අපේ රටේ බන්ධානාගාර ගතවෙන බොහෝ ප්‍රභූන් අන්තිමට නවතින්නේ බන්ධනාගාර රෝහලේය.උසාවියට යන්නෙත් උසාවියෙන් බන්ධානාගාරයට යන්නෙත් සිංහයෝ වගේ.කොටින්ම කිව්වොත් තමන් නොකරපු වරදකට හිරේ දානවා.ඒ වුනාට තමන්ට කිසි ගැටලුවක් නැති බව පවසමින්.
ඊයේ යොෂිත රාජපක්ෂද ගියේ තමන් සිංහයෙකු බව පවසමින්.ඊයේ රැය පුරාම ඔහු නිදි වර්ජිතව සිටි බව පවසනවා.අන්තිමේ දී ඔහු රෝහල්ගත වෙන්නට පුළුවන්.ඔවැනි දේ සිදුවීමට පුළුවන.
බොහෝ දෙනෙක් බන්ධානාගාර ගතවෙනකොට පවසන්නේ තමන් ඒකෙන් පන්නරයක් ලබන බවය.පන්නරය කෙසේ වෙතත් අන්තිමට නවතින්නෙ රෝහලේය.
ප්‍රභූන් යනු වැරදිකිරිමට බය නැනි වැරදි කර අසු වූ විට හතරේ ගාතේ වැටී සිටින පිරිසකි.සිංහ නාඳ බලු කෙදිරිය තමයි ඔය ගොඩ දෙනෙකු ගේ
අපිට හෙට ආරංචි වෙයි කී දෙනෙක් ඉස්පිරිතාලෙද කියලා?