ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    8,636
    3,563
    113
    -In Darkness-
    අම්මෝ නම් එහෙම සෑහෙන්න තිබ්බා පට්ටම ආදි කාලේ ඉඳලා තිබ්බ ඒවා
    බූලා(මේක තමා ෆේමස්ම නම), තොලා, සුමටයා,පෙත්තා, කල්ලා සර්, යකා, කෝමලී,
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,181
    808
    113
    මූන කචල් පුක සුරතල්- කෙට්යෙන් කිව්වේ මුන කචල් කියල. ඉංග්‍රීසි ටීච්. පෙර සිට පැවත අපු නමක්. හැබැයි හරි හොඳයි. මැඩම් ගේ දුව මොඩල් කෙනෙක් වගේ ලස්සනයි.
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,088
    93
    කෙමා - කෙමෙස්ට්‍රි සර්
    සුනිල් ශෙට්ටි - සුනිල් සර්

    500 කියල කෑගහනවා ඉස්කෝලේ 1 පන්තියේ ඉන්න ලමයව ගන්න එන අම්ම කෙනෙක්ට. පට්ට ලස්සන ගෑනු කෙනෙක්. ( අපේ එකෙක් කිවුවා 500 ලු ගාස්තුව ගහන්න. - 1998 අවුරුද්දේ. ) ඕවයේ ඇත්ත නැත්ත හරියට දන්නේ නැහැ. අන්තිමට අපේ ඒ ගෑනු කෙනා ප්‍රින්සිපල් මැඩම් ට පැමිණිලි කරා. අන්තිමට කෑගහපු උන්ගේ පන්ති දවස් දෙකකට සස්පෙන්ඩ් කළා.
     
    • Like
    Reactions: Jack London

    lilman

    Well-known member
  • May 10, 2009
    31,290
    39,020
    113
    Colombo
    කව්ද බෝයි - ඇවිදින්නේ ඒ ස්ටයිල් එකට
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,064
    1
    40,701
    113
    චකා - පොර චක්නෝරිස් වගේ
    කෙමා - කෙමිස්ට්‍රි
    බුරියා - පොර ගහන්න කලින් බුරියෙන් අල්ලගන්නෙ
    වයිටා - හැමදාම සුදු ඇඳන් එන්නෙ. පොරගේ බෙල්ට් එකත් සුදු
    මයිලා
    කොටා
    බාවා
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,174
    3,621
    113
    පැස්බරී
    මල්පබා
    අණ්ඩපාල
    චුට්ටෙ
    හොන්ඩා
    අයිස්කැටේ (මේක නම් අපේ පන්තියෙන් උණු උණුවෙ දාපු නමක්)
     

    alex007

    Well-known member
  • May 17, 2007
    680
    1,432
    93
    රට හරකා
    පකීර් (උදේට පරක්කු වෙලා එන උන්ට ශොට් එක දුන්නේ මූ, බලෙන්ම විනය බාරගෙන ඇක්ට් කරපු පඩයෙක්)
    කිරි පූචා
    සුනාමි
    හිට්ලර් (අහින්සක ඩයල් එකක්. රැවුල් කට් එක නිසා හිට්ලර් කිව්වේ)
    මකරා (උට පීනස. පන්තියට ආපු වෙලේ ඉඳන් පිඹ පිඹ ඉන්නේ)
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    2,740
    3,603
    113
    ඇඩ්රස් නෑ
    ශැගී (
    අපෙත් හිටියා. හොද මනුස්සයෙක් මොලේ පොඩි අවුලක් තිබුනා. අන්තිමට මහන උනා
    පැනියා - කෙල්ලෙක් ගහෙන් වැටිලා මූ ඒ කෙල්ල පස්සෙන් ගියා
    කිචි බිචි- බුද්දාගම මැඩම්
    වසන්තේ- නැටුම් සර්
    චන්ද්‍ර්කා බන්ඩාරනායක - විදයාව ඉගැන්නුවේ පෙනුම ඒ වගේ නිසා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    23,558
    3
    115,242
    113
    Gampaha
    ලිංග මකා (ඇත්ත නම මංගලිකා)

    බෝලය (පෙනුම)

    මිණි මිණිය (පෙනුම එඩ්වඩ් ජයකොඩි වගේ. ඒ හින්ද "මිණි මිණි පොදවැටේවි" සිංදුවෙන් උපුටගෙන තියෙන්නෙ)

    පැලෑටිය (කෘශිකර්මය සර්)

    ලැබා (ලැබ් ඇසිස්ටන්ට්)

    මෝටරය (ඔටෝ මොබයිල් සර්)

    ප්ලාස්ටික් තදය (තදවුනාම පැන්සල් පෙට්ටියෙන් කණට ගහනව)

    ඕපපාතිකය (නම ඕපාත)

    වවුල / බැට් මෑන් (පෙනුම)

    කොටා (පෙනුම)

    දැන් අපේ ඉස්කෝලෙට ගිය උං ඉන්නවනං හොයාගන්න පුලුවන්...
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,975
    1
    29,775
    113
    බමුණා - පොරගේ නම බමුණුගේ
    කොග්ගලයා - උගේ නමේ කොග්ගලහෙවා කියලා කෑල්ලක් තියෙනවා
    සතරේ - මැඩම්ගේ නම සතරසිංහ
    වස්සා - sir ගේ නම වසන්ත
    මාළුකට්ටා - හේතුව දන්නේ නෑ 😂
    ජානම් - commerce එකේ හිටියේ.. හේතුව දන්නේ නෑ
    සෙනෙවියා - සෙනෙවිරත්න නම.. OL කාලේ ගණන් ඉගැන්නුවා.. ටිකක් සැර නිසා නම ගැලපිල ගියා
    ස්වප්නා - ස්වප්නා (දීපිකා සිං) වගේ facecut එකක් තිබුණේ..

    @hancok @thisNameIsForElakiri :)
     
    • Like
    Reactions: Jack London