1. ඔව් මචන් මම කිව්වා ඉස්ලාම් ගෝත්ර වලට බැදෙනවා කියලා.. මොකද මුහම්මද් නබි සල්ලලාහු අලෛහි වසල්ලම් කියපෞ දෙයක් බොරු වෙන්න බැහැ.. මොකද එය කියන්නේ දෙවියන් වහන්සේ එයාට කියපු දේ..
2. කුරාන් එකේ විව්ද ඉන්ටෙර්ප්රෙටට්සන්(Interpretation) තියනවද නැත්තම් ඩෙෆිනිසන්(definition) තියෙනවද කියනේක කුරාන් එක අර්තය දැනගෙන කියවන කෙනෙක්ට තමය් තේරෙන්නේ.. එලියෙන් බලලලා ආගම විකුර්ති කරන්න අර වෙබ්සය්ට් වල පරිවර්තන බලන අයට තෙරෙන්නේ නැ.. කුරාන් එකේ තියෙන සත්්යය් ජීවමන්යය්.. ඉස්සෙල්ලාම කියන්න ඕනෙ කුරාන් කියන්නේ අපි පාසල්වල පාඅවිච්චි කරන පොතක් වගේ නෙමෙය්..
කුරාන් කියන්නේ දෙවියන් විසින් නිර්මානය කරපු එකක්.. ඒක හරියට තෙරුම් ගන්න තරම් මිනිස් මොලයට ශක්තියක් නැ..
කුරාන් එකේ මිනිස් මොලයට අනුව, බලන කෙනාගේ පරමාර්තයට අනුව, බලන කෙනාගේ අවශ්්යතාවයට අනුව තෙරුම් සපයනවා.. ඒකේ හරි තෙරුම් ගන්න කෙනා තමය් අන්තිමට ස්වර්ගයට යන්නේ.. කොහම නමුත් හැමදේම තීරනේ කරන්නේ දෙවියන් වහන්සේ.. අපිට බැ ඒකේ වෙනසක් ඇති කරන්න... කවුරුහරි කුරාන් එකට පිටුපාලා වන්දාන කරනවනම් ඒ ගොල්ලන් ගැන තීර්නයක් ගන්න තව මනුස්සයෙකුට බැ... ඒවට අවසන් දවසේ ඒ ගොල්ලන්ට හම්බෙය්.. හැබෙය් මේව ඔබතුමාට තෙරුම් ගන්න බැරිවෙය්.. ඒ වගේම වටිනාකමත් නැහේ.. මොකද ඔයා මුස්ලිම් නැති නිසා.. ඔඹ පොඩ්ඩක් හරි ඉස්ලාම් ආගම ගැන දන්නවනම් ඒ දැනගන්න ඇත්තේ අර අනිත් අය කියන කටකාතවලිනුය්, ඉස්ලාම් ආගම විකුර්ති කරන්න දාන පෝස්ට් වලිනුය් පමනය්..
මම ඔයාට උදාහරනයක් දෙන්නම්..
මම ඔයාගෙන් ඇහුවඔත් ඉස්ලාම් ආගමේ පිරිමියෙක්ට ගැහුනු කී දෙනෙක්ව කසාද බදින්න පුලුවන්ද කියලා ඇහුවොත් ඔයා කියය් 7ක් කියලා.. නැත්තම් 4ක් කියලා.. මමනම් කියන්නේ ඉස්ලාම් ආගමේ කියල තියෙන්නේ එක්කෙනෙක්ව බදින්න කියලය් කියලා.. ඒකය් ඔයාටය් මටය් අතර තියෙන වෙනස..
3. අනිත් මුස්ලිම් අයට තෙරුම් කරන්න කියන්නේ?? කොහමද තෙරුම් කරන්න ඕනේ???? මට ක්රමයක් කියන්න?? හරියට බෞද්දාගම ගැන කතෝලික කෙනෙක්ටය්, ක්රිස්තියානි ආගම ගැන හින්දු කෙනෙක්ටය්, හින්දු ආගම මුස්ලිම් කෙනෙක්ටය් වගේද?? එතකොට මොනවද වෙන්නේ?? තම තමන් කියන්නේ තමතමන් හරි කියලා නේද?? හරියට බෞද්ද දර්ශනය ඔයගොල්ලන්ට හරි වගේ ඉස්ලාම් ආගම අපිට හරි වගේ..
4. නීතියේ වෙනසක් කරන්න ඕනේ කියලා ඔයාට දැන්වත් තේරිච්ච එකත් ලොකු දෙයක්.. නැත්තම් දම්බුල්ලේ අර පල්ලිය හදන්න අනුමතිය දීපු නීතියම ඕක අනවසර ඉදිකිරීමක් කියලා කියය්යේ??
5. ඕක බරපතල ප්රශ්නයක් කරගන්න එපා යාලුවා.. මේක සිංහල රටක්.. මම ඒක කොතනකදි උනත් කියනවා.. මම ඔය යාලුවට පොඩි දෙයක් සදහන් කරන්න කැමති.. ලංකාවේ මුස්ලිම් මිනිස්සු 10% ඉන්නවා කිව්වට,, ලංකාවේ මුස්ලිම් මිනිස්සු 20% වඩා ඉන්නවා කියල කියගන්න කැමති.. ඒක ඔයා දන්නැති ඒක සාදාරනය්.. හැබෙය් ඒක දැනගන්න ඒක තමය් ඔයාගොල්ල්න්ගේ අනාගතේට හොද.. කොහමත් මුස්ලිම් ප්රජාව වැඩියෙන් ජීවත් ව්න ප්රදෙශ්යකදි මුස්ලිම් ප්රාජවට අනුව තමය් එතන හැමදේම වෙන්නේ..
මට තියෙන ප්රශ්නේ ඕක නෙමෙය්.. කොහමද ඔයගොල්ලෝ එක පාරටම දෙමල මිනිස්සුන්ව අමතක කරේ?? කොහමද මේ රටේ අවුරුදු 30 ක් තිස්සේ තිබිච්ච යුද්දේ අමතක කරේ?? ඔබතුමාල නැගනහිර විතරක් බලන්නේ.. උතුරු පැත්තෙත් යුද්දෙට කලින් ඒ දේම නේද උනේ?? නැගනහිරටත් ඒකමතමය් වෙලා තියෙන්නේ.. සරලය්..
අනිත් අය කොහම උනත් මම ඉස්සෙල්ලාම දෙනගේන හිටිය දෙමල අයත් එක්ක තියෙන යුද්දේ ඉවර උනාම කොහමත් ඒක මුස්ලිම් අයගේ පැත්තට හැරෙනවා කියලා..
අනිත් එක උඹම කියනව මේවා වෙලා තියෙන්නේ සිංහල නිලදාරීන්ගේ වැර්දි නිසා කියලා.. එහෙනම් හරිගස්සන්න ඕන තැන එතන නේද?