බම්බායි කියන්නේ මොකද්ද බන්
බම්බායි

. ඕක ගිහින් අන්න ඒ නගරේ එවුන්ටම පෙන්නපන් මෙහෙට හරියන්නෑ
බම්බායි කියන්නේ මොකද්ද බන්
බම්බායි

. ඕක ගිහින් අන්න ඒ නගරේ එවුන්ටම පෙන්නපන් මෙහෙට හරියන්නෑ
බම්බායි කියන්නේ මොකද්ද බන්. ඕක ගිහින් අන්න ඒ නගරේ එවුන්ටම පෙන්නපන් මෙහෙට හරියන්නෑ
![]()

ඉඳලා හිටලා ඇවිත් ගියා. පොඩ්ඩක් වැඩ සෙට් උනා. අනික ek boring බන් දැන්affa ms48godaak kaalekin
koeda athurudaahan wela itiye
![]()
kumaka adaalavada?adaalawa kata kara nam pilituru denna puluwan![]()
සමහර අවස්ථාවල ටෙලෙන්ට් එක යුස් කරන්න පසුබට වෙන්නේ ඇයි..![]()
සාදරයෙන් පිලිගන්නවා එන්න ඇවිත් උඹගේ අදහසත් ප්‍රකාස කරන්න... කිසිම අහුලක් නැහැ
![]()
ඒ මක්කැයි බං.? උඹ හොඳට කාලයක් ටයිප් කලානේmage sinhala typing tikak aul wela machan![]()




මට සමාවෙන්න.... මමත් දැන් ගල්ෆ් එකේ අවරුදු ගානක් වෙනවා... මමත් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියනවා ඉස්ලාම් ගෙන එම නිසයි මම අහන්නේ....මගේ ප්‍රශ්නෙට තාම පිළිතුරු නැහැ... මම අහන්නේ කුරගල සිද්දිය හරිද? වැරදිද? 2. සොහොන් වන්දනාව ඉස්ලාමයට පටහැනි නැද්ද? කරුණාකරලා දෙන්නකෝ අවංක පැහැදිලි උත්තරයක්.... මේක මෙච්චර දුර අරන් යන ප්‍රස්නයක් නෙවෙයිනේ.......බොරලුගොඩ මහතා;12685045 said:අර සිරාජ් දාලා ලින්ක් එකට උඹතුමා ගිහිල්ලා බැලුවද කියලා මම දන්නේ නැ.. ඒ උනත් සිරාජ්ට විතරක් නෙමෙය් මටත් කියන්න තියෙන්නේ ඒකම තමය්. මොකද ඉස්ලාම් ආගම, කුරාන හ හදීසය හරියට දන්න කෙනෙක්ට ප්‍රශ්නයකට උත්තර ඒකය් තියෙන්නේ.. උත්තර දෙක තුනක් නැ..
කුරගල ප්‍රශ්නෙට කවුරු මොනව කිව්වත් උත්තර එකය්.. ඕක තමය් ඔය ලින්ක් එකේ කියල තියෙන්නේ.. කුරගල අපෙ පුන්‍ය බූමියක් නෙමෙය්.. අපිට ආගමෙන් අනුමතිය දීල තියෙන පරිදි සවුදි අරබේයාව හා ජෙරුසලම් වෙන තැන් වලට ගිහින් ආගම් වතාවල් කරනේක වෙනත් තැන් වල ආගම වතාවල් කරන ඒකෙට වඩා ප්‍රතිපලය වැඩිය්.. අනිත් ප්‍රදනතම දේ තමය් සොහොන් බිමකට ගිහිල්ලා අපිට ආගම් වතාවක් හෝ අයදීමක් ඉටුකරන්න බැ.. අපි අඩුමගානේ නබිතුමාගෙන්වත් අයදීමක් කරන්න බැ.. දෙවියන්ට විතරය් නමස්කාර කරන්න පුලුවන්.. ඒවගේම දෙවියන්ගෙන් විතරය් අයදීම් කරන්න පුලුවන්..
තව දෙයක් කියන්න තියෙනවා.. උඹ සිරාජ් ට කිව්වනේ ආගම ගැන හරියට දන්නෙතුවද මෙතන කොපි පේස්ට් කරන්නේ කියලා.. මම උඹ ගැන දන්නේ නැ මචාන්.. ඒත් මම සිරාජ් ගැන දන්නවා.. ඌ මෙතන කොපි පේස්ට් කරන්නේ ආගම ගැන දන්නෙතුව නෙමෙය්.. සිංහල බාශාව හැකියාවේ අඩුපාඩු නිසා.. නැතුව උ ආගම ගැන හොදට දන්නේ නැති නිසා නෙමෙය්.. අනිත් එක මුසිම් නැති කෙනෙක් කොහමද තීරනේ කරන්නේ මුස්ලිම් කෙනෙක්ට ආගම හරියට දන්නවද නැද්ද කියලා... කොහ්මත් කුරාන් එකය් හදීස් එකය් හරියට තෙරුම් ගත්තු පුද්ගලයෙක් දැන් පනපිටින් නැ.. මොකද ඒ දෙවියන් වහෙන්සෙගේ නිර්මානය්ක්..
මට සමාවෙන්න.... මමත් දැන් ගල්ෆ් එකේ අවරුදු ගානක් වෙනවා... මමත් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියනවා ඉස්ලාම් ගෙන එම නිසයි මම අහන්නේ....මගේ ප්‍රශ්නෙට තාම පිළිතුරු නැහැ... මම අහන්නේ කුරගල සිද්දිය හරිද? වැරදිද? 2. සොහොන් වන්දනාව ඉස්ලාමයට පටහැනි නැද්ද? කරුණාකරලා දෙන්නකෝ අවංක පැහැදිලි උත්තරයක්.... මේක මෙච්චර දුර අරන් යන ප්‍රස්නයක් නෙවෙයිනේ.......
බම්බායි කියන්නේ මොකද්ද බන්. ඕක ගිහින් අන්න ඒ නගරේ එවුන්ටම පෙන්නපන් මෙහෙට හරියන්නෑ
![]()
ඒටත් පෙන්නලා දැන් ඔයාලත් පෙන්නන්න එපැයි.....

ඉඳලා හිටලා ඇවිත් ගියා. පොඩ්ඩක් වැඩ සෙට් උනා. අනික ek boring බන් දැන්


ඒ මක්කැයි බං.? උඹ හොඳට කාලයක් ටයිප් කලානේ![]()


දැන් හරි 
kumaka adaalavada?
බොරලුගොඩ මහතා;12685045 said:අර සිරාජ් දාලා තියෙන ලින්ක් එකට උඹතුමා ගිහිල්ලා බැලුවද කියලා මම දන්නේ නැ.. ඒ උනත් සිරාජ්ට විතරක් නෙමෙය් මටත් කියන්න තියෙන්නේ ඒකම තමය්. මොකද ඉස්ලාම් ආගම, කුරාන හා හදීසය හරියට දන්න අයට ප්‍රශ්නයකට උත්තර ඒකය් තියෙන්නේ.. උත්තර දෙක තුනක් නැ..
කුරගල ප්‍රශ්නෙට කවුරු මොනව කිව්වත් උත්තර එකය්.. ඕක තමය් ඔය ලින්ක් එකේ කියල තියෙන්නේ.. කුරගල අපෙ පුන්‍ය බූමියක් නෙමෙය්.. අපිට ආගමෙන් අනුමතිය දීල තියෙන පරිදි සවුදි අරබේයාව හා ජෙරුසලම් වැනි තැන් වලට ගිහින් ආගම් වතාවල් කරනේක වෙනත් තැන් වල ආගම වතාවල් කරන ඒකෙට වඩා ප්‍රතිපලය වැඩිය් කියලය්.. අනිත් ප්‍රදනතම දේ තමය් සොහොන් බිමකට ගිහිල්ලා අපිට ආගම් වතාවක් හෝ අයදීමක් ඉටුකරන්න බැ.. අපි අඩුමගානේ නබිතුමාගෙන්වත් අයදීමක් කරන්න බැ.. දෙවියන්ට විතරය් නමස්කාර කරන්න පුලුවන්.. ඒවගේම දෙවියන්ගෙන් විතරය් අයදීම් කරන්න පුලුවන්..
තව දෙයක් කියන්න තියෙනවා.. උඹ සිරාජ් ට කිව්වනේ ආගම ගැන හරියට දන්නෙතුවද මෙතන කොපි පේස්ට් කරන්නේ කියලා.. මම උඹ ගැන දන්නේ නැ මචාන්.. ඒත් මම සිරාජ් ගැන දන්නවා.. ඌ මෙතන කොපි පේස්ට් කරන්නේ ආගම ගැන දන්නෙතුව නෙමෙය්.. සිංහල බාශාව හැකියාවේ අඩුපාඩු නිසා.. නැතුව උ ආගම ගැන හොදට දන්නේ නැති නිසා නෙමෙය්.. අනිත් එක මුස්ලිම් නැති කෙනෙක් කොහමද තීරනේ කරන්නේ මුස්ලිම් කෙනෙක්ට ආගම හරියට දන්නවද නැද්ද කියලා... කොහ්මත් කුරාන් එකය් හදීස් එකය් හරියට තෙරුම් ගත්තු පුද්ගලයෙක් දැන් පනපිටින් නැ.. මොකද ඒ දෙවියන් වහෙන්සෙගේ නිර්මානය්ක්..


ලියපු එකක් ඒමම පෝස්ට් කරනවා ආයේ ටයිප් කර කර ඉන්න ඕනි නෑ නේ ඒකයි..
මට සමාවෙන්න.... මමත් දැන් ගල්ෆ් එකේ අවරුදු ගානක් වෙනවා... මමත් ගොඩාක් දේවල් ඉගෙන ගෙන තියනවා ඉස්ලාම් ගෙන එම නිසයි මම අහන්නේ....මගේ ප්‍රශ්නෙට තාම පිළිතුරු නැහැ... මම අහන්නේ කුරගල සිද්දිය හරිද? වැරදිද? 2. සොහොන් වන්දනාව ඉස්ලාමයට පටහැනි නැද්ද? කරුණාකරලා දෙන්නකෝ අවංක පැහැදිලි උත්තරයක්.... මේක මෙච්චර දුර අරන් යන ප්‍රස්නයක් නෙවෙයිනේ.......
බොරලුගොඩ මහතා;12685190 said:ඒකට උත්තරේ තමය් යාලුවා මම උඩ දීලා තියෙන්නේ.. ඒක ආගමට පටහෙනි.. ඒක වැරදි..


බොහොම ස්තුති...බොරලුගොඩ මහතා;12685190 said:ඒකට උත්තරේ තමය් යාලුවා මම උඩ දීලා තියෙන්නේ.. ඒක ආගමට පටහෙනි.. ඒක වැරදි..
එහෙනම් කියන්න බලමු කුරගල අනවසරෙන් අත්පත් කරගත්තු එකක් නේද??