ඉස්පිරිතාලේ

sudu23

Well-known member
  • May 6, 2015
    8,187
    1,310
    113
    ගඟ ළඟ
    අපේ රටේ බන්ධානාගාර ගතවෙන බොහෝ ප්‍රභූන් අන්තිමට නවතින්නේ බන්ධනාගාර රෝහලේය.උසාවියට යන්නෙත් උසාවියෙන් බන්ධානාගාරයට යන්නෙත් සිංහයෝ වගේ.කොටින්ම කිව්වොත් තමන් නොකරපු වරදකට හිරේ දානවා.ඒ වුනාට තමන්ට කිසි ගැටලුවක් නැති බව පවසමින්.

    ඊයේ යොෂිත රාජපක්ෂද ගියේ තමන් සිංහයෙකු බව පවසමින්.ඊයේ රැය පුරාම ඔහු නිදි වර්ජිතව සිටි බව පවසනවා.අන්තිමේ දී ඔහු රෝහල්ගත වෙන්නට පුළුවන්.ඔවැනි දේ සිදුවීමට පුළුවන.

    බොහෝ දෙනෙක් බන්ධානාගාර ගතවෙනකොට පවසන්නේ තමන් ඒකෙන් පන්නරයක් ලබන බවය.පන්නරය කෙසේ වෙතත් අන්තිමට නවතින්නෙ රෝහලේය.

    ප්‍රභූන් යනු වැරදිකිරිමට බය නැනි වැරදි කර අසු වූ විට හතරේ ගාතේ වැටී සිටින පිරිසකි.සිංහ නාඳ බලු කෙදිරිය තමයි ඔය ගොඩ දෙනෙකු ගේ

    අපිට හෙට ආරංචි වෙයි කී දෙනෙක් ඉස්පිරිතාලෙද කියලා?
     
    • Like
    Reactions: ||K~E~M~I~T~H||

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,700
    1
    59,208
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේශපාලකයො වැරදි කරල මාට්ටු වෙලා හිරේ යන්නෙ කලාතුරකින්. උන්ට තියෙන බලය නිසා උන්ගෙ වැරදි අල්ලන්න පොලිසියට බෑ. උන් හිරේ යන්නෙ හුඟක් වෙලාවට දේශපාලන පලි ගැනීම් නිසා. හිරෙන් එලියට එන්නෙ වීරයෙක් වෙලා.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,187
    1,310
    113
    ගඟ ළඟ
    දේශපාලකයො වැරදි කරල මාට්ටු වෙලා හිරේ යන්නෙ කලාතුරකින්. උන්ට තියෙන බලය නිසා උන්ගෙ වැරදි අල්ලන්න පොලිසියට බෑ. උන් හිරේ යන්නෙ හුඟක් වෙලාවට දේශපාලන පලි ගැනීම් නිසා. හිරෙන් එලියට එන්නෙ වීරයෙක් වෙලා.

    පලි ගැනිමක් ම නොවෙන වෙලාවලුත් තියෙනවා