ඉස්කෝලේ කාලේ fun සීන්

raknraj

Member
Feb 10, 2008
530
51
0
Negombo--- Sri Lanka
ඉස්කෝලේ කාලේ fun සීන්

මුලින්ම කියන්නේ ඔයාලගෙත් මේ වගේ අමතක නොවෙන සිද්ධි තියෙනවා නම් මෙතන පෝස්ට් කරන්න.
ඔන්න එහෙම නම් වැඩේ පටන් ගත්තා.

මේ කියන සිද්ධිය උනේ අපි O/L කරන කාලේ. කතාවට සම්බන්ධ කෙනා අපේ බුවා කියමුකෝ. (ඇත්ත නම කියන්න බෑ. ඌත් මේ පෝස්ට් එක කියවනවද දන්නේ නෑනේ) ඉතිං ඔන්න අපේ බුවා බුවාගෙ කෑලලත් එක්ක Park එකේ රවුමක් ගහලා මහන්සිය යන්නත් එක්ක මොනා හරි බඩට දාගන්න ගියා Pizza Hut එකට. ගිහින් බලපුවම ඒක Self - Service. ඉතින් අපේ බුවා කෑල්ලව Table එකක ඉන්දවලා ගියා කෑම Order කරන්න. එතෙන්ට ගිහින් මූ පොර වගේ කිව්වලු
Pizza Hut 2, Coke 2.
අම්මටම සිරි එතකොටම එතන වැඩ කරන එකා කිව්වලු Sorry මල්ලි අපි Hut විකුණන්නේ නෑ කියලා.

ඕක අපිට කිව්වේ ඌ නම් කමක් නෑ. උගේ කෑල්ල වෙන කෙල්ලෙක්ට කියලා. ඒ කෙල්ල අපිත් එක්ක ෆිට් හින්ද අපිට කිව්වා.


හොඳ නම් අපිටත් සලකලා යන්න.
 
Last edited:
  • Like
Reactions: kitZrocks