ඉස්ලාමය හා ත්‍රස්තවාදය

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ඉස්ලාමයට එරෙහිව එල්ල වන චෝදනා වලට පිලිතුරු

~ඉස්ලාමය හා ත්‍රස්තවාදය~​


1. ඉස්ලාමය හෝ අල් කුර්ආනය ත්‍රස්තවාදීන්ට අනුබල දෙනවාද?

* ඔව්



2. එසේනම් අල් කුර්ආනයෙ සමහර සටන්කාමී වැකි පිලිබඳ ඔබගේ අදහස කුමක්ද?

* මෙවැනි සටන්කාමි වැකි ඇත්තේ ත්‍රස්තවාදීන් අතර බැවින්, අල් කුරානය යනු මිනිසුන් ත්‍රස්තවාදයට පොළඹවන ත්‍රස්තවාදියාගේ අත්පොතක් බව අපේ අදහසයි.



3.එසේනම් අල් කුර්ආනයෙ යුද්ධ කිරීම අනුමතද?

* ඔව්



4. ඉස්ලාමයට අනුව යුද්ධ කළ හැක්කේ කෙසේද?
මුහම්මද් නබිතුමා යුද්ධයකදී පිළිපැදිය යුතු නීති මෙසේ කියා සිටියේය.


* සාමකාමී ආගම epic fail!



5. එසේනම් ඔබ ත්‍රස්තවාදි සංවිධාන අනුමත කරනවාද?

* නැත. ඒ නිසා අප මුස්ලිම් ආගමද අනුමත නොකරයි.



6. කෙසේ කීවත් සටන් කිරීම පිළිගත නොහැකියි නේද?

* ඔව්. එබැවින් මුස්ලිම් ආගමේ බොහෝ ක්‍රියා අප ඉතා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
 

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ජංගියා කාගේ හරි එකක් උස්සලා මේකේ පෝස්ට් කරලා
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    හරියටහ හරි ජම්ජුම්. ඒ කිව්ව විදියටම තමයි ISIS ලීඩර්ස්ලා වැඩ කරන්නේ. ගාසා වල ඉන්න හමාස්ලා සටන් කරන්නෙ. ඔවුන් කවදාවත් ළමයි ඉස්සරහින් තියාගන යුද්ධ කරන්නෙවත් අන්‍යාගමිකයන් මරන්නෙවත් නැ. අඩුම තරමින් ආරක්ෂක පලිහක් විදියටවත් දරැවන් හා ගැහැණු අය තියාගන්නෙ නැ. අල්ලා කියපු විදියටම යුද්ධ කරනවා. පල්ලි ඇතුලේ යුද්ධ ටැංකි නම් හදන්නෙම නෑ.

    kauda bang kivve ung hari kiyala................

    loke dang kauruth islam agam damange vasiyata harawaganai wada kranne..............

    oya Hamas, ISIS, taliban, al quida okkoma karanne thamunge vasiyatai sakkuwatai wada.............

    muslim ratawal okkoma wage inna nayakayan islam agama harawagane inne damunge balaya rakinna......

    oya tika nabi nayaka thuma marenda iisara kiyalay giye........

    dang loke islam pirihila thiyenne boho ratawalwala...

    lankawe nang ehema nane thama..........

    Eth me BBS magula indai oyawage hadey da manda...............
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සොරි වෙන්න ඕන. අපි මේවා දාන්න ආසා නෑ.. නමුත් ඉතින් උඹලම ඉල්ලනකොට නොදාත් බෑ.. :sorry:

    QvuZZYc.jpg


    jha97yb.jpg


    rbI6Nwi.jpg


    TAnLTTF.jpg


    uiRMuCQ.jpg
     

    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    හැරි කුත්තෝ තොපේ කුරාණය කියෙව්වාට පස්සේ අනිත් රෙද්දෙ මූලාශ්‍රවල තියෙන නීති පේන්නෙ අනිත් පැත්තට.මේකෙ තියෙන විදිහට තොපි හිටියනම් තොපි තමයි ලෝකෙ ඉන්න සාමකාමීම මිනිස් කොට්ඨාසය වෙන්නේ. එහෙම නොඉන්න තොපිට කොහෙද බොලව් අල්ලගෙ සරණක්?? පව් බන් අල්ලා!!
    :oo::oo::oo::oo::oo::oo::angry::angry::angry::angry::dull::dull::dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Muslims do you support Hamas?
    There was a friend of mine, he publicly admitted that he supports Hamas and He is Hamas.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    kauda bang kivve ung hari kiyala................

    loke dang kauruth islam agam damange vasiyata harawaganai wada kranne..............

    oya Hamas, ISIS, taliban, al quida okkoma karanne thamunge vasiyatai sakkuwatai wada.............

    muslim ratawal okkoma wage inna nayakayan islam agama harawagane inne damunge balaya rakinna......

    oya tika nabi nayaka thuma marenda iisara kiyalay giye........

    dang loke islam pirihila thiyenne boho ratawalwala...

    lankawe nang ehema nane thama..........

    Eth me BBS magula indai oyawage hadey da manda...............

    Ado Muslim un kelinma Hamas ekata support karanawa, even Sri Lankan muslims. Ai ubala ehenam Israel walata nathuwa Hamas lata baninne natte?
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඉස්ලාමයට අනුව කෙනෙක් මැරුනට පස්සෙ මොකද වෙන්නෙ?

    ගංගාවල් ගලා බසින, ලස්සන දිය ඇළි තියෙන, පළතුරැ පිරැණු, ගස් ගොඩක් තියෙන ලස්සන උද්‍යානයක් අල්ලා සතුව තියෙවලු.. ඒකේ මැරිච්ච අයව සදාකල් පදිංචි කරවනවලු..:rolleyes: හැබැයි අල්ලට ඕන අය විතරලු එහෙම ගන්නේ..:confused: නැති අය අපායේ ගින්නට දානවලු.. කුරාණේ තමයි එහෙම තියෙන්නේ..
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ගංගාවල් ගලා බසින, ලස්සන දිය ඇළි තියෙන, පළතුරැ පිරැණු, ගස් ගොඩක් තියෙන ලස්සන උද්‍යානයක් අල්ලා සතුව තියෙවලු.. ඒකේ මැරිච්ච අයව සදාකල් පදිංචි කරවනවලු..:rolleyes: හැබැයි අල්ලට ඕන අය විතරලු එහෙම ගන්නේ..:confused: නැති අය අපායේ ගින්නට දානවලු.. කුරාණේ තමයි එහෙම තියෙන්නේ..

    ow .. oka aththa..............

    eth oya allahta ona aya kiyanne....allwa harahati vishwasa karala,anunta karadarayak novee, papa karmawalin walakee kusal widihata jeewath wunu kattiya withrai...
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    Ado Muslim un kelinma Hamas ekata support karanawa, even Sri Lankan muslims. Ai ubala ehenam Israel walata nathuwa Hamas lata baninne natte?

    oww, hadawathin nag newai..............

    israel karayo mineemarana widihata anukammawen support karanne. oya watema inna eka muslim ratak kisima support ekak palattheenuwanta kranne ne.......
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    oww, hadawathin nag newai..............

    israel karayo mineemarana widihata anukammawen support karanne. oya watema inna eka muslim ratak kisima support ekak palattheenuwanta kranne ne.......

    mama godak disappoint une aru kiyapu kathawata, u kelinma support karanawa kiyala Hamas ekata. Ahinsaka lamai minissu maranawata apit wiruddai
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ow .. oka aththa..............

    eth oya allahta ona aya kiyanne....allwa harahati vishwasa karala,anunta karadarayak novee, papa karmawalin walakee kusal widihata jeewath wunu kattiya withrai...

    kuran eke ohoma kiyanne naa.. oya umbata hithena dee ne umba kiyawanne..

    mohommad ta ahu una nan uu umbawa hama gahayi!
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oww, hadawathin nag newai..............

    israel karayo mineemarana widihata anukammawen support karanne. oya watema inna eka muslim ratak kisima support ekak palattheenuwanta kranne ne.......

    ethakota Hamas karayo Palastinne minissu marana eka gana umba monada kiyanne..?

     
    Last edited:
    ජම්ජුම් ඔහොම්මම මෙන්න මේ ටිකටත් උත්තර දෙන්න.

    1. සමහරු පොහොසත් වෙලා, සමහරු දුප්පත් වෙලා ඉපදෙන්නේ ඇයි.සමහරු අන්ධ ,ගොළු , බිහිරි වෙලා උපදින්නේ ඇයි.අල්ලාහ් මාර අසාදාරණයි නේ බන්. අන්ධ ,බිහිරි එකෙකුට උඹලගේ කුරාණේ තියෙන ඒවා වත් ඉගෙනගන්ඩ බැරි වෙනවනේ බන්. මන්ද බුධ්දිකයෙක් වුනත් එහෙමයි. ඌට judgment day එකේදී මොනවද කියන්ඩ තියෙන්නේ.අනේ පව්.

    2.ඇයි උඹල ලෙඩක් හැදුනාම බෙහෙත් ගන්නේ. ලෙඩේ හැදුනේ අල්ලාහ්ගේ කැමැත්ත හින්දනේ. ඇයි අල්ලාහ් ගේ කැමැත්තට විරුද්ධව බෙහෙත් බීල එක සනීප කරගන්ඩ හදන්නේ.

    3. මචන් ම්නිස්සු ඉපදෙන්ඩ වසර මිලියන ගානකට කලින් Dynosirus ලා එහම ඉඳල තියෙනවනේ ඇයි බන් අල්ලාහ් උන්ව මවල තියෙන්නේ.මිනිස්සුත් නැතුව මොන මගුලකටද උන්. Trial design පාරක් දැම්ම කියල කියල නම් කියන්නද එපා.

    4.අල්ලාහ්ට උඹලගේ හලාල් කෑම , හරක් එහෙම ගහක් ගෙඩි වගේ මවන්ඩ තිබුනනේ උඹලට කඩාගෙන කන්ඩ. දැන් හරකටත් මාර වේදනාවක් නේ මරද්දි.ඉතින් ඌ ගැනත් අනුකම්පාවෙන් හරක ගහක ගෙඩියක් කරලා මැව්වනම් ඉවරයි නේ.අල්ලාහ්ගේ design පොඩ්ඩක් අවුල් නේ?

    5.ඌරා mistake එකක් විදිහට හරි මැවුන කියමුකෝ.උඹල ඔච්චර අකමැති ඌරා වඳ කරලා දාන්ඩ පුළුවන්නේ අල්ලාහ්ට.ඇයි එහෙම නොකරන්නේ.

    6) ඇයි දෙවියන් වහන්සේට මිනිසා ස්වභාවයෙන්ම ලිංගයේ පෙරසම රහිතව නිර්මාණය කරන්න බැරි උනේ ?

    7)මනුෂ්ශ්‍යයා දෙවියන්වහන්සේ මවලා තියෙන්නේ උන්වහන්සේගේ ස්වරුපයෙන්ද ?

    (i)ඔවු නම් දෙවියන් වහන්සේගේ පෙරසම තියෙනවද ? නැද්ද ?

    8)දෙවියන්වහන්සේ මිනිසාව මවලා තියෙන්නේ විශිෂ්ටම විදිහට නම් (උන්වහන්සේගේම ස්වරූපයෙන්මත් නම් ,වැරදි නම් ඔව්/නැත පිළිතුරත් දෙන්න.)

    (i)එහෙනම් ඇයි අපිරිසිදු ලිංගයක් ඇතිවීමට හේතු කාරණා ඇතිවෙන පරිදි මිනිසා පෙරසම සහිතව මවලා තියෙන්නේ ?

    9)දෙවියන්ගේ ස්වරූපයෙන්ම මිනිසා මැව්වා කියා ඔබ පවසනවා නම් මිනිසාගේ මුල් නිර්මාණයවන දෙවියන් වහන්සේගේ පෙරසම සහිත නිසා ඔහු අපිරිසිදුද ?

    5)එසේම උපත්තියෙන් පසුව අමුතුවෙන් නැවතත් පෙරසම කපා ඉවත් කිරීමට සිදුවෙනවා නම් ඒක ඔබ පවසන පරිදි විශිෂ්ට මැවීමක් වෙන්නේ කෙසේද ?

    10)දෙවියන් වහන්සේ මනුෂ්ශ්‍යයා මැවුවේ පෙරසම සහිතව නම් ඇයි ඔබ පෙරසම ඉවත් කරන්නේ ඒක දේව නිර්මාණය දේව කැමැත්ත වෙනස් කිරීමක් නොවේද ?

    11)ඔබලා පෙරසම ඉවත් කරන්නේ ඇයි දැයි අන්‍යයන් විමසූ විට ලිංගයේ පිරිසිදුබව පවත්වා ගැනීම සදහා පෙරසම ඉවත් කරනවා යැයි පවසන්නේ නම්,

    ඔවුනුත් කොණ්ඩය සහ රැවුල් ආදිය කපන්නේ පිරිසිදු බව සදහා අපිරිසිදු බවින් මිදීමට නොවේද ?

    12)මෙයට ඔබ දෙන පිළිතුර නොඅලස්ව දිනපතා සෝදා රැවුල පිරිසිදුවට තබාගත හැකියැයි යන්න නම්, පෙරසම ඉවත් නොකර නොඅලසව දිනපතා ලිංගයන් සොදයිනම් ලිංගයන් පිරිසිදුවට තබාගෙන සිටිය නොහැක්කේ මන්දැයි අන්‍යයන් නගන පැණයට පිළිතුර කුමක්ද ?

    (i)ඇයිද ඔබලා පිරිසිදු බව සහ පිළිවෙලද සදහා, රැවුල කපන්නවුන්ට නුඹලාට පිරිමියෙකු සතු ගාම්භීරත්වය නැතැයි ඇගිල්ල දිගු කරන්නේ .. ?

    (ii)එයට ඔබලාට පෙරසම නැතැයි අපට ඇතැයි ඒ නිසා අපි පිරිමියි නුඹලා අසම්පූර්ණයන් යැ. පිරිමියෙකු සතු පෙරසම රහිත යැ. එහෙයින් නුඹලාට හැකිරැවුලෙන් ගාම්භීරත්වයම පානුයැ විරුද්ධවාදීන්ට උපහාසයෙන් පෙරලා ඇසිය හැකි නොවේද ? පිළිතුරු ?

    13 මේ ලොකේ කිසිම දෙයක් ඉබේ වෙන්න බැරි නම්, හැම දේම කවුරු හරි මවන්න ඔනෙ නම්, අල්ලව මැව්වෙ කවුද?

    14 අල්ල සර්ව බලදාරී නම්, කල නොහැක්කක් නැත්නම්, අල්ලට පුලුවන්ද අල්ලට වැඩිය බල සම්පන්න කෙනෙක් මවන්න?( මවන්න පුලුවන්නම් අල්ල නෙවෙයිනෙ සර්ව බලදාරී..... අලුත් කෙනානෙ.... මොකද එයා අල්ලට වැඩිය බලවත්..... බැරිනම් අල්ල සර්ව බලදාරී වෙන්නෙ කොහොමද? එයට කරන්න බැරි දේවල් තියනවනේ... )

    15 අල්ලා මනුෂ්‍යයාව මැවීමේ අරමුණ මොකක්ද? කෙලින්ම ස්වර්ගයේම මිනිසුන් මවන්න තිබුනනේ? මනුෂ්‍ය ලෝකයේ මවපු නිසානේ මේ කරදර ඔක්කොම? අඩු තරමේ මුස්ලිම් අයව විතරක් වත් ස්වර්ගයේ පහල කරවන්න තිබ්බ.

    16 අල්ලා විසින්ම මවපු මනුෂ්‍යයා වැරදි වැඩ කරන්නෙ අල්ලා මනුෂ්‍යයාව මවපු ස්වභාවය ඒක නිසා. වැරදි කරන ස්වභාවය මිනිසුන් තුල ඇති කරපු අල්ලාම ඒ මිනිස්සු කරන වැරදි වලට දඬුවම් දෙනවා. මොන තරම් සාධාරණද?

    ලිදේ​