ඉස්කෝල කාලෙ ආතල් - (ඔපීනියන්)

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,772
    9,135
    113
    පරණ ගුරුවරයෙක්ගෙ විශ්‍රාම යාමක් වෙනුවෙන් කාලෙකට පස්සෙ ඉස්කෝලෙට ආපහු ගියා. පරණ ගුරුවරු වගේම යම් කාලෙක බොක්කවල් වගේ හිටපු මිත්‍රයොත් මුණගැහුනා. පහ වසරෙ ඉදල අධ්‍යාපනය ලබපු තැන. පාසැල් ජීවිතේට ඒ තරම් ලොකුවට වැදගත්කමක් නොදෙන්න තීරණය කරල තිබුනත් පාසැල් භූමියෙ තියෙන ලෑන්ඩ්මාක් දකිද්දි ඒවත් එක්ක බැඳුන මතක ඔලුවට එද්දි තරමක් ඉමෝෂනල් වීම වලක්වගන්න අමාරුයි.

    යාලුවොත් එක්ක කතා කරද්දි අපි හැමෝම අතින්ම වගේ කියවුන වචන ටිකක් තිබුන...ඒ තමා "මතකද ඒ කාලෙ ගත්ත ආතල්" කියන එක. අපි හැමෝම දන්නව ඔය ආතල් කියන්නෙ මොනවද කියල. ඒ ගැන කල්පනා කරද්දි තමා හිතුනෙ මේ පාසැල් මතක කියන ඒව අපි එක ලොකු වටයක් ගහල වර්ණනා කරගෙන තියෙනව නේ කියන එක.

    මිනිස්සු ගොඩක් වෙලාවට ඉස්කෝලේ ආතල් ආතල් කියන්නේ පීරියඩ් කට් කරලා හරි තාප්පෙන් පැනලා හරි හොරෙන් බීල හරි ලඟ සිස්ටර් ස්කූල් එකක ගෑනු පළහිලව්වක් වගේ ආතල් මතක් උනාම නෙ. ඒත් ඒවා අපේ වියදමෙන් (at our own risk) ගත්ත ආතල් මිසක් ඉස්කෝලේ නිසා ගත්ත ඒවා නෙවෙයි කියන කාරනෙ අපිට එක පාරට තේරෙන්නෙ නෑ. මේ රිස්ක් එක සමහරවිට ඉතාම භයානක ප්‍රතිපල පවා ගේන්න ඉඩ තියෙන එකක්. මේ ආතල් එක තීව්‍ර වෙලා තියෙන්නෙම ඉස්කෝලේ තියෙන දැඩි ආයතනගත රිප්‍රෙසිව් ආකෘතිය නිසා. මිචෙල් ෆූකෝ කිව්ව විදිහට නම් කොට බිත්ති, නිළ ඇඳුම් තියෙන බන්ධනාගාර, රෝහල් වාට්ටු ආකෘතිය. මම ගිය ප්‍රධාන ඕල්කට් බෞද්ධ පාසැල් වලට නම් මේ කතාව වැඩියෙන් අදාළයි.

    සාහිත්‍ය සංගමේක ඉවෙන්ට් සංවිධානය කරල, එහෙම නැත්තං තියටර් ප්ලේ එකක් ලියල ප්‍රොප්ස් හදල ඒක අධ්‍යක්ෂනය කරල, එහෙමත් නැත්තන් මොකක් හෝ සයන්ස් ප්‍රොජෙක්ට් එකක් කරල වගේ සොසයිටි වල ෆන් එක ගන්නෙ ඉස්කෝලෙක ළමයින්ගෙන් 1% ටත් වඩා අඩුවෙන්. ඒව තමා ස්කෝලෙ නිසාම එන ආතල් ටික. ඒකත් නිරාමිස ෆන් එකක් නමුත් මං හිතන්නෙ නෑ ඉස්කෝලෙ ආතල් ගැන පම්පෝරි ගහන ගොඩක් අය කතාකරන්නෙ ඕව ගැන කියල.

    අපිට ඉස්කෝලේ කාලේදි ආශ්‍රය කරන්න යාළුවෝ සෙට් එකක් ලැබෙනවා. ඒ සෙට් එක එක්ක විහිළු කරනවා, සෙල්ලම් කරනවා, මත්ද්‍රව්‍ය එක්ක පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරනව, වාසනාවන්ත නම් සෙක්ස් කරනව. ඒ විහිළු, සෙල්ලම් තමා සුන්දර. ඒව මාරම වැදගත්. හැබැයි මේ ආතල් අපිට ලැබුනේ ඉස්කෝලේ නිසානේ කියලා හිතන්න යනකොට තමයි ඉස්කෝලේ සුන්දරයි කියන විකාර කතාව එන්නේ.

    ඉස්කෝලේ සුන්දරයි ඉස්කෝලේ යන්නේ නැතුවම. ඉස්කෝලේ සුන්දරයි පීරියඩ්වල උගන්නන්නේ නැතුවම, ඉස්කෝලේ සුන්දරයි පීරියඩ් කට් කරලා යාළුවොත් එක්ක කැන්ටිමේ ඉන්නකොට. කොටින්ම ඉස්කෝලේ සුන්දර බව කියල අපි හඟවන්නෙ ඉස්කෝලෙ ඇතුලෙ තියෙන "ඉස්කෝල-නොවන" ගුණයට. ස්කෝලෙට ඒ ආතල් බැර කරන එක කුණුහරපයක් නෙවේද.

    "මේ පාවහන් ඉතා සුවපහසුවෙන් යුක්තය. ඒවා පැළඳ ගමනක් ගොස් පැමිණ ගැලවූ පසු ඔබට ඒ සුවපහසුව හොදින් දැනෙනු ඇත"
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    ok
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය ජාතියේ ආතල් ගත්ත කාලකන්නි ම තමා කියන්නෙ එදා ගුරුවරු ගැහුවේ නැත්නම් අද එතන නැතිය.. දැන් ඉන්න උන්ටත් ගහන්න ඕනෙ ය කියල.. හැබැයි බැලුවම ගොඩක් උන් ඉන්න මහ තැනකුත් නැහැ :lol:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,135
    113
    Then I'm lucky cuz I aslo belongs to that 1%..

    Good. I was also in that 1%. But I belonged to other circles as well, unbeknownst to the teachers.

    ඔය ජාතියේ ආතල් ගත්ත කාලකන්නි ම තමා කියන්නෙ එදා ගුරුවරු ගැහුවේ නැත්නම් අද එතන නැතිය.. දැන් ඉන්න උන්ටත් ගහන්න ඕනෙ ය කියල.. හැබැයි බැලුවම ගොඩක් උන් ඉන්න මහ තැනකුත් නැහැ :lol:

    මමත් ඉතින් ඔය ආතල් ගත්තා මේක ආතල් වලට විරුද්ධව දාපු එකක් නෙවේ. ඒව මිස්ඇට්‍රිබියුට් කරන විදිහ ගැන.

    නමුත් මෙහෙම සීන් එකක් තියෙනව තමා. උදාහරණයක් විදිහට කවදාවත් ගුරුවරුන්ට අපහාස කරල නැති උනත් මගෙ හිතේ ගුරුවරු ගැන කිසිම භක්තියක් තිබුනෙ නැහැ. හැමවෙලේම හිතන් හිටියෙ මම උන්ට වඩා දන්නව කියල (ඒක මගෙ ඊගො කේස් එකක්)...තාමත් එහෙමයි. කැම්පස් එකේ තමා ගුරුවරු හම්බුනේ. හැබැයි අද බලද්දි ඒ කාලෙ ගුරුවරුන්ගෙන්ම නසරානි ලේබල් එක වැදිල හිටපු යාලුවො ඒ ගුරුවරු වන්දනාමාන කරනව දැක්කම පුදුමයි. ශික්ෂණය කරවීම වෙනුවෙන් ගේම ඉල්ලපු අය ඒක බලෙන්ම ඉල්ලනව දැන්. උන්ගෙ ලොකු වැරැද්දක් නෑ ඒත් මට හිතෙන්නෙ සැරටම මැනිප්‍යුලේෂන් එකක් වෙලා තියෙනව කියල.
    ------ Post added on Aug 31, 2022 at 1:45 PM
     
    Last edited:
    • Like
    Reactions: Night Rider

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    "මේ පාවහන් ඉතා සුවපහසුවෙන් යුක්තය. ඒවා පැළඳ ගමනක් ගොස් පැමිණ ගැලවූ පසු ඔබට ඒ සුවපහසුව හොදින් දැනෙනු ඇත"

    meka maru kathawa ban.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Good. I was also in that 1%. But I belonged to other circles as well, unbeknownst to the teachers.

    මමත් ඉතින් ඔය ආතල් ගත්තා මේක ආතල් වලට විරුද්ධව දාපු එකක් නෙවේ. ඒව මිස්ඇට්‍රිබියුට් කරන විදිහ ගැන.

    නමුත් මෙහෙම සීන් එකක් තියෙනව තමා. උදාහරණයක් විදිහට කවදාවත් ගුරුවරුන්ට අපහාස කරල නැති උනත් මගෙ හිතේ ගුරුවරු ගැන කිසිම භක්තියක් තිබුනෙ නැහැ. හැමවෙලේම හිතන් හිටියෙ මම උන්ට වඩා දන්නව කියල (ඒක මගෙ ඊගො කේස් එකක්)...තාමත් එහෙමයි. කම්ැපස් එකේ තමා ගුරුවරු හම්බුනේ. හැබැයි අද බලද්දි ඒ කාලෙ ගුරුවරුන්ගෙන්ම නසරානි ලේබල් එක වැදිල හිටපු යාලුවො ඒ ගුරුවරු වන්දනාමාන කරනව දැක්කම පුදුමයි. ශික්ෂණය කරවීම වෙනුවෙන් ගේම ඉල්ලපු අය ඒක බලෙන්ම ඉල්ලනව දැන්. උන්ගෙ ලොකු වැරැද්දක් නෑ ඒත් මට හිතෙන්නෙ සැරටම මැනිප්‍යුලේෂන් එකක් වෙලා තියෙනව කියල.
    ------ Post added on Aug 31, 2022 at 1:45 PM
    අද බැක් ටු ස්කූල් එකක් තිබිලා ෆොටෝ දැක්කා. නසරාණියො තමයි ගුරුවරුන්ව වටකරන් ඉන්නෙ. ඕල්ඩ් බෝයිස් එකේ තනතුරු දරන්නෙ. ඉස්කෝලෙ දියුණු කරන හැටි අපිට කියාදෙන්න එන්නෙ. ගොඩක් ඔව්වල ඉන්නෙම බිස්නස් කරන එවුන්.
     
    • Like
    Reactions: War Fighter

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මගේ school එක තිබ්බෙ කොළඹ. මම හැමදාම 5.45ට school bus එකට නැගලා 1.30 ට class එක තියෙන institute එකට ගිහින් දවල්ට කනවා ඊට පස්සේ 6.30 වෙනකන් class . ගෙදර යනකොට හැමදාම 8.00 යි.
    මට කිසිම ආතල් එකක් school කාලේ තිබ්බෙ නෑ. හොඳ වෙලාවට දැන් school ගිහින් ඉවරයි😅
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,093
    19,642
    113
    Miami
    ඉස්කෝලෙ ගිය අවුරුදු 13න් අවුරුදු 3ක් ඇරෙන්න අනික් ඔක්කොම ටික ඉවර වෙච්චි එක ගැන මම සතුටු වෙනවා. අද ඒ තරම් නිදහසක් නැති උනත් අකමැති දේවල් කර කර යකඩ දැල් ගහපු හිරකූඩු ඇතුලට වෙලා මොන් දහදුකක්ද වින්දේ. ඉර පායන්න කලින් ගෙදරින් යනවා, ඉර බැස්සට පස්සෙ ආයෙ එන්නෙ. ඒ ඇවිල්ල ආයෙ හෝම්වර්ක් අරව මේව. නිකං පට්ටියක ඉන්න හරක් වගේ.
     
    • Like
    Reactions: Rapunzel003

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Api nan ehema kari wada karala naa sago...
    OL kale iskole phone box eken sinhala ugannapu besikayata call karala kunuharapen banala awussanawa... Lol... Uu mee haraka wage panthiyata enne piba piba... 😂😂😂

    AL waladi chemistry sir maruna.. eeta passe replacement apu eka enne sathiyata dawas dekai... Dawasama chemistry hutta maranawa wage... Mai thawa ekekui set wela white label bagayk genalla pitipasse idan bonawa cantimen rolls genalla( a dawas wala chinese phone, computer kali buying and selling 😆) ... Patta athal ban mathak weddi... Sir poddak eheta meheta wenakan idala jothi pala ge sindu gahanawa..

    @kolavari ubata mathaka sinahala medium chemistry karapu dammika sir wa? Uu uda balan ugannanne... Api ithin full athal... ( Uba english medium ne, mathakada danne naa..)
     
    • Haha
    Reactions: kolavari

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Api nan ehema kari wada karala naa sago...
    OL kale iskole phone box eken sinhala ugannapu besikayata call karala kunuharapen banala awussanawa... Lol... Uu mee haraka wage panthiyata enne piba piba... 😂😂😂

    AL waladi chemistry sir maruna.. eeta passe replacement apu eka enne sathiyata dawas dekai... Dawasama chemistry hutta maranawa wage... Mai thawa ekekui set wela white label bagayk genalla pitipasse idan bonawa cantimen rolls genalla( a dawas wala chinese phone, computer kali buying and selling 😆) ... Patta athal ban mathak weddi... Sir poddak eheta meheta wenakan idala jothi pala ge sindu gahanawa..

    @kolavari ubata mathaka sinahala medium chemistry karapu dammika sir wa? Uu uda balan ugannanne... Api ithin full athal... ( Uba english medium ne, mathakada danne naa..)

    Mathaka nane bn...dial eka dakkoth aduraganna puluwan wei...

    Apita hitiye rasika teacher...physics damien..ape class eke nam athal na :lol: HP and wadima.prefects hitiye ape class eke ne..

    E yakku pen drive ekak dakkath paawala denawa :rofl:
     
    • Haha
    Reactions: Johnnie_Walker