පහුගිය දවස් වල ඉස්පිරිතාල වලින් මහජනතාවගෙන් ආධාර එකතු කෙරුව දැක්ක, ඉතින් ඔය ඉස්පිරිතාල පාලන අදිකරියට / වෛද්යවරුට බැරි ඇයි මේ නිදහස් උත්සව වගේ ඒවාට වියදම් කරන සල්ලි මේ වගේ දේවල් වලට ඉල්ලන්න
ඔහොම අදාර එකතු කරන්නනම් රජයක් ඕනේද?
නිදහස් උත්සවේ නිසාම 4 දෙනෙක් ඇඳට වැටුන දැනුවත්ව ඒ වෙන්නුවට කි දෙනෙක් සුවපත් වෙයිද?
උඹලට මොකද හිතෙන්නේ ?
ඔහොම අදාර එකතු කරන්නනම් රජයක් ඕනේද?
නිදහස් උත්සවේ නිසාම 4 දෙනෙක් ඇඳට වැටුන දැනුවත්ව ඒ වෙන්නුවට කි දෙනෙක් සුවපත් වෙයිද?
උඹලට මොකද හිතෙන්නේ ?