ඉස්ලාමයේ අම්මල ටික

Status
Not open for further replies.

lokka123

Junior member
  • Aug 6, 2012
    201
    20
    18
    උබ Danger Subject එකකට අත දාලා තියෙන්නේ.
    අල්ලහ්ට, මුහම්මද් නබිතුමාට (peace be upon him) අපහස කරන එකේ තේරුම දන්නැතුවයි කතා කරන්නේ. ඒක මහා පාපයක්. මුලු කුර්ආනයම අල්ලහ්ගේ වචන වේ.

    උබලගෙ නබියත් හරියට පොන්න රනිල් වගේ. ඌ දන්නව ඌට සිරිසෙන නැතුව ගොඩ යන්න බෑ කියල. ඒක නිසා රනිල සිරිසෙනව උස්සන් ආව . නබියත් කරෙ ඌට ගොඩ යන්න මෙ ලොකේ නැති එකෙක්ව මැවුව. යකො අල්ලා මැවුවෙ නබිය. එහෙම නැතුව අල්ල ඉබෙ පහල උනා නෙමෙ. ඌට බලය දුන්නෙ නබිය.උබ අල්ලව දැකල නැත්නම් සිරිසෙනගෙ සරම උස්සල බලපන් අල්ලගෙ තුන්කාලමද උගෙත් තියෙන්නෙ කියල.
     
    Last edited:

    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    කුරානයේ අල්ලාහ් කැමති අය පමනක් සෘජු මාර්ගයේ යවන්නේය, ඔහුට හැකිනම් සියල්ලන්ම පැරඩයිස් යවන්නේය යන ආයාවන් දැක්වුවත් ඇතැම් ඉස්ලාම් භක්තිකයන් දැන හෝ නොදැන මෙම ආයාවන් ඉතා වැරදි ලෙස අර්ත දක්වමින් කියා සිටින්නේ තමන් කරන පින් පව් සඳහා දෙවියන්ට දෙස් තිබීම වැරදි බවයි. නමුත් බුකාරිය පරිශීලනයේදී පෙනී යන කරුන නම් සැබැවින්ම අප කියන කරන දේ බඩේදීම තීරනය කරන්නේ අල්ලාහ් බවයි. :shocked::shocked:

    බලන්න පහත හැදිතය දෙස. Bukhari: 8: 77: 593

    Narrated 'Abdullah:
    Allah's Apostle, the truthful and truly-inspired, said, "Each one of you collected in the womb of his mother for forty days, and then turns into a clot for an equal period (of forty days) and turns into a piece of flesh for a similar period (of forty days) and then Allah sends an angel and orders him to write four things, i.e., his provision, his age, and whether he will be of the wretched or the blessed (in the Hereafter). Then the soul is breathed into him. And by Allah, a person among you (or a man) may do deeds of the people of the Fire till there is only a cubit or an arm-breadth distance between him and the Fire, but then that writing (which Allah has ordered the angel to write) precedes, and he does the deeds of the people of Paradise and enters it; and a man may do the deeds of the people of Paradise till there is only a cubit or two between him and Paradise, and then that writing precedes and he does the deeds of the people of the Fire and enters it."

    මෙම හැදිතයේ අර්ථය වන්නේ;

    පට්ටම ඇත්ත කියන අල්ලාගේ පනිවිඩකරු වූ නබී තුමන් පවසා සිටි පරිදි දවස් හතලිහ හතලිහ කලලයේ වෙනස් කම් සිදුවේ (මෙය මෙඩිසීන් තියරි වලට අනුවනම් පට්ට පචයකී). මෙම දින එකසිය විස්ස ඇවෑමෙන් අල්ලාහ් බඩට ඒන්ජල් කෙනෙක් එවයි. ඒ ඔහුගේ ලැබිය යුතු දේ, ඔහුගේ වයස, හා ඔහු පව්කාරයෙක් කරනවද ඔහු පින්වන්තයෙක් කරනවද යන්න ලිවීම සඳහා. ඉන්පසු ඔහු අපාගාමි පව්කම් කරත් අපායට ඔන්න මෙන්න තිබෙද්දී අල්ලාහ්ගේ නෝට් එක බලගැන්වී ඔහු ස්වර්ගයේ යයි (ඒ ඔහුගේ කැමැත්ත). එසේම සෘජු මාරගෙයි යන අයද ස්වර්ගෙට ඔන්න මෙන්න තිබියෙදී අල්ලාගේ ලියවිල්ලට අනුව අපායේ යයි.:eek:

    ඔබ ජීවිතයේ කොතෙක් වනචර වල් කුපාඩි වැඩ කලත් සමහර විට ඔබගේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් සාදා ඇත්තේ ස්වර්ගයටනම් ඔබට සැනසීමට චාන්ස් එකක් ඇත. ;)

    මේ එවැනි තවත් හැදිතයක්.

    A man said, "O Allah's Apostle! Can the people of Paradise be known (differentiated) from the people of the Fire; The Prophet replied, "Yes." The man said, "Why do people (try to) do (good) deeds?" The Prophet said, "Everyone will do the deeds for which he has been created to do or he will do those deeds which will be made easy for him to do." (i.e. everybody will find easy to do such deeds as will lead him to his destined place for which he has been created). (Bukhari: 8.77.595)

    එසේනම් ඉරණම ලියා ඇත්තෙත් අල්ලාහ්නම් , ඉස්ලාම් භක්තිකයන් උගුර පුප්ප ගෙන කුරානය පෙන්වමින් අන්‍යාගමිකන් ඉස්ලාම් කිරීමට දැගලීම ගඟට ඉනි කැපීමක් වැනිය.:oo:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    සොභාදහම නෙමෙයි යකෝ.. හේතු ඵල දහම කියලා එකක් ගැන නිකමටවත් අහලා තියෙනවද.. ? තමන් කරන දේට තමන් වග කියන්න ඕන.
    දැන් ඔය වග උත්තර දෙන්න ඔිනේ කාටද ???:P:P
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අර ඉඩම් වෙන්දේසි සමාගම් වල ලිෆ්ලට් එකක් පෙන්නලා, බලපං මේකේ නම හරිත උයන, ඔක්කොම පහසුකම් තියෙන ශෝක් ඉඩම කියල වර්ණනා කරන එකෙක්ව තමා මට මතක්වෙන්නෙ. :D ඉඩම ගත්තම තමා උට තේරෙන්නේ ලිෆ්ලට් එකේ මාකටින් වලට දාපුවගෙයි ඇත්ත ඉඩමෙයි වෙනස :D නම හරිත උයන හැබැයි තනිකර වැලි පොලව. අයිනෙන් ලස්සන දොළ පාරක් ගලන යනව කීවට බලපුවම කුණු කානුවක් යන්නේ. නල ජලය තියෙනව කීවට දවසට පැය දෙකයි වතුර එන්නේ. :D

    ලිෆ්ලට් එක අතැරලා මහපොළවේ පයගහල හිතන එකෙක්ට ඇර ලිෆ්ලට් බලල ඉඩම් තෝරන උන්ට ඉතින් අබ සරණයි කියල තමා කියන්න වෙන්නේ, දිගටම දිව්‍යලෝක කොම්පැනියේ විස්තර පත්‍රිකාව කියව කියව හිටපන් :D

    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

    13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග‍්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් ඔය වග උත්තර දෙන්න ඔිනේ කාටද ???:P:P

    උඹලට කොහොමත් හේතු ළුල දහම කියන එක තේරෙන් නෑ....

    උඹ මුසල් මානුවෙක් වුනෙත් අන්න ඒ හේතු ඵල දහම නිසා... :yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    කුරානය තුල ඇති ඇතැම් ආයාවන් තුල මෙම් ග්‍රන්ථය යැයි සඳහන් කෙරුනද එය සබැවින්ම ග්‍රන්ථයක් ලෙස සකස් වූයේ මොහොමඩ් නබී තුමන් මිය ගිය පසුව බව මුල්දී සඳහන් කරන ලදී. මෙය ඉස්ලාමයේ දෙවැනි ඉතාමත් වැදගත් අංගය වූ හාදිතයන් තුල සඳහන් වන අතර බුකාරීයේ 6.60.261 කොටසෙන් පැහැදිලිව දක්වා ඇත. එසේනම් කුරානය තුල මෙම ග්‍රන්ථය ලෙස සඳහන් වීමෙන්ද තහවුරු වන්නේ මෙම ආයාවන් මිනිසා විසින් නිර්මානය කර ඇති බවයි.

    10-37. මෙම කුර්ආනය අල්ලාහ් හැර අන්කිසිවකු විසින් නිර්මාණය කළ හැකි දෙයක් නොවන්නේය. එසේම මෙය ඊට පෙර පහළ කළ දෑ තහවුරු කරයි. තවද අල් කිතාබ් (ග‍්‍රන්ථයේ) පැහැදිලි විවරණයද වෙයි. (මෙය) විශ්වයාධිපතිගෙන් බවට එහි කිිසිම සැකයක් නැත.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    උඔලව කුරානය කොටුකරලා තියෙන්නේ කියලා උඔලා කවදාවත් තේරුම් ගන්නෑ මොකද පොඩි කලේම ඉදලා දකින්න අහන්න ලැබුනේ ඔය කුරානේ.. උඹලට කොහොමත් ඔපන් මයින්ඩ් හිතන්න බෑ ... මැවුම් වාදය බුද්ධිමත් මිනිස්සු පිලිගන් නෙත් නෑ .
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    7-2. මෙය (අල්-කුර්ආනය) නුඹ වෙත පහළ කෙරුණ ග‍්‍රන්ථයකි. (ඒනිසා මුහම්මද්) ඒ ගැන නුඹේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනු. නුඹට එමගින් (අවිශ්වාසියන්ට) අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයන්ට අනුශාසනා කිරිමටත් හැකි වනු පිණිස එය පහළ කෙරිණි.

    7-3. (ජනයිනි !) නුඹලාගේ රබ්(පරමාධිපති) විසින් නුඹලා වෙත පහළ කර තිබෙන දෑ (මෙම දහම) අනුගමනය කරනු. ඔහු (අල්ලාහ්) හැර වෙනත් ආරක්ෂකයින් නොපිළිපදිනු. නමුත් නුඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි.

    ඔය ග‍්‍රන්ථයේ මුලින්ම ඔය කතාව කියල ඇති, :P
    දෙයියා කිව්වනම් හිස් කොළ ටිකක් හරි කමක් නැ, උබල අදහනවනේ.:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    3-3. සත්‍යයෙන් යුතු වූද” ඊට පෙර පැවති ශුද්ධ ලියවිලි ස්ථීර කරන්නා වූද, (මෙම) ධර්ම ග‍්‍රන්ථය ඔහු (අල්ලාහ්) නුඹ වෙත පහළ කළේය.

    5-48. එයට ඉදිරියෙහි වූ දහම් ග‍්‍රන්ථය සත්‍ය කරමින්ද එය ආරක්‍ෂා කරමින්ද (නබි මුහම්මද් !) සත්‍යයෙන් පදනම් වූ දහම් ග‍්‍රන්ථය (අල්-කුර්ආනය) අපි නුඹ වෙත පහළ කළෙමු. එබැවින් නුඹ අල්ලාහ් පහළ කළ දෑ අනුව ඔවුන් අතර විනිශ්චය කරනු. නුඹට පහළ වූ සත්‍යයෙන් හැරි ඔවුන්ගේ දුර්මත අනුගමනය නොකරනු. නුඹලාගෙන් එක් එක් ජන කොටස් වෙනුවෙන් නීතියක් හා දිවි පිළිවෙතක් අපි නියම කළෙමු.

    13-1. අලිෆ්, ලාම්, මීම්, රා. මේවා ධර්ම ග‍්‍රන්ථයේ වාක්‍ය වෙයි. නුඹගේ රබ්(පරමාධිපති) විසින් නුඹ වෙත පහළ කළ මෙය නියම සත්‍යයයි. නමුත් (නුඹගේ) ජනයාගෙන් වැඩිදෙනෙක් විශ්වාස නොකරති.

    අනේ මන්ද බන් උඹල නං, ඔහොම කොහොමද සමාජේ ජිවත් වෙන්නෙ :sorry: කොමපනියේ විස්තර පත්‍රිකාවේ කියන්නෙ ඒ විස්තර ඔක්කොම සත්‍ය කියල තමයි, උන්ට පිස්සුයැ උන්ගේම විස්තර පත්‍රිකාවේ උන්ගේම කොම්පැනියෙ බඩු වල විස්තර අසත්‍ය කියල කියන්න.

    ඔය විස්තර පත්‍රිකාවේ අරමුණ උඹලව දිව්‍ය ලෝකෙට ගෙන්න ගැනීම, එවල තියෙන්නේ දිව්‍ය ලෝකේ ඉන්න ලොක්කගේ උවමනාවෙන්, ඕක මේ ලෝකේ කෙනෙක්ට එලිකරේ දිව්‍ය ලෝකෙන් ආපු නියෝජිතයෙක්. ඉතින් කවදාවත් ඔය විස්තර පත්‍රිකාවෙ දිව්‍ය ලෝකේ අඩුපාඩු ගැන තියෙයි කියල හිතෙනවද ? අහන්න දෙයක් නෑ හොඳම තමා එක දෙක කරල තියෙන්නේ :D පත්‍රිකාව පුරාම තියෙන්නේ මේ විස්තර 100% සත්‍ය වේ කිසිම සැකයක් තියාගන්න එපා කියන වචන ටික තමයි. ඒවට තමා මාකටින් කියන්නෙ :P

    A5_Leaflet1.jpg

    ඔන්න බලපන් ඔකේ කොහෙවත් ඔය ඉඩමේ අඩුපාඩු කියල තියෙනවද කියල, නිකන් ලෝකේ තියෙන වටිනාම ඉඩම වගේ විස්තරේ තියෙන්නේ. නිකන් දිව්‍ය විමානයක් වගේ එකක් මැවෙන්නේ :P
     
    Last edited:

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උඹලට කොහොමත් හේතු ළුල දහම කියන එක තේරෙන් නෑ....

    උඹ මුසල් මානුවෙක් වුනෙත් අන්න ඒ හේතු ඵල දහම නිසා... :yes:

    උබට තේරෙනවා නම් දන්න ටික කියපං බලන්න:P:P

    උබ ඔය කියන්න හදන්නේ පුනරුත්පත්තිය ගැන නේ.
    මම මුසල් මානුවෙක් වුනේ ගිය ආත්මේ මම කරපු මොනවා හරි මෙව්වා එකක් නිසා කියලනේ.:P:P:P:P

    හරි දැන් මට කියපං, උබ පෙර ආත්මේ මොකෙක් ද? හරකෙක් ද?
    උබ තණකොළ කෑවද?
    තණකොළ වලට අමතරව වෙන මොනවද කෑවේ?:rofl::rofl::rofl:

    අනේ යකෝ, උබලට ගොන් ආතල් අවශ්‍යයි නම් පුනුරුත්පත්ති නියමය බලපං.
    ඒකේ තමයි හොදම ජෝක්ස් තියෙන්නේ. තනිකර සිනහා සාගරයක්.

    මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙනවා. හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවා.

    ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවා. පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක් වෙනවා.

    ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවා. කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවා.

    ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවා.

    ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක්. පස්සේ ඒ ආත්මය ශුන්‍ය වෙනවා. දුක නැති වෙනවා:rofl::rofl::rofl::rofl:

    මේ සියල්ල පරික්ෂණ කරපු කෙනා කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ගිහිල්ලා මේවා අවබෝධ කරගෙන, මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා නිරික්ෂණය කරලා අවසාන නිගමන වලට ඇවිල්ලා තමයි මේ පුනුරුත්පත්ති නියමය ප්‍රකාශ කලේ. මේකට පුනුරුත්පත්ති ප්‍රමේයය කියලත් කියනවා.

    කෙටි විස්තරයක් තමයි මෙතන කලේ. තව සත්තු හෙන සෙට් එකක් ඉන්නවා. උන්ට වෙච්ච දේවල් දන්නවානම් හිනා නතර කරගන්න බැරුව උණ්ඩුකපුච්චය පිපිරිලා, හස්තකූචාස්ථිකාව දෙකට කැඩිලා අධෝමුඛයෙන් හිනා පිටවෙලා තමයි මැරෙන්නේ. ඔව් අනේ!

    මේ කාලයේ ඔය සොයා ගනීම කලා නම් නොඛෙල් ත්‍යාගය හම්බ වෙනවා අනිවාර්යෙන්ම කිරි ගහට පොල් පිත්තෙන් ඇන්නා වගේ.

    මේවා දිහා බලන් ඉන්න අපිට පිස්සු බම්ප් වෙලා ආයෙත් චක චක ගාලා බම්ප් වෙලා පිස්සු පීකුදු වෙනවා.

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    උඔලව කුරානය කොටුකරලා තියෙන්නේ කියලා උඔලා කවදාවත් තේරුම් ගන්නෑ මොකද පොඩි කලේම ඉදලා දකින්න අහන්න ලැබුනේ ඔය කුරානේ.. උඹලට කොහොමත් ඔපන් මයින්ඩ් හිතන්න බෑ ... මැවුම් වාදය බුද්ධිමත් මිනිස්සු පිලිගන් නෙත් නෑ .

    6-95. නියත වශයෙන්ම ධාන්‍ය බීජ හා පළතුරු ඇට අංකුර ලන්නේ අල්ලාහ්ය. ඔහු අජීවයෙන් ජීවය බිහි කරයි. තවද ජීවයෙන් අජීවය බිහි කරන්නාද වේ. මේ (සියල්ලක්ම කරන්නේ) අල්ලාහ්ය. (එසේ නම්) නුඹලා මං මුළා කරවනු ලබන්නේ කෙසේද?
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    අනේ මන්ද බන් උඹල නං, ඔහොම කොහොමද සමාජේ ජිවත් වෙන්නෙ :sorry: කොමපනියේ විස්තර පත්‍රිකාවේ කියන්නෙ ඒ විස්තර ඔක්කොම සත්‍ය කියල තමයි, උන්ට පිස්සුයැ උන්ගේම විස්තර පත්‍රිකාවේ උන්ගේම කොම්පැනියෙ බඩු වල විස්තර අසත්‍ය කියල කියන්න.

    ඔය විස්තර පත්‍රිකාවේ අරමුණ උඹලව දිව්‍ය ලෝකෙට ගෙන්න ගැනීම, එවල තියෙන්නේ දිව්‍ය ලෝකේ ඉන්න ලොක්කගේ උවමනාවෙන්, ඕක මේ ලෝකේ කෙනෙක්ට එලිකරේ දිව්‍ය ලෝකෙන් ආපු නියෝජිතයෙක්. ඉතින් කවදාවත් ඔය විස්තර පත්‍රිකාවෙ දිව්‍ය ලෝකේ අඩුපාඩු ගැන තියෙයි කියල හිතෙනවද ? අහන්න දෙයක් නෑ හොඳම තමා එක දෙක කරල තියෙන්නේ :D පත්‍රිකාව පුරාම තියෙන්නේ මේ විස්තර 100% සත්‍ය වේ කිසිම සැකයක් තියාගන්න එපා කියන වචන ටික තමයි. ඒවට තමා මාකටින් කියන්නෙ :P

    A5_Leaflet1.jpg

    ඔන්න බලපන් ඔකේ කොහෙවත් ඔය ඉඩමේ අඩුපාඩු කියල තියෙනවද කියල, නිකන් ලෝකේ තියෙන වටිනාම ඉඩම වගේ විස්තරේ තියෙන්නේ. නිකන් දිව්‍ය විමානයක් වගේ එකක් මැවෙන්නේ :P

    14-19. සත්‍යය පදනම් කරගෙන නියතවශයෙන් අල්ලාහ් අහස් සහ මහපොළොව මැවූ බව නුඹට නොපෙනේද? ඔහුට අභිමත නම් නුඹලා ඉවත් කර නව මැවීමක් ගෙන එන්නේය.
    14-20. එය අල්ලාහ්ට කිසිසේත් අසීරු කටයුත්තක් නොවේ.
    14-52. ඔවුනට එයින් අවවාද කරනු පිණිසද, ඔහු(අල්ලාහ්) එකම දෙවියන්යැයි ඔවුන් දැනගනු පිණිසද නුවණැතියන් වටහා ගනු පිණිසද මෙය මනුෂ්‍ය සංහතියට ප‍්‍රකාශයකි.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔය ග‍්‍රන්ථයේ මුලින්ම ඔය කතාව කියල ඇති, :P
    දෙයියා කිව්වනම් හිස් කොළ ටිකක් හරි කමක් නැ, උබල අදහනවනේ.:D

    16-64. ඔවුන් ඒ ගැන විවාද කළ දෑ නුඹ ඔවුනට පැහැදිලි කරනු පිණිසද, යහමඟ හා විශ්වාස කරන ජනයාට ආශිර්වාදය පිණිසද මිස, අපි නුඹට ධර්ම ග‍්‍රන්ථය පහළ නොකළෙමු.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    උබලගෙ නබියත් හරියට පොන්න රනිල් වගේ. ඌ දන්නව ඌට සිරිසෙන නැතුව ගොඩ යන්න බෑ කියල. ඒක නිසා රනිල සිරිසෙනව උස්සන් ආව . නබියත් කරෙ ඌට ගොඩ යන්න මෙ ලොකේ නැති එකෙක්ව මැවුව. යකො අල්ලා මැවුවෙ නබිය. එහෙම නැතුව අල්ල ඉබෙ පහල උනා නෙමෙ. ඌට බලය දුන්නෙ නබිය.උබ අල්ලව දැකල නැත්නම් සිරිසෙනගෙ සරම උස්සල බලපන් අල්ලගෙ තුන්කාලමද උගෙත් තියෙන්නෙ කියල.

    20-18. නමුත් අපි සත්‍යය අසත්‍යය මත හෙළන්නෙමු. එවිට එය (සත්‍යය, අසත්‍ය) සුනු විසුණු කරන්නේය. එවිට එය(අසත්‍යය) අතුරුදන්වී යන්නේය. නුඹලා ගොතා පාන දැයින් නුඹලාට විනාශයයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    14-19. සත්‍යය පදනම් කරගෙන නියතවශයෙන් අල්ලාහ් අහස් සහ මහපොළොව මැවූ බව නුඹට නොපෙනේද? ඔහුට අභිමත නම් නුඹලා ඉවත් කර නව මැවීමක් ගෙන එන්නේය.
    14-20. එය අල්ලාහ්ට කිසිසේත් අසීරු කටයුත්තක් නොවේ.
    14-52. ඔවුනට එයින් අවවාද කරනු පිණිසද, ඔහු(අල්ලාහ්) එකම දෙවියන්යැයි ඔවුන් දැනගනු පිණිසද නුවණැතියන් වටහා ගනු පිණිසද මෙය මනුෂ්‍ය සංහතියට ප‍්‍රකාශයකි.

    අනේ මන්ද ඉතින් මේවට අපේ අධ්‍යාපන ක්‍රමය වගකියන්න ඕනේ :sorry:

    උපකල්පනය - විස්තර පත්‍රිකාවේ ඇත්තෙ පරම සත්‍ය වේ.
    නිරික්ෂනය - විස්තර පත්‍රිකාව සත්‍ය බව විස්තර පත්‍රිකාවේම සඳහන් වේ.
    නිගමනය - පළමු උපකල්පනයට අනුව විස්තර පත්‍රිකාව සත්‍ය නම් විස්තර පත්‍රිකාව සත්‍ය බවට විස්තර පත්‍රිකාවේ ලියා ඇති පාඨයද සත්‍ය වේ. ඒ අනුව විස්තර පත්‍රිකාව සත්‍ය බව ඔප්පු වේ.

    මේ වගේ තියරියක් ලෝකෙට එලි කරපු එකට තුවාන්ට නොබෙල් තෑග්ග දෙන්න ඕනේ අම්මප. :D
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    10-37. මෙම කුර්ආනය අල්ලාහ් හැර අන්කිසිවකු විසින් නිර්මාණය කළ හැකි දෙයක් නොවන්නේය. එසේම මෙය ඊට පෙර පහළ කළ දෑ තහවුරු කරයි. තවද අල් කිතාබ් (ග‍්‍රන්ථයේ) පැහැදිලි විවරණයද වෙයි. (මෙය) විශ්වයාධිපතිගෙන් බවට එහි කිිසිම සැකයක් නැත.

    කුරාණය අල්ලාහ් විසින් නිර්මානය කරේනම් හා පසු කාලීන සාහිත්‍ය කෘති දෙස බැලීමේදී කුරානය යනු සැබැවින්ම ඉතා ප්‍රාථමික ලියවිල්ලකි.
    ග්‍රීක සාහිත්‍ය තුල ජීවිතය පිලිබඳ කර ඇති විග්‍රහයන් ඉතා තාර්කිකය. කිසිම කතෘ කෙනෙකු ඔහුගෙන් අසන ලද ප්‍රති ප්‍රශ්න වලදී "සියල්ල දන්නේ දෙවියන්ය, ඔහුට බියවනු මෙසේ ප්‍රශ්න අසන්නන් පව් කාරයෝය, ඔවුන්ට නිරය හිමිය" වැනි ලාමක පිලිතුරු අඩංගු නොවේ.

    ඉන්දීය බ්‍රාහ්මනයන්ගේ ඉගැන්වීම් වූ වේදයද වසර දහස් ගනනක් පුරා ප්‍රසංශාවට ලක්විය. අදටත් දැකිය හැකි පෙරදිග වෙද විද්‍යාවේ මූලික පාදම එවැනි කෘතිය.
    බෞද්ධ දර්ශනයේ අත්තිවාරම වූ ත්‍රිපිටකය අභිධර්මාදී විශිෂ්ට ඉගැන්වීම් වලින් පෝශනය වී ඇත. එහි අඩංගු දර්ම කරුනු කිසිදා විවාදයට ගෙන බොරු යැයි ඔප්පු කිරීමට සමත් කිසිම ජගෙතකු ලොව පහල වී නැත.

    එකි මෙකී නොකී පොත් පත් දහස් ගනන් අතරේ කුරානය වනාහි අතිශය විහිලු සපයන මෝඩ සුරංගනාකතාවක් වැනිය.

    පොතක් සම්බාව්‍ය වීම සඳහා එය ලොව පිලිගත් බහුතරයකුගේ හා උගත් යැයි සම්මත බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්විය යුතුය. කවදාවත් එය කියවා නැති පුද්ගලයකු ප්‍රථම වරට එය කියවූවොත් අවසානයේ ඇතිවන හැඟීම අතිශය ප්‍රබල එකකි. එහි බොහෝ රස අන්තර්ගතය.

    පුද්ගලිකව මා හට නම් හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් අල්ලාහ් දෙවියන්ට වඩා ඉතා දක්ෂ ලේඛකයකු ලෙස කුරානය කියවන සෑම විටම සිතේ. මන්ද යත් ඔහුගේ සුරංගනා කතාවන්හී ඇති බොරු සමහර අවස්තාවල ඇත්ත යැයි අපව රවටනු ලබයි. නමුත් කුරානයේ සෑම ආයාවක්ම පට්ට කෙබ්බ ලෙස අඩුවක් නෑරම පෙනී යයි.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ

    16-64. ඔවුන් ඒ ගැන විවාද කළ දෑ නුඹ ඔවුනට පැහැදිලි කරනු පිණිසද, යහමඟ හා විශ්වාස කරන ජනයාට ආශිර්වාදය පිණිසද මිස, අපි නුඹට ධර්ම ග‍්‍රන්ථය පහළ නොකළෙමු.

    අල්ලාහ් පොන්ස් :cool:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කිසිම කතෘ කෙනෙකු ඔහුගෙන් අසන ලද ප්‍රති ප්‍රශ්න වලදී "සියල්ල දන්නේ දෙවියන්ය, ඔහුට බියවනු මෙසේ ප්‍රශ්න අසන්නන් පව් කාරයෝය, ඔවුන්ට නිරය හිමිය" වැනි ලාමක පිලිතුරු අඩංගු නොවේ. :yes::yes::yes::yes:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අපෝ මූව ලැට් එකක් කරගන්න එප මචංලා.
    ලැට්වල කඩාගත්තා වගේ තියෙයි අන්තිමට.මතකයිනෙ මුස්ලිම් බඩුවක් සමග රූම් ගියෙමි නූල...

    :baffled::baffled::baffled::baffled:

    උබ හොද එකා මචෝ මට ඒ නුල අමතක වෙලයි තිබුනේ:rofl::rofl::rofl::rofl::rofl:

    මම ආසාවෙන් Reply කරපු නුල!
    උබලගේ කටින්ම උත්තර අරං බුද්ධාගම කෙප්පයක් කියලා ඔප්පු කලා:rofl::rofl::rofl::rofl:

    ගොඩාාාාක් එවුන් පිලිගත්තා බුද්ධාගම කෙප්පයක් කියලා . හරි ශෝයි.:D:D:D:D:D

    ඒකේ Final Results ටික මතක් වෙනකොටත් පොඩි මෙව්වා එකක් දැනෙනවා.:P:P:P:P:P

    බ්‍රහ්ම ලෝක, තිරිසන් ලෝක, ප්‍රේත ලෝක, Final Report sheet
    ==================
    # A virtual World. Not exist.
    # We can go there ONLY dream

    Status : FAIL

    පුනරුත්පත්තියේ Final Report sheet
    ========================
    # එකෙක් වත් දන්නේ නැහැ ඌ කලින් භවයේ මොකෙක් ද කියලා
    # කල්ප බරගානකට කලින් ඌ මොකෙක් ද කියලා දන්නේ නැහැ
    # කව්දො එකෙක් කිව්වා මුන් ඇන්දුනා
    # මොන ලෝකෙන් ආවද කියලත් දන්නේ නැහැ.
    # කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට ගියේ කියලා දන්නේ නැහැ.

    Status : FAIL

    දිව්‍යලෝකේ Final Report sheet
    ========================
    # පිං කරපු එකාවයි, පව් කරපු එකාවයි වෙන් කරලා දිව්‍යලෝකෙටයි අපායටයි ඇතුලු කරන්න, සුදුසු අය තෝරන්න කෙනෙක් නැහැ
    # අපි කරන පිං පව් සටහන් කරන කෙනෙක් නැහැ
    # ස්වබාව දර්මයලු මේවා කරන්නේ , ලෝකය විනාශ වෙනවත් එක්කම ස්වබාව දර්මයත් විනාශ වෙනවා කියලා දන්නැ
    Status : FAIL

    උබලා ඊට පස්සේ උත්තර දුන්නේ නැහැ. අඩුම ගානේ මැටි රූපේ ගොඩ දාන්න:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    පිටු 70-75 - බ්‍රහ්ම ලෝකේ ප්‍රශ්ණ
    පිටු 75- 80 - බ්‍රහ්ම ලෝකේ පිලිතුරු - FAIL
    පිටු 80- 85 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ ප්‍රශ්ණ
    පිටු 80- 90 - තිරිසන් ලෝකේ / ප්‍රේත ලෝකේ පිලිතුරු - FAIL
    පිටු 90- 95 - පුනරුත්පත්තිය ප්‍රශ්ණ
    පිටු 95- 100 - පුනරුත්පත්තිය පිලිතුරු - FAIL
    පිටු 100- 105 - දිව්‍යලෝකේ ප්‍රශ්ණ
    පිටු 105- 110 - දිව්‍යලෝකේ පිලිතුරු- FAIL

    පිටු 110- 115 - මැටි රුප /බෝ ගස් වන්දනාව ප්‍රශ්ණ
    පිටු 115- 120 - මැටි රුප / බෝ ගස් වන්දනාව පිලිතුරු- PROCESSING....

    පිටු 120- 125 - දන්ත දාතුව ප්‍රශ්ණ
    පිටු 125- 130 - දන්ත දාතුව පිලිතුරු
    පිටු 130- 135 - නිවන ප්‍රශ්ණ
    පිටු 135- 140 - නිවන පිලිතුරු
     
    Status
    Not open for further replies.