ඉස්ලාමයේ අම්මල ටික

Status
Not open for further replies.

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka

පුනරුත්පත්තිය කව්ද හොයා ගන්තේ ?
පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?
මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙලා ඉපදෙනවද?
හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවද?
ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවද?

පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක්වෙනවද?
ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවද?
කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවද?

ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවද?
ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක් වෙනවද?

කොහොමද පුනරුත්පත්තිය පරික්ෂණ කලේ??
කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට ගියේ පුනරුත්පත්තිය පරික්ෂණ කරන්න??
කොහොමද නිරික්ෂණය කලේ මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා?
කොහොමද පුනරුත්පත්තියේ අවසාන නිගමන වලට ආවේ?
කවුද මේකට පුනුරුත්පත්ති නියමය කියලා ප්‍රකාශ කලේ?
පුනරුත්පත්තියට අනුව කොහොමද ඩයිනෝසරස් වද වුනේ?

මේ ප්‍රශ්ණ සේරටම උත්තර දීපන්, නැත්නම් පුනරුත්පත්තිය බොරු කියලා පිලිගනිං?:rofl::rofl::rofl::rofl::rofl:
යකුනි ඉක්මනට උත්තර දිපල්ලා කුජිත වෙන්න කලින් :rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දකින්නේ මොකටද ? දිව්‍ය ලෝක ට්‍රැවල්ස් සමාගමේ විස්තර පත්‍රිකාවේ කියල තියෙනවනේ, ආය අහන්න බලන්න දෙයක් නෑ ඇත්ත තමා :yes: හැබැයි අනික් ආගම් වල ඒවා එහෙම බෑ, ඒවාට සාක්කි සාධක, කොහොමද හොයාගත්තෙ, කොහෙද තියෙන්නේ, මෙහෙම වෙන්නේ කොහොමද ඔක්කොම උත්තර ඕනේ :D

    අනේද කියන්නේ?:yes::love:
    අල්ලාහ් අවිස්වාස කරන්න හොද නැ පැටියෝ....
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    යකුනි ඉක්මනට උත්තර දිපල්ලා කුජිත වෙන්න කලින් :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    දැන් එතකොට උබ විතරක් (ඔක්කොම ඔටුවෝ) දැකල තියනවා උබලගේ ස්වර්ගේ?
    කන්යවියෝ 72ක් පිරිවරාගෙන ඉන්න නාබිය සහ සෙට් එක?
    අනේ තියනවනම් ෆොටෝ එකක් පෙන්නපන්කෝ.
    මම අදම අල්ලාහ් ගාවට ගිහින් සමව ගන්නවා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    17-48. බලනු ! ඔවූහූ නුඹට මොනවිදියේ උපමා පටබඳින්නෙහිද? ඔවූහු නොමඟ ගොස් සිටිති‘ එනිසා ඔවුනට (නිවැරදි) මාර්ගය සොයා ගත නොහැකිය.

    16-127. (නබි මුහම්මද්) ඉවසනු. නුඹගේ ඉවසීම අල්ලාහ්ගේ පිහිටෙන් මිස නොවේ. ඔවුන් ගැන ශෝක නොවනු. ඔවුන් කුමන්ත‍්‍රණ කරන දෑ ගැනද දුක් නොවනු.

    16-128. නියතවශයෙන් අල්ලාහ් බියබැතිමත් හා යහකම් කරන්නවුන් සමගය.

    18-29. (මෙම) සත්‍යය නුඹලාගේ රබ්(පරමාධිපති) ගෙන්ය. අභිමතවූ අය විශ්වාස කරත්වා. අභිමතවූ අය ප‍්‍රතික්ෂේප කරත්වා යැයි (නබි මුහම්මද්) කියනු. (මෙය ප‍්‍රතික්ෂේප කරන) අපරාධකාරයින් සදහා නියතවශයෙන් අපි නිරා ගින්නක් පිළියෙළ කළෙමු. එහි ගිනිදැල් ඔවුන් වටකර ගන්නවා ඇත.

    ඔබ වෙත ගෙන එන්නේ දිව්‍ය ලෝක ට්‍රැවල්ස්™ සාදර අනුග්‍රහයෙනි.:love::love:
     
    Last edited:

    weranga.slk

    Junior member
  • May 4, 2016
    286
    8
    18
    දැන් එතකොට උබ විතරක් (ඔක්කොම ඔටුවෝ) දැකල තියනවා උබලගේ ස්වර්ගේ?
    කන්යවියෝ 72ක් පිරිවරාගෙන ඉන්න නාබිය සහ සෙට් එක?
    අනේ තියනවනම් ෆොටෝ එකක් පෙන්නපන්කෝ.
    මම අදම අල්ලාහ් ගාවට ගිහින් සමව ගන්නවා.

    :rofl::rofl::rofl::rofl::D:D:D:D:D:D
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔබ වෙත ගෙන එන්නේ දිව්‍ය ලෝක ට්‍රැවල්ස්™ සාදර අනුග්‍රහයෙනි.:love::love:

    29-58. විශ්වාස කර යහකම් කළ අයට ස්වර්ගයෙහි එය යටින් දිය දහර ගලා බස්නා සුවිසල් මන්දිරවල නියතවශයෙන් ඔවුනට අපි ඉඩකඩ සලස්වන්නෙමු. ඔවූහු සදාකාලිකව එහි වාසය කරති. යහකම් කළවුන්ගේ ඵල විපාකය ඉතා හොඳය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    A5_Leaflet1.jpg
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දැන් එතකොට උබ විතරක් (ඔක්කොම ඔටුවෝ) දැකල තියනවා උබලගේ ස්වර්ගේ?
    කන්යවියෝ 72ක් පිරිවරාගෙන ඉන්න නාබිය සහ සෙට් එක?
    අනේ තියනවනම් ෆොටෝ එකක් පෙන්නපන්කෝ.
    මම අදම අල්ලාහ් ගාවට ගිහින් සමව ගන්නවා.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    දැන් එතකොට උබ විතරක් (ඔක්කොම ඔටුවෝ) දැකල තියනවා උබලගේ ස්වර්ගේ?
    කන්යවියෝ 72ක් පිරිවරාගෙන ඉන්න නාබිය සහ සෙට් එක?
    අනේ තියනවනම් ෆොටෝ එකක් පෙන්නපන්කෝ.
    මම අදම අල්ලාහ් ගාවට ගිහින් සමව ගන්නවා.

    6-39. තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    16-32. යහකම් කරමින් සිටියදී ඔවුන්ගේ ප‍්‍රාණය මලක්වරුන් විසින් අත්කරගන්නා ලද අය සදහා. නුඹලාට ශාන්ති වේවා ණී නුඹලා කරගෙන සිටි දෑ හේතු කොට ගෙන ස්වර්ගයට පිවිසෙනුයි ඔවූහු(මලක්වරු) කියති.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    අනේද කියන්නේ?:yes::love:

    අල්ලාහ් අවිස්වාස කරන්න හොද නැ පැටියෝ....

    4-48. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට කිසිවක් ආදේශ කිරීම (ෂිර්ක්) ක්ෂමා නොකරන්නේය. ඔහුට අභිමත වු අයට (ෂිර්ක් හැර) අන් දෙය ක්ෂමා කරන්නේය. අල්ලාහ්ට ආදේශ කරන්නන් කවරෙක් වුවද ඔහු සැබැවින්ම මහ ප‍්‍රලාපයක් ගොතා ඉතා බරපතලම පාපය කරන්නා වෙයි.

    4-110. කෙනකු පාපී දෙයක් කිරීමෙන් පසු හෝ කවර අයුරකින් වුව තමාට වරදක් කර ගැනිමෙන් පසු අල්ලාහ්ගෙන් සමාව අයදින්නේ නම්, අල්ලාහ් ක්ෂමාශීලී හා දයාන්විත බව ඔහුට පෙනී යනු ඇත.
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka

    පුනරුත්පත්තිය කව්ද හොයා ගන්තේ ?
    පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?
    මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙලා ඉපදෙනවද?
    හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවද?
    ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවද?

    පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක්වෙනවද?
    ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවද?
    කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවද?

    ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවද?
    ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක් වෙනවද?

    කොහොමද පුනරුත්පත්තිය පරික්ෂණ කලේ??
    කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට ගියේ පුනරුත්පත්තිය පරික්ෂණ කරන්න??
    කොහොමද නිරික්ෂණය කලේ මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා?
    කොහොමද පුනරුත්පත්තියේ අවසාන නිගමන වලට ආවේ?
    කවුද මේකට පුනුරුත්පත්ති නියමය කියලා ප්‍රකාශ කලේ?
    පුනරුත්පත්තියට අනුව කොහොමද ඩයිනෝසරස් වද වුනේ?

    මේ ප්‍රශ්ණ සේරටම උත්තර දීපන්, නැත්නම් පුනරුත්පත්තිය බොරු කියලා පිලිගනිං?:rofl::rofl::rofl::rofl::rofl:

    උබලා කොහේ උත්තර දෙන්නද බං. මුලින්ම ලිදෙන් එලියට වරෙන්:rofl::rofl::rofl::rofl:

    පුනරුත්පත්තියේ Final Report sheet
    ========================
    # එකෙක් වත් දන්නේ නැහැ ඌ කලින් භවයේ මොකෙක් ද කියලා
    # කල්ප බරගානකට කලින් ඌ මොකෙක් ද කියලා දන්නේ නැහැ
    # කව්දො එකෙක් කිව්වා මුන් ඇන්දුනා
    # මොන ලෝකෙන් ආවද කියලත් දන්නේ නැහැ.
    # කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට ගියේ කියලා දන්නේ නැහැ.

    Status : FAIL
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    16-32. යහකම් කරමින් සිටියදී ඔවුන්ගේ ප‍්‍රාණය මලක්වරුන් විසින් අත්කරගන්නා ලද අය සදහා. නුඹලාට ශාන්ති වේවා ණී නුඹලා කරගෙන සිටි දෑ හේතු කොට ගෙන ස්වර්ගයට පිවිසෙනුයි ඔවූහු(මලක්වරු) කියති.

    7XctXcH.jpg

    කැරකෙන රෝදේ පුංචි කරත්තේ..
    ඉඳගෙන මම ඉන්නේ.. :P

    දිගටම රෝදේ කරකවා කරකවා හිටපන්.. ඔකේ ඉවරයක් නෑ :yes:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පුනරුත්පත්තිය කව්ද හොයා ගන්තේ ?

    බුදුරජාණනන් වහන්සේ තමයි මුලින්ම පුනර්භවය ගැන දේශනා කලේ..

    ඒ වගේම ,

    එඩ්ගා කේසි ස්වයං මෝහනය මගින් අනුන්ගේ පෙර ජීවිත, ඔවුන් එම ජීවිතවල දී සිදුකළ කර්ම හා ඒ අනුව මෙලොව විඳින විපාක පිළිබඳ විග්‍රහකරල තියනවා

    මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා මේ ගැන පර්යේෂණ කරලා තියනවා
    (මනුෂ්‍යය භවයකින් මියගෝස් මනුෂ්‍ය භවයකම උත්පත්තිය ලබපු මනිසුන් අලලා පරික්ෂණ කරලා තියනවා)

    ජිනා සෙර්මිනාරාගේ සංසාර මන්දිර පොතේ මෙ ගැන හොඳ විඟහයක් තයනවා

    පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?

    මෙකට බුද්ධ ධර්මයේ කියන්නේ පුනර් භවය කියලා. නැවත වෙන භවයක මිනිසෙකු දෙවියෙකු තිරිසනෙකු හෝ අමනුෂ්‍යක් වෙලා ඉපදීම.

    මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙලා ඉපදෙනවද?

    ගොන් වැඩ නෙමේ පව් වැඩ කරහම තිරිසනෙකු හරි අමනුෂ්‍යක් වෙලා ඉපදෙන්න පුලුවන්.

    හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවද?

    අපහු ඒ ගොන් කතාවම අහලා.:rofl::rofl::lol: හරකෙක්ට භාවනා කරන්න පුලුවන් කමක් නෑ:lol:. ඒ වගේම භාවනා කිරීම මගින් නෙමේ පින පව මගින් පසු භවය තීරණය වෙන්නේ. තිරිසන් හෝ අමනුෂ්‍ය භවයකට ගියෝත් මිනිසෙකු වී හෝ දෙවියකු වී ඉපදීම ගොඩක් දුර්ලභයි මොකද තිරිසනුන් හා අමනුෂ්‍ය යන් පිනට නැබුරුව අඩු නිසා ඔවුන් නිරයෙන් නිරයටම වැටෙනවා. බොහොම කලා තුරකින් මිනිස් භවයක කල පිනක් මතුවීමෙන් මනුෂ්‍යකු වෙලා ඉපදීමේ හැකියාවක් තියනවා. ඒත් ඔවුන් ශරීරයේ යම් අඩුපාඩුවක් ඇතුව හෝ මන්දබුද්ධික වී ඉපදෙනවා. සමහරු දරු ගැබේදිම මිය යනවා.

    ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවද?

    එකම ප්‍රශ්නේ කරකවලා හලා තියෙන්නේ. ඔකට මම උත්තර දුන්නා.:lol:

    පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක්වෙනවද?

    උඔලගේ කුරානෙන් උඔලගේ මොල හදල තියන හැටි යකෝ පෙරපාසල් ප්‍රශ්ණ නේ අහන්නේ. ඔකට මම උත්තර දුන්නා.:lol:

    ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවද?

    තිරිසනෙක් හෝ අමනුෂයයෙක් වෙන් පුලුවන්

    කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවද?

    පොඩි එකාවගේ එකම එක හැම තැනම අහලා:lol:

    ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවද?

    උඔ යට ප්‍රශ්ණේ කියලා තියනවා ඩයිනෝසරස් වඳවෙලා කියලා එහෙනන් කොහොමද මිනිහෙක් ඩයිනොසරස් කෙනෙක් වෙන්නේ. ගොනා.:lol:
    :lol::lol::lol::lol::lol::lol:

    ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක් වෙනවද?

    උත්තර දුන්නා..

    කොහොමද පුනරුත්පත්තිය පරික්ෂණ කලේ??

    උත්තර දුන්නා මුල්ම ප්‍රශ්නේ බලහන්

    කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට ගියේ පුනරුත්පත්තිය පරික්ෂණ කරන්න??

    ධ්‍යාන ලාභීන්ට මිනිසකුගේ අතීතය හා අනාගත අතර තම සිතෙන් ගමන් ගෑනීමේ හැකියාව තියෙනවා . එකට භාවනාව මගින් සිත දියුණු කිරීමට අවශ්‍යයි.

    කොහොමද නිරික්ෂණය කලේ මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා?

    ප්‍රශ්නේ පැහැදිලි මදි

    කොහොමද පුනරුත්පත්තියේ අවසාන නිගමන වලට ආවේ?

    පරික්ෂණ නිරීක්ෂණය නිගමණය

    කවුද මේකට පුනුරුත්පත්ති නියමය කියලා ප්‍රකාශ කලේ?

    මෙකට පුනර්භවය කියල නම දුන්නේ බුදුරජාණන් වහන්සේ

    පුනරුත්පත්තියට අනුව කොහොමද ඩයිනෝසරස් වද වුනේ?

    :lol::lol: ඩයිනෝසිරස් ලා වඳවුනේ උල්කාපාතයක් වැටීම නිසා
     
    Romariyo

    Member
    Sep 21, 2016
    118
    96
    0
    යකුනි ඉක්මනට උත්තර දිපල්ලා කුජිත වෙන්න කලින් :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    පිසික්ස් ගැන පොඩ්ඩක්වත් අහල නැති අපතයෙක් ගිහිල්ල අයින්ටයින්ගෙන් මෙහෙම ඇහුවොත් " අඩෝ.. මොකද්ද ඩෝ ක්වොන්ටම් පිසික්ස් කියන්නේ, කව්ද ඒක හොයා ගත්තේ උබද? ඔප්පු කරපන් ඩෝ ඒක ඇත්ත කියල කිව්වොත්, අයින්ස්ටයින්ට ඇතිවෙන හැඟීමම මට මූ ගැන ඇති උනා. මොකද ප්‍රශ්නෙ අහන විදියවත් තෙරෙන්නෙ නැතිව උත්තර කෝම හොයන්නද?

    පුනර්භවය කව්ද හොයා ගත්තෙ? පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?

    මම මෙහෙම ඇහුවොත් මෝඩ කම කියන එක කව්ද හොයා ගත්තෙ. අහපු එකා අනිවා හිතනව මම පිස්සෙක් කියල. අන්න ඒ වගේ පුනර්භවය කියන්නෙ පිසිකල් ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි.
    හැම ආගමක්ම කොටස් දෙකකට කැඩෙනව. ඒ මරනින් මතු උපතක් ඇත හා මරනින් මතු උපතක් නැත (මාක්ස් වාදය මේකට අයත්) විදියට. උපතක් ඇත කියන එකත් දෙකට කැඩෙනව සදා කාලික උපතක් ඇත, මැරි මැරි ඉපදෙන උපතක් ඇත කියල. අන්න ඒක තමයි පුනර්භවය වෙන්නෙ.

    හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවද?
    පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක්වෙනවද?
    කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවද?
    ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ

    මේ ගොන් ප්‍රශ්න වැලක්. බුද්ධ දර්මයේ හැටියට තිරිසන් උප්පත්තියක් කරා ගියොත් ආයිත් මනුස්සයෙක් විදියට උප්පත්තියක් ලබන්න තියන හැකියාව ඉතා දුර්ලබ දෙයක්. ඒ තිරිසන් සතුන්ට හිතන්න මොලයක් නැතිකම. මේ ප්‍රශ්න දැක්කොත් මොලේ නැති සත්තුත් හිතයි මූ මන්ද බුද්ධිකයි කියල.

    කර්මය විපාක වශයෙන් ඇතිවෙන විදිය මේ ආත්මෙදි වෙන්නත් පුලුවන්, ඊලඟ උපතෙදි වෙන්නත් පුලුවන් නැත්තම් තව ආත්මභාව කීපයකදි වෙන්නත් පුලුවන්. ඒක ආගමික පැහැදිලි කිරීමක් විතරයි. පාරභෞතික පැහැදිලි කිරීමක් ඇත්තද බොරුද කියල ඔප්පු කරන්න තියන හොදම විදිය ඒ ආගමේ භෞතිකව විෂය වෙන දේ ගැන ක්යල තියන පැහැදිලි කිරීම් එක්ක ගලපල බලන එක.
    ඒවත් බොරුනම් ඔන්න වැඩේ අවුල්. වැස්ස සාමාන්‍ය සංසිදියක්. ඒක දෙවියො කරවන එකක් කිව්වොත් ඔන්න අපි දෙපාරක් හිතන්න ඕන ඌ කිව්ව ස්වර්ගෙ ගැනත්. වැස්ස හටගන්නෙ ඒකට අදාල හේතුවක් නිසා, ඒ හේතුන් නැති උනාම වැස්ස නැති වෙනව කියල කිව්වම ඒක හරි කියල අපිට ඇස් පනාපිටම පේනකොට, අන්න ඒ වගේ දර්මයක කියවෙන පාරභෞතික දේවල් ගැන අපිට පොඩි හරි විස්වාසයක් ඇති කර ගන්න පුලුවන්.

    කොහොමද පුනරුත්පත්තිය පරික්ෂණ කලේ??
    කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට ගියේ
    පුනරුත්පත්තිය පරික්ෂණ කරන්න??
    කොහොමද පුනරුත්පත්තියේ අවසාන නිගමන වලට ආවේ?
    කවුද මේකට පුනුරුත්පත්ති නියමය කියලා ප්‍රකාශ කලේ?
    මේව තාමත් පරීක්ශනය කරන දේවල්. ඔප්පු කරපු සාක්කිත් තියනව. මමනම් නෙවෙයි, වර්ජිනියා යුනිවර්ස්ටි එකේ ප්‍රොෆෙසර් ඉයන් ස්ටීවන්, ප්‍රොෆෙසර් පෝල් එඩ්වඩ්, ඕතර් ඉයන් විල්සන් වගේ බර ගානක් පරීක්ෂනය කරල ඔප්පු කරලත් තියනව. මේ මිනිස්සු බෞද්ධ නෙවෙයි. මැවුම්වාදය කරපින්නගෙන ඉන්න මැට්ටොත් නෙවෙයි. වෙලාව අරන් කියවපන් ගූගල් එකේ. ඒ එක්කම පොඩ්ඩක් බලපන් ස්වර්ගෙ හොයන්න කීයක් රිසර්ච් කරන්වද කියල.:D

    පුනරුත්පත්තියට අනුව කොහොමද ඩයිනෝසරස් වද වුනේ?

    ඩයිනෝසර් වඳ උනේ උල්කාවක් වැටිල මිස පුනුරුප්පත්තියක් කඩන් වැටිල නෙවෙයි. හැබැයි පුනුරුප්පත්තිය විස්තර කරපු ආගම්නම් කියල තියෙන්නෙ මරනින් මතු කර්මානුරූපීව උප්පත්තියක් කරා යනව කියල මිස එක එක සතාට වෙන් වෙච්ච කර්ම සෙට් එකක් කියල නෑ. මූට තියෙන්නෙ ඩයිනෝසර කර්ම, මූට ඌරු කර්ම .එහෙම හිතන්නෙ පොත පත කියවල නැති මැට්ටො. ඩයිනෝසර් වඳ උනාට උගේ පරිනාමය වඳ උනේ නෑ. උබල ඉතින් පරිණාමයට බයයි නෙ. කිඹුල, කොමොඩො ඩ්‍රැගන් ඒ පරිනාමය වෙච්ච කුලේ කීපදෙනෙක්. ඉතින් කර්මානුරූපීව උපත සකස් වෙලා තියෙන්නෙ මස් කන උරගයෙක් වෙන්න නම් එහෙම සත්තු ඕන තරම් ජීවත් වෙන්න පුලුවන්.:D

    ඔන්න ගොබ්බ් රියාස් උත්තර දෙන හැටි. පොඩ්ඩක් ඉගෙන ගනින්, ජප කරනව වගේ කුරාණෙ අතහරින්නෙ නැතිව පැහැදිලිව උත්තර දෙන්න. දැන් මම අහනව උබෙන් ප්‍රශ්න ටිකක් රෙඩිපිට හිටපන්. :yes::yes:

    ඔය රතුපාටින් ලකුණු කරපුවා සේරම පිලිගන්න පුලුවන්ද?
    ගිය ආත්මේ උබ මොකෙක්ද කියල දන්නවද - නැහැ
    උබ ආත්ම කියක් තිස්සේ එනවද - නැහැ

    මිනිහෙක් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුලුවන්ද?
    උබලා දෙවිකෙනෙක්, මිනිහෙක් වගේ කාලා ඇදලා ජිවත් වෙන කෙනෙක්ද

    සිතෙන් කොහොමද කාලය හරහා ගිහින් මේ ආත්ම වලට මොකද වුනේ කියලා බලන්න - ගිය ආත්මයේ හරකා මේ ආත්මයේ මොකේක්ද කියලා

    දැන් ලෝක ජනග්‍රහණයි කෝටි 700ක් විතරලුනේ. හෙට අනිද්දට ඒක කෝටි 1000 විතර වෙයි. එතකොට ඒ වැඩි වෙච්ච කෝටි 300 යේ ආත්ම ටික කොහෙන්ද ආවේ

    පෘතුවියේ ඉන්න සත්තු කෝටි 300ක් මිනිස් ආත්ම ලැබුන ද

    නැත්නම් වෙනත් ලෝකයකින් ආවද
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    දැන් ලෝක ජනග්‍රහණයි කෝටි 700ක් විතරලුනේ. හෙට අනිද්දට ඒක කෝටි 1000 විතර වෙයි. එතකොට ඒ වැඩි වෙච්ච කෝටි 300 යේ ආත්ම ටික කොහෙන්ද ආවේ

    පෘතුවියේ ඉන්න සත්තු කෝටි 300ක් මිනිස් ආත්ම ලැබුන ද

    නැත්නම් වෙනත් ලෝකයකින් ආවද

    උඔට බන් කියන්න තියෙන්නේ.. Romariyo සහෝදරයා කියපු එක තමා

    "පිසික්ස් ගැන පොඩ්ඩක්වත් අහල නැති අපතයෙක් ගිහිල්ල අයින්ටයින්ගෙන් මෙහෙම ඇහුවොත් " අඩෝ.. මොකද්ද ඩෝ ක්වොන්ටම් පිසික්ස් කියන්නේ, කව්ද ඒක හොයා ගත්තේ උබද? ඔප්පු කරපන් ඩෝ ඒක ඇත්ත කියල කිව්වොත්, අයින්ස්ටයින්ට ඇතිවෙන හැඟීමම මට මූ ගැන ඇති උනා. මොකද ප්‍රශ්නෙ අහන විදියවත් තෙරෙන්නෙ නැතිව උත්තර කෝම හොයන්නද? "

    ------------------------------------------------------------------------------------

    දැන් උඔ කිව්වනේ ලෝක ජනගහනය වැඩි වෙනවා කියලා උඔ දන්නවද, නෑ නෑ උඹ කොහොමත් දන්නෑ.
    මෙලෝකේ තිරිසන් සත්තුන්ගේ ගහනය මිනිස් ගහනයට වඩා වැඩිබව එක කූඹි ගුලක මේ ලොකේ ජනගහනයෙන් අඩක් වගේ ඉන්නවා. උඔ කොහොම කිව්වත් මිනිස් ගහනයට වඩා ලොකේ තිරිසන් සතුන්ගේ ගහනය වෑඩී ඒ වගේම උඔලා විස්වාස කරන් නැති අමනුස්ස ගහනය ඉටත් වඩා වැඩී..
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    පිසික්ස් ගැන පොඩ්ඩක්වත් අහල නැති අපතයෙක් ගිහිල්ල අයින්ටයින්ගෙන් මෙහෙම ඇහුවොත් " අඩෝ.. මොකද්ද ඩෝ ක්වොන්ටම් පිසික්ස් කියන්නේ, කව්ද ඒක හොයා ගත්තේ උබද? ඔප්පු කරපන් ඩෝ ඒක ඇත්ත කියල කිව්වොත්, අයින්ස්ටයින්ට ඇතිවෙන හැඟීමම මට මූ ගැන ඇති උනා. මොකද ප්‍රශ්නෙ අහන විදියවත් තෙරෙන්නෙ නැතිව උත්තර කෝම හොයන්නද?

    පුනර්භවය කව්ද හොයා ගත්තෙ? පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?

    මම මෙහෙම ඇහුවොත් මෝඩ කම කියන එක කව්ද හොයා ගත්තෙ. අහපු එකා අනිවා හිතනව මම පිස්සෙක් කියල. අන්න ඒ වගේ පුනර්භවය කියන්නෙ පිසිකල් ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි.
    හැම ආගමක්ම කොටස් දෙකකට කැඩෙනව. ඒ මරනින් මතු උපතක් ඇත හා මරනින් මතු උපතක් නැත (මාක්ස් වාදය මේකට අයත්) විදියට. උපතක් ඇත කියන එකත් දෙකට කැඩෙනව සදා කාලික උපතක් ඇත, මැරි මැරි ඉපදෙන උපතක් ඇත කියල. අන්න ඒක තමයි පුනර්භවය වෙන්නෙ.

    හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවද?
    පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක්වෙනවද?
    කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවද?
    ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ

    මේ ගොන් ප්‍රශ්න වැලක්. බුද්ධ දර්මයේ හැටියට තිරිසන් උප්පත්තියක් කරා ගියොත් ආයිත් මනුස්සයෙක් විදියට උප්පත්තියක් ලබන්න තියන හැකියාව ඉතා දුර්ලබ දෙයක්. ඒ තිරිසන් සතුන්ට හිතන්න මොලයක් නැතිකම. මේ ප්‍රශ්න දැක්කොත් මොලේ නැති සත්තුත් හිතයි මූ මන්ද බුද්ධිකයි කියල.

    කර්මය විපාක වශයෙන් ඇතිවෙන විදිය මේ ආත්මෙදි වෙන්නත් පුලුවන්, ඊලඟ උපතෙදි වෙන්නත් පුලුවන් නැත්තම් තව ආත්මභාව කීපයකදි වෙන්නත් පුලුවන්. ඒක ආගමික පැහැදිලි කිරීමක් විතරයි. පාරභෞතික පැහැදිලි කිරීමක් ඇත්තද බොරුද කියල ඔප්පු කරන්න තියන හොදම විදිය ඒ ආගමේ භෞතිකව විෂය වෙන දේ ගැන ක්යල තියන පැහැදිලි කිරීම් එක්ක ගලපල බලන එක.
    ඒවත් බොරුනම් ඔන්න වැඩේ අවුල්. වැස්ස සාමාන්‍ය සංසිදියක්. ඒක දෙවියො කරවන එකක් කිව්වොත් ඔන්න අපි දෙපාරක් හිතන්න ඕන ඌ කිව්ව ස්වර්ගෙ ගැනත්. වැස්ස හටගන්නෙ ඒකට අදාල හේතුවක් නිසා, ඒ හේතුන් නැති උනාම වැස්ස නැති වෙනව කියල කිව්වම ඒක හරි කියල අපිට ඇස් පනාපිටම පේනකොට, අන්න ඒ වගේ දර්මයක කියවෙන පාරභෞතික දේවල් ගැන අපිට පොඩි හරි විස්වාසයක් ඇති කර ගන්න පුලුවන්.

    කොහොමද පුනරුත්පත්තිය පරික්ෂණ කලේ??
    කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට ගියේ
    පුනරුත්පත්තිය පරික්ෂණ කරන්න??
    කොහොමද පුනරුත්පත්තියේ අවසාන නිගමන වලට ආවේ?
    කවුද මේකට පුනුරුත්පත්ති නියමය කියලා ප්‍රකාශ කලේ?
    මේව තාමත් පරීක්ශනය කරන දේවල්. ඔප්පු කරපු සාක්කිත් තියනව. මමනම් නෙවෙයි, වර්ජිනියා යුනිවර්ස්ටි එකේ ප්‍රොෆෙසර් ඉයන් ස්ටීවන්, ප්‍රොෆෙසර් පෝල් එඩ්වඩ්, ඕතර් ඉයන් විල්සන් වගේ බර ගානක් පරීක්ෂනය කරල ඔප්පු කරලත් තියනව. මේ මිනිස්සු බෞද්ධ නෙවෙයි. මැවුම්වාදය කරපින්නගෙන ඉන්න මැට්ටොත් නෙවෙයි. වෙලාව අරන් කියවපන් ගූගල් එකේ. ඒ එක්කම පොඩ්ඩක් බලපන් ස්වර්ගෙ හොයන්න කීයක් රිසර්ච් කරන්වද කියල.:D

    පුනරුත්පත්තියට අනුව කොහොමද ඩයිනෝසරස් වද වුනේ?

    ඩයිනෝසර් වඳ උනේ උල්කාවක් වැටිල මිස පුනුරුප්පත්තියක් කඩන් වැටිල නෙවෙයි. හැබැයි පුනුරුප්පත්තිය විස්තර කරපු ආගම්නම් කියල තියෙන්නෙ මරනින් මතු කර්මානුරූපීව උප්පත්තියක් කරා යනව කියල මිස එක එක සතාට වෙන් වෙච්ච කර්ම සෙට් එකක් කියල නෑ. මූට තියෙන්නෙ ඩයිනෝසර කර්ම, මූට ඌරු කර්ම .එහෙම හිතන්නෙ පොත පත කියවල නැති මැට්ටො. ඩයිනෝසර් වඳ උනාට උගේ පරිනාමය වඳ උනේ නෑ. උබල ඉතින් පරිණාමයට බයයි නෙ. කිඹුල, කොමොඩො ඩ්‍රැගන් ඒ පරිනාමය වෙච්ච කුලේ කීපදෙනෙක්. ඉතින් කර්මානුරූපීව උපත සකස් වෙලා තියෙන්නෙ මස් කන උරගයෙක් වෙන්න නම් එහෙම සත්තු ඕන තරම් ජීවත් වෙන්න පුලුවන්.:D

    ඔන්න ගොබ්බ් රියාස් උත්තර දෙන හැටි. පොඩ්ඩක් ඉගෙන ගනින්, ජප කරනව වගේ කුරාණෙ අතහරින්නෙ නැතිව පැහැදිලිව උත්තර දෙන්න. දැන් මම අහනව උබෙන් ප්‍රශ්න ටිකක් රෙඩිපිට හිටපන්. :yes::yes:

    මිනිහෙක් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුලුවන්ද?
    අඩුම ගානේ දෙවියෙක් කියන එකේ තේරුම දන්නවද?
    මිනිහෙක් තිරසනෙක් වෙන්න පුලුවන්ද?
    මිනිහෙක් අමනුෂ්‍යක් වෙලා ඉපදෙන්න පුලුවන්ද?
    කාලය හරහා ඉස්සරහට පස්සට යන්න පුලුවන්ද?
    කාලයට Reverse තියෙනවාද?

    උබලට මේවා උත්තර වුනාට අපිට මේවා පිලිගන්න බැහැ අපි දකින්නේ මේක මිත්‍යාව කියලා:P:P:P

    දැන් ලෝක ජනග්‍රහණයි කෝටි 700ක් විතරලුනේ. හෙට අනිද්දට ඒක කෝටි 1000 විතර වෙයි. එතකොට ඒ වැඩි වෙච්ච කෝටි 300 යේ ආත්ම ටික කොහෙන්ද ආවේ
    පෘතුවියේ ඉන්න සත්තු කෝටි 300ක් මිනිස් ආත්ම ලැබුන ද
    නැත්නම් වෙනත් ලෝකයකින් ආවද
     
    waligamaya

    Well-known member
  • පිසික්ස් ගැන පොඩ්ඩක්වත් අහල නැති අපතයෙක් ගිහිල්ල අයින්ටයින්ගෙන් මෙහෙම ඇහුවොත් " අඩෝ.. මොකද්ද ඩෝ ක්වොන්ටම් පිසික්ස් කියන්නේ, කව්ද ඒක හොයා ගත්තේ උබද? ඔප්පු කරපන් ඩෝ ඒක ඇත්ත කියල කිව්වොත්, අයින්ස්ටයින්ට ඇතිවෙන හැඟීමම මට මූ ගැන ඇති උනා. මොකද ප්‍රශ්නෙ අහන විදියවත් තෙරෙන්නෙ නැතිව උත්තර කෝම හොයන්නද?

    පුනර්භවය කව්ද හොයා ගත්තෙ? පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?

    මම මෙහෙම ඇහුවොත් මෝඩ කම කියන එක කව්ද හොයා ගත්තෙ. අහපු එකා අනිවා හිතනව මම පිස්සෙක් කියල. අන්න ඒ වගේ පුනර්භවය කියන්නෙ පිසිකල් ඔබ්ජෙක්ට් එකක් නෙවෙයි.
    හැම ආගමක්ම කොටස් දෙකකට කැඩෙනව. ඒ මරනින් මතු උපතක් ඇත හා මරනින් මතු උපතක් නැත (මාක්ස් වාදය මේකට අයත්) විදියට. උපතක් ඇත කියන එකත් දෙකට කැඩෙනව සදා කාලික උපතක් ඇත, මැරි මැරි ඉපදෙන උපතක් ඇත කියල. අන්න ඒක තමයි පුනර්භවය වෙන්නෙ.

    හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවද?
    පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක්වෙනවද?
    කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවද?
    ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ

    මේ ගොන් ප්‍රශ්න වැලක්. බුද්ධ දර්මයේ හැටියට තිරිසන් උප්පත්තියක් කරා ගියොත් ආයිත් මනුස්සයෙක් විදියට උප්පත්තියක් ලබන්න තියන හැකියාව ඉතා දුර්ලබ දෙයක්. ඒ තිරිසන් සතුන්ට හිතන්න මොලයක් නැතිකම. මේ ප්‍රශ්න දැක්කොත් මොලේ නැති සත්තුත් හිතයි මූ මන්ද බුද්ධිකයි කියල.

    කර්මය විපාක වශයෙන් ඇතිවෙන විදිය මේ ආත්මෙදි වෙන්නත් පුලුවන්, ඊලඟ උපතෙදි වෙන්නත් පුලුවන් නැත්තම් තව ආත්මභාව කීපයකදි වෙන්නත් පුලුවන්. ඒක ආගමික පැහැදිලි කිරීමක් විතරයි. පාරභෞතික පැහැදිලි කිරීමක් ඇත්තද බොරුද කියල ඔප්පු කරන්න තියන හොදම විදිය ඒ ආගමේ භෞතිකව විෂය වෙන දේ ගැන ක්යල තියන පැහැදිලි කිරීම් එක්ක ගලපල බලන එක.
    ඒවත් බොරුනම් ඔන්න වැඩේ අවුල්. වැස්ස සාමාන්‍ය සංසිදියක්. ඒක දෙවියො කරවන එකක් කිව්වොත් ඔන්න අපි දෙපාරක් හිතන්න ඕන ඌ කිව්ව ස්වර්ගෙ ගැනත්. වැස්ස හටගන්නෙ ඒකට අදාල හේතුවක් නිසා, ඒ හේතුන් නැති උනාම වැස්ස නැති වෙනව කියල කිව්වම ඒක හරි කියල අපිට ඇස් පනාපිටම පේනකොට, අන්න ඒ වගේ දර්මයක කියවෙන පාරභෞතික දේවල් ගැන අපිට පොඩි හරි විස්වාසයක් ඇති කර ගන්න පුලුවන්.

    කොහොමද පුනරුත්පත්තිය පරික්ෂණ කලේ??
    කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට ගියේ
    පුනරුත්පත්තිය පරික්ෂණ කරන්න??
    කොහොමද පුනරුත්පත්තියේ අවසාන නිගමන වලට ආවේ?
    කවුද මේකට පුනුරුත්පත්ති නියමය කියලා ප්‍රකාශ කලේ?
    මේව තාමත් පරීක්ශනය කරන දේවල්. ඔප්පු කරපු සාක්කිත් තියනව. මමනම් නෙවෙයි, වර්ජිනියා යුනිවර්ස්ටි එකේ ප්‍රොෆෙසර් ඉයන් ස්ටීවන්, ප්‍රොෆෙසර් පෝල් එඩ්වඩ්, ඕතර් ඉයන් විල්සන් වගේ බර ගානක් පරීක්ෂනය කරල ඔප්පු කරලත් තියනව. මේ මිනිස්සු බෞද්ධ නෙවෙයි. මැවුම්වාදය කරපින්නගෙන ඉන්න මැට්ටොත් නෙවෙයි. වෙලාව අරන් කියවපන් ගූගල් එකේ. ඒ එක්කම පොඩ්ඩක් බලපන් ස්වර්ගෙ හොයන්න කීයක් රිසර්ච් කරන්වද කියල.:D

    පුනරුත්පත්තියට අනුව කොහොමද ඩයිනෝසරස් වද වුනේ?

    ඩයිනෝසර් වඳ උනේ උල්කාවක් වැටිල මිස පුනුරුප්පත්තියක් කඩන් වැටිල නෙවෙයි. හැබැයි පුනුරුප්පත්තිය විස්තර කරපු ආගම්නම් කියල තියෙන්නෙ මරනින් මතු කර්මානුරූපීව උප්පත්තියක් කරා යනව කියල මිස එක එක සතාට වෙන් වෙච්ච කර්ම සෙට් එකක් කියල නෑ. මූට තියෙන්නෙ ඩයිනෝසර කර්ම, මූට ඌරු කර්ම .එහෙම හිතන්නෙ පොත පත කියවල නැති මැට්ටො. ඩයිනෝසර් වඳ උනාට උගේ පරිනාමය වඳ උනේ නෑ. උබල ඉතින් පරිණාමයට බයයි නෙ. කිඹුල, කොමොඩො ඩ්‍රැගන් ඒ පරිනාමය වෙච්ච කුලේ කීපදෙනෙක්. ඉතින් කර්මානුරූපීව උපත සකස් වෙලා තියෙන්නෙ මස් කන උරගයෙක් වෙන්න නම් එහෙම සත්තු ඕන තරම් ජීවත් වෙන්න පුලුවන්.:D

    ඔන්න ගොබ්බ් රියාස් උත්තර දෙන හැටි. පොඩ්ඩක් ඉගෙන ගනින්, ජප කරනව වගේ කුරාණෙ අතහරින්නෙ නැතිව පැහැදිලිව උත්තර දෙන්න. දැන් මම අහනව උබෙන් ප්‍රශ්න ටිකක් රෙඩිපිට හිටපන්. :yes::yes:

    පුනරුත්පත්තිය කව්ද හොයා ගන්තේ ?

    බුදුරජාණනන් වහන්සේ තමයි මුලින්ම පුනර්භවය ගැන දේශනා කලේ..

    ඒ වගේම ,

    එඩ්ගා කේසි ස්වයං මෝහනය මගින් අනුන්ගේ පෙර ජීවිත, ඔවුන් එම ජීවිතවල දී සිදුකළ කර්ම හා ඒ අනුව මෙලොව විඳින විපාක පිළිබඳ විග්‍රහකරල තියනවා

    මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහතා මේ ගැන පර්යේෂණ කරලා තියනවා
    (මනුෂ්‍යය භවයකින් මියගෝස් මනුෂ්‍ය භවයකම උත්පත්තිය ලබපු මනිසුන් අලලා පරික්ෂණ කරලා තියනවා)

    ජිනා සෙර්මිනාරාගේ සංසාර මන්දිර පොතේ මෙ ගැන හොඳ විඟහයක් තයනවා

    පුනරුත්පත්තිය කියන්නේ මොකක්ද?

    මෙකට බුද්ධ ධර්මයේ කියන්නේ පුනර් භවය කියලා. නැවත වෙන භවයක මිනිසෙකු දෙවියෙකු තිරිසනෙකු හෝ අමනුෂ්‍යක් වෙලා ඉපදීම.

    මිනිසා ගොන් වැඩ කරලා හරකෙක් වෙලා ඉපදෙනවද?

    ගොන් වැඩ නෙමේ පව් වැඩ කරහම තිරිසනෙකු හරි අමනුෂ්‍යක් වෙලා ඉපදෙන්න පුලුවන්.

    හරකා භාවනා කරල ආයෙත් මිනිහෙක් වෙනවද?

    අපහු ඒ ගොන් කතාවම අහලා.:rofl::rofl::lol: හරකෙක්ට භාවනා කරන්න පුලුවන් කමක් නෑ:lol:. ඒ වගේම භාවනා කිරීම මගින් නෙමේ පින පව මගින් පසු භවය තීරණය වෙන්නේ. තිරිසන් හෝ අමනුෂ්‍ය භවයකට ගියෝත් මිනිසෙකු වී හෝ දෙවියකු වී ඉපදීම ගොඩක් දුර්ලභයි මොකද තිරිසනුන් හා අමනුෂ්‍ය යන් පිනට නැබුරුව අඩු නිසා ඔවුන් නිරයෙන් නිරයටම වැටෙනවා. බොහොම කලා තුරකින් මිනිස් භවයක කල පිනක් මතුවීමෙන් මනුෂ්‍යකු වෙලා ඉපදීමේ හැකියාවක් තියනවා. ඒත් ඔවුන් ශරීරයේ යම් අඩුපාඩුවක් ඇතුව හෝ මන්දබුද්ධික වී ඉපදෙනවා. සමහරු දරු ගැබේදිම මිය යනවා.

    ආයෙත් මිනිසා අපතයෙක් වගේ ජිවත් වෙලා පාත්තයෙක් වෙනවද?

    එකම ප්‍රශ්නේ කරකවලා හලා තියෙන්නේ. ඔකට මම උත්තර දුන්නා.:lol:

    පාත්තයා පන්සිල් රෑකලා ආයෙත් මිනිහෙක්වෙනවද?

    උඔලගේ කුරානෙන් උඔලගේ මොල හදල තියන හැටි යකෝ පෙරපාසල් ප්‍රශ්ණ නේ අහන්නේ. ඔකට මම උත්තර දුන්නා.:lol:

    ආයෙත් මිනිසා සිල් බිදගෙන (වල්කමේ ගිහිල්ලා) කුකුලෙක් වෙනවද?

    තිරිසනෙක් හෝ අමනුෂයයෙක් වෙන් පුලුවන්

    කුකුලා ධානමාන පිනකම් කරලා ආයෙත් මිනිහෙක් වෙනවද?

    පොඩි එකාවගේ එකම එක හැම තැනම අහලා:lol:

    ආයෙත් මිනිසා චන්ඩියෙක් වගේ ජිවත් වෙලා ඩයිනෝසරස් වෙනවද?

    උඔ යට ප්‍රශ්ණේ කියලා තියනවා ඩයිනෝසරස් වඳවෙලා කියලා එහෙනන් කොහොමද මිනිහෙක් ඩයිනොසරස් කෙනෙක් වෙන්නේ. ගොනා.:lol:
    :lol::lol::lol::lol::lol::lol:

    ඩයිනෝසරස්ට පිං කරන්න් අවස්ථවක් නැහැ ඌ වද වෙච්ච ජිවින් කොට්ඨාෂයක් වෙනවද?

    උත්තර දුන්නා..

    කොහොමද පුනරුත්පත්තිය පරික්ෂණ කලේ??

    උත්තර දුන්නා මුල්ම ප්‍රශ්නේ බලහන්

    කොහොමද කාලය හරහා ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට අයෙත් ඉස්සරහට පස්සට ගියේ පුනරුත්පත්තිය පරික්ෂණ කරන්න??

    ධ්‍යාන ලාභීන්ට මිනිසකුගේ අතීතය හා අනාගත අතර තම සිතෙන් ගමන් ගෑනීමේ හැකියාව තියෙනවා . එකට භාවනාව මගින් සිත දියුණු කිරීමට අවශ්‍යයි.

    කොහොමද නිරික්ෂණය කලේ මේ සත්තු සෙට් එකට මොකද වුනේ කියලා?

    ප්‍රශ්නේ පැහැදිලි මදි

    කොහොමද පුනරුත්පත්තියේ අවසාන නිගමන වලට ආවේ?

    පරික්ෂණ නිරීක්ෂණය නිගමණය

    කවුද මේකට පුනුරුත්පත්ති නියමය කියලා ප්‍රකාශ කලේ?

    මෙකට පුනර්භවය කියල නම දුන්නේ බුදුරජාණන් වහන්සේ

    පුනරුත්පත්තියට අනුව කොහොමද ඩයිනෝසරස් වද වුනේ?

    :lol::lol: ඩයිනෝසිරස් ලා වඳවුනේ උල්කාපාතයක් වැටීම නිසා

    යකුනි ඉක්මනට උත්තර දිපල්ලා කුජිත වෙන්න කලින් :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මෙටිකට අමතරව ගැබුරු විද්දය්ත්මක අවබෝදයකට. මේවා කියවපන්

    41wTFAJqeDL._SX314_BO1,204,203,200_.jpg

    our-quantum-world-and-reincarnation.w250.jpg
     
    waligamaya

    Well-known member
  • මිනිහෙක් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුලුවන්ද?
    අඩුම ගානේ දෙවියෙක් කියන එකේ තේරුම දන්නවද?
    මිනිහෙක් තිරසනෙක් වෙන්න පුලුවන්ද?
    මිනිහෙක් අමනුෂ්‍යක් වෙලා ඉපදෙන්න පුලුවන්ද?
    කාලය හරහා ඉස්සරහට පස්සට යන්න පුලුවන්ද?
    කාලයට Reverse තියෙනවාද?

    උබලට මේවා උත්තර වුනාට අපිට මේවා පිලිගන්න බැහැ අපි දකින්නේ මේක මිත්‍යාව කියලා:P:P:P

    දැන් ලෝක ජනග්‍රහණයි කෝටි 700ක් විතරලුනේ. හෙට අනිද්දට ඒක කෝටි 1000 විතර වෙයි. එතකොට ඒ වැඩි වෙච්ච කෝටි 300 යේ ආත්ම ටික කොහෙන්ද ආවේ
    පෘතුවියේ ඉන්න සත්තු කෝටි 300ක් මිනිස් ආත්ම ලැබුන ද
    නැත්නම් වෙනත් ලෝකයකින් ආවද

    යකෝ ලෝකේ මිනිසසු වගේ තුන් හතර ගුණයක් ගොවිපොළ සත්තු ඉනවා. ඒවගේම එක එක සත්තු වද වුන්ට තවත් සත්තුන්ගේ ගහනය වැඩිවෙනවා.
     
    Status
    Not open for further replies.