ඉස්කෝලේ වලියක්

May 29, 2015
612
45
0
අපෝ රෝයල් එකේ චු කොල්ලෝ සෙට් එකක් නේද

කුජීතයි ...
රෝයල් ද බන් මේ? :rolleyes: මං හිතුවේ පොඩි ඉස්කෝලයක් වෙන්න ඇති කියලා
 
May 29, 2015
612
45
0
ඔය වගේද 10 වසරට ගිහින් දිග කලිසන් ඇදපු අලුත 11,12 වසර අයියලට සද්ද දාන්න ගිහින් කන කැම.
සමහර ඉස්කෝල වල දිග කලිසන් අදින්න දෙන්නේ AL පන්ති වලට විතරයි :)
 
signshop

Well-known member
  • May 30, 2011
    12,186
    8,907
    113
    Dubai
    ඉස්කෝල කාලේ මේවා නොව්නොත් තමයි බන් පුදුමේ.. ඉස්සර අපිත් ඉස්කෝලේ යන කාලේ කොයි තරම් මරා ගන්න ඇතිද? වෙනසකට තියෙන්නේ ඒ කාලේ මෙහෙම වීඩියො කරලා ශෙයා කරන්න විදියක් නොතිබුන එකයි.. කොලු කාලේ ඕවා ඔහොම තමයි බොලල්ලා.. මේකේ ඉන්න ඉස්කොලේ ගිය එකෙක් කියපන් බලන්න වලියකට සෙට් නොව්න?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොල්ලො ඔහොම තමා බන් ඕවා තමා නියම ෆන්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඉස්කෝල කාලේ මේවා නොව්නොත් තමයි බන් පුදුමේ.. ඉස්සර අපිත් ඉස්කෝලේ යන කාලේ කොයි තරම් මරා ගන්න ඇතිද? වෙනසකට තියෙන්නේ ඒ කාලේ මෙහෙම වීඩියො කරලා ශෙයා කරන්න විදියක් නොතිබුන එකයි.. කොලු කාලේ ඕවා ඔහොම තමයි බොලල්ලා.. මේකේ ඉන්න ඉස්කොලේ ගිය එකෙක් කියපන් බලන්න වලියකට සෙට් නොව්න?

    Innawa. Ay awulda?:rofl:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,907
    113
    Dubai
    Innawa. Ay awulda?:rofl:

    එහෙනම් උඹ ඉස්කෝලේ ගිහින් නෑ.. එහෙම නැත්නම් කොල්ලොන්ගෙන් උඹ හැමදාම ගුටි කනවා වෙන්න ඇති :rofl::P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    එහෙනම් උඹ ඉස්කෝලේ ගිහින් නෑ.. එහෙම නැත්නම් කොල්ලොන්ගෙන් උඹ හැමදාම ගුටි කනවා වෙන්න ඇති :rofl::P

    Guti nam kawe na. Habayi iskole yanne nathuwa athi
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    419
    76
    28
    affaa ekale ela ban..phone thibenan na ithn.. sathi 3k panthith thahann krla polici ganeth ghn rasthayadu una mathakai :D
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ගහගන්න තැන්වලින් පැනලා යන එකෙක්.;)
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meke gahaganna aya mongal da.

    ekkenek gahaganna. ita passe nikan innawa, ita passe wena kohendo ekkenek kada paminila ayeth gahanawa.

    meka therum karala denna.