ඉස්කෝලෙට රචනාවක්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ….මට නෙමෙයි මගේ යාලුවෙක්ගෙ ළමයෙක්ට රචනාවක් ලියල ඕනේ.

    මාතෘකාව - ඉන්දන භාවිතය අඩු කිරීමේ වාසි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ….මට නෙමෙයි මගේ යාලුවෙක්ගෙ ළමයෙක්ට රචනාවක් ලියල ඕනේ.

    මාතෘකාව - ඉන්දන භාවිතය අඩු කිරීමේ වාසි

    Really? you have married friends? unbelievable...

    @N A K A M U R A podi udawwak denna...
     
    • Haha
    Reactions: Sandy_Fdo

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොහොම හිටපු උන්ද අන්තිමට කිරියෙ ජෝකර්ල වෙලා.

    අපේ චන්දෙට ගරුත්වයක් දෙනවට පින් මහත්වරුනි
    -- @erozan --
    හෙහ් හේ

    good-one-jim-carrey.gif
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,456
    86,722
    113
    ආශ්චර්යමත් රටක
    හදිසියක් නැත්තන් තව ටික දවසක් ඉන්න. එකට දහයක් හොයල දෙන්න පුලුවන් වේවි. ඉස්කෝලෙ ගියපු උන් ලියපු වැදගත් විදියට පේන ඒව වෙන්නත් එපයි. නැත්තන් @erozan ලියපු එකක් දෙනවා. :dull:
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ….මට නෙමෙයි මගේ යාලුවෙක්ගෙ ළමයෙක්ට රචනාවක් ලියල ඕනේ.

    මාතෘකාව - ඉන්දන භාවිතය අඩු කිරීමේ වාසි

    තැරි දාර වහල් ගව බයියන්ට කරත්ත ඇදන් යන ස්ව්‍යං රැකියා උත්පාදනය වෙනවා? :confused:

    අපි තමයි හොඳටම කලේ කියල සෙවල නන්දේ ට කියන්න පුළුවන් වෙනවා? :confused:
     
    • Haha
    Reactions: hasithayad

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ….මට නෙමෙයි මගේ යාලුවෙක්ගෙ ළමයෙක්ට රචනාවක් ලියල ඕනේ.

    මාතෘකාව - ඉන්දන භාවිතය අඩු කිරීමේ වාසි
    උබට මොකද උනේ ? ඔලුව වත් වැදුනද මොකක හරි ??
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මිනිස්සුන්ට ඉන්ධන භාවිතය අඩු කරලා ඇති වාසියක් නෑ පොන්ස්. ඉන්ධන ටිකක් වත් ගේන්න බැරි තරමට අනාගෙන ඉන්න නූගත් පොන්න පාන්ඩුවකට නං වාසියි
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,032
    3,722
    113
    ඉන්දන භාවිතය අඩුකිරීම නිසා @nicjosh83 පොන්නයාගේ අම්මා වටේ යාම අඩු වේ.

    නිතරම ස්කූටරයේ එහාට මෙහාට ගොස් දඩාර පයි පිනවීමට යාම අඩුවීම විශේෂ වාසියකි.

    එමගින් දවසකට රුපියල් තුන්දාහක පමණ පෙට්‍රල් භාවිතය අඩු කිරීමට හැකි වේ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පරිසරයට හිතකරයි, මිනිස්සුන්ගේ පොකට් එකට වාසියි. රටට ඩොලර් ඉතුරු වෙනවා වාසියි.. හොද පොදු ප්‍රවාහනයක් තියෙනවා නම් මරු
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ….මට නෙමෙයි මගේ යාලුවෙක්ගෙ ළමයෙක්ට රචනාවක් ලියල ඕනේ.

    මාතෘකාව - ඉන්දන භාවිතය අඩු කිරීමේ වාසි
    තාම තියෙන්නෙ පොහොට්ටු ආන්ඩුව බන් ... උබට අමතක උනාද ...