ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

rockmon

Well-known member
  • Jul 31, 2017
    1,608
    1,470
    113
    ඉස්කෝලේ ගුරුවරුන්ට පට බැඳුන නම් මොනවද ?

    අපේ තිබුන නම් (මේවා අපි දාපු ඒවා නෙවෙයි කලින් ඉඳලා තිබුනා)


    ජල්බරියා (short name -ජලා) (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
    රට හරකා (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
    මාලු පාන් ( campus rag scene 1k nisa)
    ශැගී ( පෙනුම, ඇවිදින විදිහ )
    මහා බ්‍රහ්මයා
    බුලත් හපයා ( කොයි වෙලාවෙත් බුලත් කනවා )
    කෘමියා ( Agriculture dial 1)

    පොන්ටිං ( Cricket dial 1)
    චිමිනියා (හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ)
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,858
    113
    Kandy
    වලහා - ඩාන්සින් කරන එකා, කලුම කලුයි; ඇග හැමතැනම මයිල්
    එම්බාම් - මැඩම් කෙනෙක් හිටියා මේකප් නාගෙන එන
    ගණ ගෙඩියා - බුද්ධ ධර්මය උගන්වපු හාමුදුරුවෝ
    මන්දබුද්ධිකයා - english උගන්නපු බුද්ධික කියලා කෙනෙක්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    10,374
    17,461
    113
    ගජං - කෝපි කඩේ ගජං වගේ උසයි
    කැල්කියුලස් - ටින් ටින් එකේ කැල්ක්කියුලස් වගේම පෙනුම
    චිම්පා - හේතුව දන්නෙ නෑ ආදි කාලෙ ඉඳන් එන්නෙ
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,867
    906
    113
    Homagama
    Mr.Bean - විනයභාර ඩයල් එක. Bean වගේ පෙනුමකුයි හැසිරිමකුයි තියෙන්නේ
    ජුජ්ජුවා - සුලැඟිල්ල නැද්ද කොහෙද එක අතක. ඒ නිසා ජුජ්ජුවා කියනවා. පොරත් දන්නවා ඒක.
    බින්දු - Maths උගන්නන්නේ. මිනිහා දෙන ගණන් හැම එකේම අන්තිම උත්තරේ බිංදුවයි. ඒ නිසා ඒ නම වැටිලා.
    ආලවක - ඉතිහාසය සර්. ආලවක වගේ හෙන සැරයි කොටයි කලුයි. පට්ට බයයි කොල්ලෝ
    Droopy - droopy බල්ලා වගේ පෙනුමක් තියෙන්නේ සර්ට. කටහඬත් ඒ වගේ.
    ගණයා - හාමුදුරුවෝ