රෝයල් ද බන් මේ?අපෝ රෝයල් එකේ චු කොල්ලෝ සෙට් එකක් නේද
කුජීතයි ...
මං හිතුවේ පොඩි ඉස්කෝලයක් වෙන්න ඇති කියලාරෝයල් ද බන් මේ?අපෝ රෝයල් එකේ චු කොල්ලෝ සෙට් එකක් නේද
කුජීතයි ...
මං හිතුවේ පොඩි ඉස්කෝලයක් වෙන්න ඇති කියලාසමහර ඉස්කෝල වල දිග කලිසන් අදින්න දෙන්නේ AL පන්ති වලට විතරයිඔය වගේද 10 වසරට ගිහින් දිග කලිසන් ඇදපු අලුත 11,12 වසර අයියලට සද්ද දාන්න ගිහින් කන කැම.

ඉස්කෝල කාලේ මේවා නොව්නොත් තමයි බන් පුදුමේ.. ඉස්සර අපිත් ඉස්කෝලේ යන කාලේ කොයි තරම් මරා ගන්න ඇතිද? වෙනසකට තියෙන්නේ ඒ කාලේ මෙහෙම වීඩියො කරලා ශෙයා කරන්න විදියක් නොතිබුන එකයි.. කොලු කාලේ ඕවා ඔහොම තමයි බොලල්ලා.. මේකේ ඉන්න ඉස්කොලේ ගිය එකෙක් කියපන් බලන්න වලියකට සෙට් නොව්න?

Innawa. Ay awulda?![]()


එහෙනම් උඹ ඉස්කෝලේ ගිහින් නෑ.. එහෙම නැත්නම් කොල්ලොන්ගෙන් උඹ හැමදාම ගුටි කනවා වෙන්න ඇති![]()
matath ehema yaluwek hitiya issara. 30k 40k awith 10k withara wata karan gahaddi ekai hitiye bera gannawath maddata paninna. anith un balan hitiya. anthimata ui mai dennama guti kawa. uta nan wadune tikai.![]()


