ඉස්කෝලෙක වීඩියෝ එක

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්කෝලෙක වීඩියෝ එක

    මොනා වුනත් පේජ්කාරයෝ මහ අපත වැඩක් නේද කරල තියෙන්නෙ මචන්..මේකෙ මේ ඉන්න බුවෙක්ගෙ ටී ෂර්ට් එකේ හොදටම පේනව **TTAWA NORTH **RMAPALA VIDYALA කියල....ගෑනු ලමයගෙ ටයි එක,...ඔය ඉස්කෝලෙ එෆ් fb පේජ් එකට ගිහින් බැලුවනන් 100% ශුවර් වෙනව...තව ටික කාලයක් යද්දි මොනවා මෙහෙම සෝශල් මීඩියා වල ශෙයා වෙයිද දන්නේ නෑ...ඉස්කෝලෙ මොකක්ද කියල නන් මන් කියන් නෑ ඉතින්....:rofl::P:rofl::P
    hpoEId6.jpg
     
    • Like
    Reactions: Eranga Sandaruwan

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    Facebook eke oyita wada jara wada wenawa.samahara group tiyenawa podi lamayi ge photos ehema daana.lagadi mama ekak dakka eke nama ammai duwai.amma duwawa aran iskole ehema yana ewa photo gahala eke daala.lankawa kiyanne mansika leddu inna ratak.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කොට්ටාවේ ධර්මපාලේ නෙවෙයි බන් මේ.. කොට්ටාව උතුර ධර්මපාලේ..
    ඉස්කෝල දෙකක් ඔය දෙක,,,,

    මම හිතුවෙ පන්නිපිටියෙ තියන එක කියල බන්.. එතකොට ඔය ඉස්කෝල දෙක දෙකක්ද බන්..
     

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    මම හිතුවෙ පන්නිපිටියෙ තියන එක කියල බන්.. එතකොට ඔය ඉස්කෝල දෙක දෙකක්ද බන්..

    පන්නිපිටියෙ තියෙන එක වෙනම එකක්. ඒක පන්නිපිටිය ධර්මපාලේ.
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    man meka damme ahinsaka lamaiynge jiwitha hugak dewal dena oya wage podi iskolekata gahanda neme...apith game iskoleta giya ewata adareiy....eth mewata wela mewa kana pinala,guruwaru innawa...lamayek gandath komis gahana...ea wage ewun lamaiy wenuwen, eyalage arakshawa wenuwen melo deyak nokara pin padi gannawa....okun gana amathyansa walin monawa hari karanna ona