
    2. මං එහෙම විස්තර දන්නෙ නැහැ. පාවිච්චි කරලා වැඩේ කරගන්න විදිය ගැන දැනුම විතරයි තියෙන්නෙ. :D

    තව පොඩි trick එකක් කියන්නම් මම දැකපු. google translator එකේ voice input විදියට සිංහල ටයිප් කරගන්න පුළුවන්.
    100% හරියන්නෙ නෑ. type වෙන ටික copy කරලා word එකට අරන් වැරදෙන තැන් පස්සේ වෙනම හදාගන්න වෙනවා.
    මම කරලා නෑ, communication එකක කරනවා දැක්කෙ.
    ඔය මම අහපු දෙවනි ප්‍රශ්නෙම වැරදි. පස්සෙ තේරිලා ඒක මන් එඩිට් අවුට් කලා.

    ස්තූතියි.
     
    • Like
    Reactions: s.p.n

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලේසිම විදිය wijesekara keyboard එක. ඒකට sinhala tamil ime වගේ software එකක් install කරගන්න වෙනවා.

    Windows 10 20H2

    Download Sinhala-Tamil IME for Windows 10 20H2 - October 2020

    Windows 7

    Download Sinhala-Tamil IME (Windows 7)

    ඒ කියන්නේ w - අ විදියට හුරු නම් ගොඩක් speed එකේ type කළ හැකි.
    හුරු නැත්නම් හොඳම විසඳුම google input tools. මේකෙදි singlish විදියට type කරන්න තියෙන්නේ.
    අම්මා කියන වචනේ ඕනේ නම්, amma කියලා type කරලා space press කළාම ඒ වචනේ අම්මා කියලා එනවා.
    අදහස් කළේ ඒ ළඟින් යන වෙන වචනයක් නම් list එකක් එනවා සමාන වචන තෝරගන්න පුළුවන්. මේකමිනිත්තු 15 ක් විතර වැඩ කරනකොට වැඩේ අල්ලගත්තහැකි speed type කරන්න.

    Google input tools online : https://www.google.com/intl/si/inputtools/try/

    offline එක ඕනේ නම් මේ link වල තියන එක වැඩ. Win 10 වල install කරලා වැඩ කරලා බලලා තියනවා. මේ කියලා තියන පිළිවෙලට විදියට install කරන්න.

    ඔය FMAbhaya, FMMalithi කියන්නේ fonts. මේ font එකකින් type කරන document එකක් වෙන pc එකකින් බලනවා නම් ඒ pc එකටත් අදාළ font එක install කරලා තියෙන්න ඕනේ. නමුත් Iskoola potha වගේ unicode එකකින් type කරන document එකක් බලන්න වෙන pc වල iskoola potha install කරලා තියෙන්න ඕනේ නෑ. ඕනේම os එකක unicode support නම් unicode වලින් ලියපු ඕනේම භාෂාවක් බලන්න පුළුවන්. දැන් මේ වෙබ් වල සිංහල අකුරින් type කරන්නෙත් unicode තමයි. චීන අකුරු තියන webpages / documents බලන්න අමුතුවෙන් මුකුත් install කරන්න ඕනේ නෑ, os එක unicode support නම් ඇති. ;)

    මීට වඩා තාක්ෂණිකව පැහැදිලි කරන්න නම් මට දැනුමක් නෑ.
    මෙතන තියනවා යුනිකෝඩ් ගැන වැඩිදුර විස්තරයක්.
    http://www.dinamina.lk/2021/01/26/විශේෂාංග/114364/යුනිකෝඩ්-පාවිච්චියේ-ඇත්ත-කතාව
    තෑන්ක්ස්, ඔව් දැනටමත් මම ගුගුල් ට්‍රාන්ස්ලිටරේශන් භාවිතා කරනවා. විජේසේකර කිබෝඩ් එක බලන්නම්.
     
    • Like
    Reactions: s.p.n