ඉස්පිරිතාල වලට ඖෂධ / උපකරණ ඇත්තටම අඩුද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    පහුගිය දවස් වල ඉස්පිරිතාල වලින් මහජනතාවගෙන් ආධාර එකතු කෙරුව දැක්ක, ඉතින් ඔය ඉස්පිරිතාල පාලන අදිකරියට / වෛද්‍යවරුට බැරි ඇයි මේ නිදහස් උත්සව වගේ ඒවාට වියදම් කරන සල්ලි මේ වගේ දේවල් වලට ඉල්ලන්න

    ඔහොම අදාර එකතු කරන්නනම් රජයක් ඕනේද?

    නිදහස් උත්සවේ නිසාම 4 දෙනෙක් ඇඳට වැටුන දැනුවත්ව ඒ වෙන්නුවට කි දෙනෙක් සුවපත් වෙයිද?

    උඹලට මොකද හිතෙන්නේ ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පහුගිය දවස් වල ඉස්පිරිතාල වලින් මහජනතාවගෙන් ආධාර එකතු කෙරුව දැක්ක, ඉතින් ඔය ඉස්පිරිතාල පාලන අදිකරියට / වෛද්‍යවරුට බැරි ඇයි මේ නිදහස් උත්සව වගේ ඒවාට වියදම් කරන සල්ලි මේ වගේ දේවල් වලට ඉල්ලන්න

    ඔහොම අදාර එකතු කරන්නනම් රජයක් ඕනේද?

    නිදහස් උත්සවේ නිසාම 4 දෙනෙක් ඇඳට වැටුන දැනුවත්ව ඒ වෙන්නුවට කි දෙනෙක් සුවපත් වෙයිද?

    උඹලට මොකද හිතෙන්නේ ?

    උබ හරි
    වෛද්‍යවරු තමයි වැරදි
     
    • Wow
    Reactions: Any.key

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,015
    12,395
    113
    Behind u :p
    ණයට හිගාකාල මුහුදට වෙඩි තියල සැලුට් ගස්සගෙන ගන්න ආතල් තොපිට බෙහෙත් දුන්නට හම්බවෙන්නෙ නෑනෙ යකෝ 🤣🤣
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,832
    21,161
    113
    adala nene
    ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න අනේපිඩු සිටුතුමා නෙමේ ජනාධිපති රනිල් කියලා එකෙක්
     
    • Sad
    Reactions: Any.key

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    අපගේ දෙවියන් වහන්සේ අප සමග ඉන්නකන් අපට ඉස්පිරිතාල ඕන නෑ.දෙවියන් වහන්සේගේ ජීවමාන දාඩිය බිදුවක් ලෙව කෑව ගමන් ලෙඩ සුව වෙනවා....
     
    • Wow
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    උබ හරි
    වෛද්‍යවරු තමයි වැරදි
    නෑ ඉතින් මන් කිව්වේ.......

    එක්කෝ නිදහස් උත්සවේම සමරමු
    ණයට හිගාකාල මුහුදට වෙඩි තියල සැලුට් ගස්සගෙන ගන්න ආතල් තොපිට බෙහෙත් දුන්නට හම්බවෙන්නෙ නෑනෙ යකෝ 🤣🤣
    සිරාවට ගොන් අතල් බන්
    මිනිස්සු ඕවට යන්නේ නැතුව හිටියනම් හරි

    ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්න අනේපිඩු සිටුතුමා නෙමේ ජනාධිපති රනිල් කියලා එකෙක්
    එකනේ එකනේ

    අපගේ දෙවියන් වහන්සේ අප සමග ඉන්නකන් අපට ඉස්පිරිතාල ඕන නෑ.දෙවියන් වහන්සේගේ ජීවමාන දාඩිය බිදුවක් ලෙව කෑව ගමන් ලෙඩ සුව වෙනවා....
    සිරාවට?
     
    • Like
    Reactions: Antare 3.4

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    දොස්තරලට / රෝහල් ෆාමසි වලට අඩුපාඩු ඉල්ලන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ ගැන හොයල බලපන්
    නෑ ඉතින්
    මන් කිව්වේ ඔය සල්ලි අපට දෙන්න කියල ඉල්ලන්න නෙවෙයි

    ඔය කියන ක්‍රමවේදයෙන් ඉල්ලන්න බැයිද?

    හෙන ප්‍රොසෙස් එකක් ඇති නේද ඕවා අනුමත වෙන්න
     
    earthbender

    Active member
  • Dec 26, 2010
    394
    124
    43
    නෑ ඉතින්
    මන් කිව්වේ ඔය සල්ලි අපට දෙන්න කියල ඉල්ලන්න නෙවෙයි

    ඔය කියන ක්‍රමවේදයෙන් ඉල්ලන්න බැයිද?

    හෙන ප්‍රොසෙස් එකක් ඇති නේද ඕවා අනුමත වෙන්න
    ehema illapu ewa dunnanam, me rate health system eka loke hondama eka wenawa ban
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ehema illapu ewa dunnanam, me rate health system eka loke hondama eka wenawa ban
    cGc
     
    • Like
    Reactions: xengine