ඉස්ලාම් ඔබව ආකර්ෂණය කළේ කෙසේද?

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    කී පාරක් දැන් කිව්වද..:growl::growl::growl::growl::growl::frown::frown::dull::oo::oo::oo:ජෝක් ;):lol::lol:
    මචන් මං ඊට කලින් පොස්ට් එකේ ඔය ගැන දාල තිබ්බා මචං පොඩ්ඩක් හොයලා බලන්නකො කම්මැලි වෙන්නේ නැතුව.......:)
    "3. කඩලා දාන්න නම් බෑ අනිත් මුස්ලිම් අයට හැබැයි ඒක වැරදියි කියලා යම් මුස්ලිම් සංවිධාන වලින් එහෙම කරන මුස්ලිම් ආගමික අයට කියන්න පුලුවන් නේද. එහෙම දෙයක් කෙරිලා තියෙනවද ඔයාගේ දැනුමට අනුව ?"
    හදිස්සි නැහැ හැබැයි උත්තර ඕනේ... ඕනෑම කෙනෙකුට උත්තර දෙන්න පුළුවං අහා ඉන්න අවශ්‍ය නැහැ...:cool::cool:
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    බට් කුර්බාන් සිස්ටම් එක මචං වෙනස් වෙලා නෑ ඒ කාලේ ඉදලා මේ කාලේ වෙනකන් ඒකම තමයි...තාච්චි සීන් මොනවත් ණෑ

    එකතම මචන් මම මේක ඇහුවේ මෙහම දෙයක් මට කිව්වා එක යම් අතක් තියෙනවද නෙද්ද කියල ඔය මම කිව්වා දේ කුරණේ නෙහ කියන එක නම් හොදටම පැහැදිලි මොකද කුරණේ එගන්වීම් විවේචනය කරන්න මට සධචාරාත්මක අයිතියක් නෙහ විවද ආගම්වල නියයන් වෙනස් නේ එක මට ගැටළුවක් නෙවි .:D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එකතම මචන් මම මේක ඇහුවේ මෙහම දෙයක් මට කිව්වා එක යම් අතක් තියෙනවද නෙද්ද කියල ඔය මම කිව්වා දේ කුරණේ නෙහ කියන එක නම් හොදටම පැහැදිලි මොකද කුරණේ එගන්වීම් විවේචනය කරන්න මට සධචාරාත්මක අයිතියක් නෙහ විවද ආගම්වල නියයන් වෙනස් නේ එක මට ගැටළුවක් නෙවි .:D

    :D:D
    ගැටලුවක් නෑ ප්‍රස්නයක් කරගන්න එපා

    Jul 10, 2011
    5,011
    473
    0
    නියම ටික .... අපේ මුස්ලිම් සහෝදරයන්ගෙන් මම අහන්න කැමති... අපේ UZI-101 සහෝදරයා අහපු ප්‍රශ්නෙට දෙන්න බලමු හොද උත්තරයක්...

    මොකද ඕගොල්ලෝ වදින පල්ලිතුලත් අල්ලහ්ටත් වැදගෙන මැරිච්ච මිනිස්සුන්ටත් වදිනවා කියන්නේ... මේවා ඉස්ලාම්ද?හැබැයි අරාබි රටවල්වල ඔය සෙල්ලම් නැහැ.. මොකද ලංකාවේ අල්ලාහ් නැද්ද?:yes:

    බොරලුගොඩ මහතා;12686205 said:
    1. ඔව් මචන් මම කිව්වා ඉස්ලාම් ගෝත්‍ර වලට බැදෙනවා කියලා.. මොකද මුහම්මද් නබි සල්ලලාහු අලෛහි වසල්ලම් කියපෞ දෙයක් බොරු වෙන්න බැහැ.. මොකද එය කියන්නේ දෙවියන් වහන්සේ එයාට කියපු දේ..
    2. කුරාන් එකේ විව්ද ඉන්ටෙර්ප්‍රෙටට්සන්(Interpretation) තියනවද නැත්තම් ඩෙ‍ෆිනිසන්(definition) තියෙනවද කියනේක කුරාන් එක අර්තය දැනගෙන කියවන කෙනෙක්ට තමය් තේරෙන්නේ.. එලියෙන් බලලලා ආගම විකුර්ති කරන්න අර වෙබ්සය්ට් වල පරිවර්තන බලන අයට තෙරෙන්නේ නැ.. කුරාන් එකේ තියෙන සත්්‍යය් ජීවමන්යය්.. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ කුරාන් කියන්නේ අපි පාසල්වල පාඅවිච්චි කරන පොතක් වගේ නෙමෙය්..
    කුරාන් කියන්නේ දෙවියන් විසින් නිර්මානය කරපු එකක්.. ඒක හරියට තෙරුම් ගන්න තරම් මිනිස් මොලයට ශක්තියක් නැ..
    කුරාන් එකේ මිනිස් මොලයට අනුව, බලන කෙනාගේ පරමාර්තයට අනුව, බලන කෙනාගේ අවශ්්‍යතාවයට අනුව තෙරුම් සපයනවා.. ඒකේ හරි තෙරුම් ගන්න කෙනා තමය් අන්තිමට ස්වර්ගයට යන්නේ.. කොහම නමුත් හැමදේම තීරනේ කරන්නේ දෙවියන් වහන්සේ.. අපිට බැ ඒකේ වෙනසක් ඇති කරන්න... කවුරුහරි කුරාන් එකට පි‍ටුපාලා වන්දාන කරනවනම් ඒ ගොල්ලන් ගැන තීර්නයක් ගන්න තව මනුස්සයෙකුට බැ... ඒවට අවසන් දවසේ ඒ ගොල්ලන්ට හම්බෙය්.. හැබෙය් මේව ඔබතුමාට තෙරුම් ගන්න බැරිවෙය්.. ඒ වගේම වටිනාකමත් නැහේ.. මොකද ඔයා මුස්ලිම් නැති නිසා.. ඔඹ පොඩ්ඩක් හරි ඉස්ලාම් ආගම ගැන දන්නවනම් ඒ දැනගන්න ඇත්තේ අර අනිත් අය කියන කටකාතවලිනුය්, ඉස්ලාම් ආගම විකුර්ති කරන්න දාන පෝස්ට් වලිනුය් පමනය්..

    මම ඔයාට උදාහරනයක් දෙන්නම්..
    මම ඔයාගෙන් ඇහුවඔත් ඉස්ලාම් ආගමේ පිරිමියෙක්ට ගැහුනු කී දෙනෙක්ව කසාද බදින්න පුලුවන්ද කියලා ඇහුවොත් ඔයා කියය් 7ක් කියලා.. නැත්තම් 4ක් කියලා.. මමනම් කියන්නේ ඉස්ලාම් ආගමේ කියල තියෙන්නේ එක්කෙනෙක්ව බදින්න කියලය් කියලා.. ඒකය් ඔයාටය් මටය් අතර තියෙන වෙනස..

    3. අනිත් මුස්ලිම් අයට තෙරුම් කරන්න කියන්නේ?? කොහමද තෙරුම් කරන්න ඕනේ???? මට ක්‍රමයක් කියන්න?? හරියට බෞද්දාගම ගැන ක‍තෝලික කෙනෙක්ටය්, ක්‍රිස්තියානි ආගම ගැන හින්දු කෙනෙක්ටය්, හින්දු ආගම මුස්ලිම් කෙනෙක්ටය් වගේද?? එතකොට මොනවද වෙන්නේ?? තම තමන් කියන්නේ තමතමන් හරි කියලා නේද?? හරියට බෞද්ද දර්ශනය ඔයගොල්ලන්ට හරි වගේ ඉස්ලාම් ආගම අපිට හරි වගේ..

    4. නීතියේ වෙනසක් කරන්න ඕනේ කියලා ඔයාට දැන්වත් තේරිච්ච එකත් ලොකු දෙයක්.. නැත්තම් දම්බුල්ලේ අර පල්ලිය හදන්න අනුමතිය දීපු නීතියම ඕක අනවසර ඉදිකිරීමක් කියලා කියය්යේ??

    5. ඕක බරපතල ප්‍රශ්නයක් කරගන්න එපා යාලුවා.. මේක සිංහල රටක්.. මම ඒක කොතනකදි උනත් කියනවා.. මම ඔය යාලුවට පොඩි දෙයක් සදහන් කරන්න කැමති.. ලංකාවේ මුස්ලිම් මිනිස්සු 10% ඉන්නවා කිව්වට,, ලංකාවේ මුස්ලිම් මිනිස්සු 20% වඩා ඉන්නවා කියල කියගන්න කැමති.. ඒක ඔයා දන්නැති ඒක සාදාරනය්.. හැබෙය් ඒක දැනගන්න ඒක තමය් ඔයාගොල්ල්න්ගේ අනාගතේට හොද.. කොහමත් මුස්ලිම් ප්‍රජාව වැඩියෙන් ජීවත් ව්න ප්‍රදෙශ්යකදි මුස්ලිම් ප්‍රාජවට අනුව තමය් එතන හැමදේම වෙන්නේ..

    මට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙය්.. කොහමද ඔයගොල්ලෝ එක පාරටම දෙමල මිනිස්සුන්ව අමතක කරේ?? කොහමද මේ රටේ අවුරුදු 30 ක් තිස්සේ තිබිච්ච යුද්දේ අමතක කරේ?? ඔබතුමාල නැගනහිර විතරක් බලන්නේ.. උතුරු පැත්තෙත් යුද්දෙට කලින් ඒ දේම නේද උනේ?? නැගනහිරටත් ඒකමතමය් වෙලා තියෙන්නේ.. සරලය්..
    අනිත් අය කොහම උනත් මම ඉස්සෙල්ලාම දෙනගේන හිටිය දෙමල අයත් එක්ක තියෙන යුද්දේ ඉවර උනාම කොහමත් ඒක මුස්ලිම් අයගේ පැත්තට හැරෙනවා කියලා..
    අනිත් එක උඹම කියනව මේවා වෙලා තියෙන්නේ සිංහල නිලදාරීන්ගේ වැර්දි නිසා කියලා.. එහෙනම් හරිගස්සන්න ඕන තැන එතන නේද?

    මම දීපු උත්තරේ ඔබතුමා දැක්කේ නැද්ද??
    ;);););)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12690572 said:
    මම දීපු උත්තරේ ඔබතුමා දැක්කේ නැද්ද??
    ;);););)

    අර්ජුන්ට වැට හෙලා නෑ වගේ ඒකයි ආයේ රිපීට් අහගෙනම ඉන්නවා :rofl:
    ඔව් මම මේක රිපීට් කරනවා හේතුව මට උත්තර ඔය දෙන්නගෙන් ඕනේ... කුරානයේ කියලා තියන දේ මම දන්නවා නමුත් මම අහන්නේ කුරානයේ තියන දේ ඇයි පිළිපදින්නේ නැත්තේ කියලයි.. ඇයි පල්ලිතුල දෙවියන්ටත් වැදගෙන මල මිස්සුන්ටත් වදින්නේ?? මේ ගල්ෆ් එකේ එහෙම නැහැනේ..
    ඔව් ඔයා මීට කලින් උත්තර දීලා තිබුනා වැරදි කියලා.... නමුත් එහෙම කිය කිය වැරැද්ද කරගෙන යනඑක හරිද????

    සම්පූර්නයෙන් කියවන්න..

    බොරලුගොඩ මහතා;12685654 said:

    මචන් මම උඹේ කලින් ප්‍රශ්නෙකටත් මම මේ දේ කිව්වා.. නබිතුමාට අනුව ඉස්ලාම් ආගම ගොත්‍ර 73 බැදෙනවා කියලා මම උඹට කිව්වා.. ඒ කුරාන් එකය් හදීස් ඒකය් මිනිස්සු තෙරුම් ගන්න විදිහට අනුව.. ඒ වගේ තමය් කුරගලට වන්දනා ගමනට යන කට්ටියත්..
    බෞද්දයෙක්ට බෞද්දාගමේ කියලා තියෙන දේවල් හරි වගේ, කතොලිකයෙක්ට කතොලික ආගමේ කියල තියෙන දෙවල් හරි වගේ, මුස්ලිම් කෙනෙකුට ඉස්ලාම් ආගමේ කියල තියෙන දෙවල් හරි.. හැබෙය් එ ඒ මිනිස්සු තෙරුම් ගත්තු විදිහ අනුව...
    එහම තියෙද්දි අපිට බැ කවුරුවත් ගෞරවයෙන් නඩත්තු කරන තැනක් ගිහිල්ලා කඩලා දාන්න.. මොකද ඒක ඒ ගොල්ලන්ගේ විස්වාසේ.. අපි ඒකට ගරු කරන්න යුතුය්..

    ඒවා කොහම නමුත් මුස්ලිම් අනුගාමියෙක් බුදු පිලිමයක් කඩනේක ඔබතුමා අනුමත කරනවද?? ඒ වගේ තමය් අපේ ආගමේ උනත් වේනම කන්ඩායම් විස්වාස කරන ඒවට අපිට හානියක් කරන්න බෑ... ඒක අපි ඒගොල්ලන්ගේ විස්වාසෙට හානියක් කරනවා වගේ.. මොකද ඒ ගොල්ලන්ට ඒ ගොල්ලන්ට හරි.. අපිට අපි හරි..
    තීරනේ දෙවියන් වහන්සේගේ අතේ..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මට නම් වමනේ ගියේ අර මුහම්මදා අයේශට අරින්න හිතිලා, අලි පට්ටපල් බොරුවක් කිව්වනේ දෙවියෝ කිව්ව අයේශා බදින්න කියලා, අන්න ඒකටයි, අනේ අර මුකුත් නොදන්න බෝනික්කන් එක්ක සෙල්ලම් කරපු බබාව මූ වනචර පාහර කමට ඇඳට ගත්ත එකටයි. තුක්!:no:
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    නබි ‍ගොයියා කියනවා උබලගෙ සල් තුමා- තොපලා සතුනන්ගේ ගෙල සිදි මරන්න අවශ්ය්නම් පිහිය හොඳට මුවත්කරලා සිදුකරන්න. සතුන්ට මැරීමනිසා සැනසීම ලබා දෙන්න.
    කොහෙන් ආපු හයියක්ද යකෝ තව කෙනෙකු එහෙම ඩිරෙක්ට් මරන්න කියන්න. මම දන්න විදිහට නම් මුස්ලිම් තොපිලා විනාශකරපු නබි(තොපිලගෙ සල් තුමාට) අල්ලා දෙවියන් නියමෙට ගේම දෙන්න ඇතිනේ.. දෙවියෝ කෝපවෙලා යකෝ මුස්ලිම් තොපිලා එක්ක..
     
    ඒ බං උඹලට කුනුහරප කියන්නෙතුව, අනිත් ආගම්වලට මඩගහන්නෙතුව, කාටවත් අපහාසක් කරන්නෙතුව සංවාදයක් කරන්න දන්නේ නැද්ද?? ඒකෙන් පේන්නේ උඹලගේ පරම්පරා ගතියය් උඹලගේ ඇත්ත ජීවිතේ තත්වයය්.. ඒක හැමවෙලේම මෙහම හැමෝටම පෙන්නන්නෙපා..මටත් ඕකම අනිත් පැත්තට කතාකරන්න පුලුවන්.. එහම උනොත් මුස්ලිම් ආගමික්යෙකුටය් අනාගමියෙකුටය් තියෙන වෙනස නැති වෙනවා..
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    බොරලුගොඩ මහතා;12691251 said:

    හරි මල්ලී තරහ වෙන්න එපා හොඳද? මේක අපේ ගතියනේ....උබ තේරෙන භාෂාවෙන් ට්‍රන්ස්ලේට් කරලා දියන්කෝ උන්ට.. මොනවද උබ අනික් පැත්තට කියන්නේ.... කියපන්කෝ බලන්න... උබ නිකන් මෙතන සල් තුමා වගේ දගලන්න නැතුයව හිටු. ගස් මැට්ටා..........
     
    හොදය් අය්යා.. :lol::lol::lol:
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    බොරලුගොඩ මහතා;12691406 said:
    හොදය් අය්යා.. :lol::lol::lol:

    ඉතිං සුදු මල්ලී ස්ලාම් ආගම කුරානේ ගැන උනත් ප්‍රශ්නයක් තියනවා නම් අහන්න. මම හරි වැරැද්ද කියලා දෙන්නම් තේරුණාද?