ඉස්කෝල වල 50%ක් වැඩ. මොන මෝඩ ගොං කතාවක්ද බං මෙි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පන්තියෙන් බාගයක් දවසක ඉතිරි බාගෙ අනිත් දවසෙ වගේ ක්‍රමයක් තියෙනව සමහර ඉස්කෝලවල
    මේවගෙ පොරටෝක් දෙන සම-හරක් ගේ මුල්ලෙ ලගින්නෙ, කිසීම සමාජ ආශ්‍රයක් නැ,ඒකයි ඔයවගේ දේවල් නොදන්නෙ
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මේවගෙ පොරටෝක් දෙන සම-හරක් ගේ මුල්ලෙ ලගින්නෙ, කිසීම සමාජ ආශ්‍රයක් නැ,ඒකයි ඔයවගේ දේවල් නොදන්නෙ

    අර පොල් හැත්තෑවට තිබ්බ වගේ වෙන්ඩ ඇති නේද බං..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මේවගෙ පොරටෝක් දෙන සම-හරක් ගේ මුල්ලෙ ලගින්නෙ, කිසීම සමාජ ආශ්‍රයක් නැ,ඒකයි ඔයවගේ දේවල් නොදන්නෙ
    මේවගෙ පොරටෝක් දෙන සම-හරක් ගේ මුල්ලෙ ලගින්නෙ, කිසීම සමාජ ආශ්‍රයක් නැ,ඒකයි ඔයවගේ දේවල් නොදන්නෙ
     
    • Haha
    Reactions: Ragna_SL

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය කියන විදියට ඉස්කොල පවත්වාගෙන යනවා ගොඩක් පිට පලාත් වල. හැබැයි වැඩේ පට්ටම අසාර්ථකයි. ඉස්කොලේ තිබ්බ කියලා කියන්න හොදයි ඉතින්.

    මොන්ටිසෝරි නම් අමාරුවෙන් ඔහොම තියන්නේ ඇයි කියල මට තෙරෙන්නේ නෑ.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    කොළඹ ආනන්දේ 2-3 වසර දවස් 3කට වරක් (හේතුව ළමයි ගාන 30ට වැඩි ). 7-8 වසර සතියට 1ක දවසක් (පන්තියක 47-8 ක් විතර ඉන්නවා). මරදානේ සංගමිත්තා එකේ 1/2 ගානේ සතියක් ඇර සතියක්. මේ විදිහට දැන් පටන් අරන් සති 2-3ක් වෙනවා.
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,387
    113
    - උඩරට -
    දන්න එකෙක් කියපන් උසස් අධ්‍යාපන ආයතන හා විශ්වවිද්‍යාල වසා තැබේ කියලා දාලා තියෙනවා...
    එතකොට ඔය කියන්නේ පෞද්ගලික ඒවාත් එක්කද? :baffled:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    නොදන්න හුත්තවල් ගැන කියවන් නැතුව ඉදපන් පොන්%යො..ෆේක්වලින් තෙර්ඩ් දාල පචවෙලා එනව කියවන්ඩ මොන සක්කිලිද බන් උබල, ගේ මුල්ලෙ ලැගගෙන කාලකන ජොබ් ලස් කාලකන්නි
    ෆේක් තමා බොල . මැටි කද ඔය මගේ නම නෙමෙයි තමා උබට මැදමුලනේ උන් ඔලුවට සංසර්ගයේ යෙදුනද ඕක තේරෙන් නැතිවෙන්න.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කවුරු මොනවා කීවත් ඔය ක්‍රමේ හොදයි බන්.මෙහෙ ඉස්කෝල වල පංති කොටස් දෙකකට කඩලා දවසක් ඇර දවසක් ඉස්කෝලෙ තියන්නෙ.කොරෝනා කොරෝනා කියලා ලමයි ගෙවල් අස්සෙම තියාගනත් බෑ බන්.උන් උපන්ගෙයි මෝඩයෝ වෙන එකයි ඒකෙන් වෙන්නෙ.තැනට අනුව මේ දේ නම් හොදයි කියන්නයි තියෙන්නෙ 😑
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් ගොඩක් ඉස්කෝලවල කරන්නේ බාග බාග ගෙන්නනවා ගෙදර ඉන්න බාගේ laptop එකක් සෙට් කරන් zoom එකෙන් උගන්වනවා .හැබැයි මේකත් හොදයි ඉස්කෝල වහන්නේ නැතිව .දැන් ඉතින් කියන් එන්න එපා මොනවා කරත් ජිවත් වෙන්න ඕනේ ,ඔක්කොටම ලැප්ටොප් තියෙනවද කියල.කොහොමත් කොරෝන වලට ඉස්සෙලත් අඩුපාඩු තියාගෙන තමයි ළමයි ඉගෙනගත්තේ .සමහර ඉස්කෝලවල ගොඩනැගිලි නෑ .උගන්වන්න ගුරුවරු නෑ .එහෙම කියල කරගන්න පුළුවන් අයට බාල්දි පෙරලන එක වැරදියි අර ජෝසප් පකය මීඩියා වල රගන විදියට
     
    • Like
    Reactions: Solo Rider

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    kohomath upadiya denakota roll karalane danna a hinda wiyathmaga ugatunta roll karapu aka puka gaha ganna witarai tiyanna aya roll karannath mahanci wanna ona naha
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Odd even index

    කොහෙද උබ ඉස්කෝලේ ගියේ බන් සිරාවට


    උබෙන් ජාතක උන ලමයි යන ඉස්කෝලද
    ------ Post added on Apr 23, 2021 at 7:31 PM
    රෝයල් එකේ මගෙ කසින් ගෙ පුතා යනවා , මාසෙට දවස් 6.

    ඔය කියන විදියට ඉස්කොල පවත්වාගෙන යනවා ගොඩක් පිට පලාත් වල. හැබැයි වැඩේ පට්ටම අසාර්ථකයි. ඉස්කොලේ තිබ්බ කියලා කියන්න හොදයි ඉතින්.

    මොන්ටිසෝරි නම් අමාරුවෙන් ඔහොම තියන්නේ ඇයි කියල මට තෙරෙන්නේ නෑ.
    මෙහෙමයි ,වෙලාවෙ හැටියට කරන්න පුලුවන් දේ කරන්නෙ.අඩු පාඩු තියෙනවා . හැබැයි ඕක අසාර්ථකයි කියනවා නම් අපිට කරන්න පුලුවන් දේ මොකක්ද ? සේරම වහලා ලමයි ගෙදර තියන එක. එතකොට ඒක අඩුපාඩු නැති ක්‍රමයක් ද?
    ------ Post added on Apr 24, 2021 at 6:42 AM