ඉස්කෝලේ කාලේ ගැන තියෙන සින්දු

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    M
    බැරිවී ගිය ඔබේ සිඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ළඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුලුත් සුවඳත් තව එහෙමයි
    Meke lensuwak gana neda kiyanne
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,625
    9,119
    113
    බැරිවී ගිය ඔබේ සිඟිති ලේන්සුව
    තවමත් සුරැකිව මා ළඟමයි
    ඔබගේ දෙනෙතින් ගලාන ගිය ඒ
    කඳුලුත් සුවඳත් තව එහෙමයි
    lensuwe dates pihadalada danne naha
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,923
    113
    Gampaha
    සුළගේ ලෙළෙනා - Alltime fav ♥️

    සඳක් බැස ගියා - Clarence

    දෙනෝ දහක් නුවන් - Nanda

    සමාස තද්ධිත - Victor

    පියමන් කෙරුවෙමු - Somathilaka Jayamaha

    දඟකාර ඔය දෑස - Sanath Nandasiri

    ඔබට මතක නෑ - Milton

    අන්න බලන් ඉඳිකඩ - Deepika

    සුළඟේ පාවී ඈ වෙත යාවී - Milton

    ආයේ ආයේ ආයේ එන්නෙ⁣ නෑ
    ආයේ ආයේ ආයේ යන්න බෑ - Ruwan

    ටිකිරි මලී පාසල් යන පොඩි අඩි පාරේ - Anil Bharathi

    අකුරු මැකී නැහැ - Edward
    මේ තියෙන්නෙ සිංදු පොතක්ම...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,259
    113
    34
    Kalutara
    කොටුව කොටුව කොටුව පිටකොටුව 138 මම හිටිය
    විදලා විදලා පිඹලා ගියත් ඉස්කෝලෙට යනකොට 8.30