ඉස්ලාම් තරුණයා පැවිදි වේ.

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
ඉස්ලාම් තරුණයා පැවිදි වේ.

28468432_589797414696777_8005398591825302372_n.jpg

21 ක් හැවරිදි මුස්ලිම් තරුණයකු ඉස්ලාම් ආගම හැර බුදුදහම වැළදගනී

නායක හිමි නමක් ඉදිරියේ මහණත් වේ.

2010 වසරේ සහිරා විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ කළායැයි පැවසෙන මේ හිමි නම පවසන්නේ ඉස්ලාම් දහමේ ඇතැම් කරුණු කෙරෙහි තමා තුළ ස්වයං විවේචනයක් ඇති වූ බවත් බෞද්ධ පරිසරයක් තුළ ජීවත් වීම තුළින් බෞද්ධ මිතුරන් ආශ්‍රය කිරීමට හැකි වූ බවත් ඔවුන්ගේ කරුණාව හා දයාව තුළින් තමන්ට බුදුදහමේ ඇතැම් කරුණු අවබෝධ කරගැනීමට හැකි වූ බවත්ය.

එපමණක් නොව තමා කුඩා කාලයේ සිටම සත්ව හිංසාවට අකමැති බවත් කුඩා කළ සිට මස්මාංශ කෑමෙන් වැලකී සිටි බවත් මහණ වූ මේ තරුණ මුස්ලිම් හිමි නම පවසයි.

එමෙන්ම කුරාණයේ ඇතැම් වගන්ති මුස්ලිම් ජනයා අන්තවාදය වෙත යොමු කිරීමට හේතු වන බවත් මේ තරුණ හිමි නම පවසා ඇත.

මොහුගේ ගිහි නම ඉර්ෂාඩ් නම් වන අතර හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තෙකි.

එහෙත් මොහුගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් ඇතැම් මුස්ලිම් පුද්ගලයන් මොහු කෙරෙහි උරණ වී ඇති අතර ඔවුන් පවසන්නේ මොහුට කුරාණයට අනුව අපායේ ගින්දරෙන් පිළිස්සීමට සිදුවනු ඇති බවයි.අල්ලා මොහු කෙරෙහි අනුකම්පා කළ යුතු බවද ඔවුන් පවසයි.

බෞද්ධයන් වශයෙන් අපද කළ යුත්තේ ඔවුන්ව දිගින් දිගටම කොන් නොකර ඔවුන්ට මෙම තරුණ හිමි නමට මෙන් සත්‍ය අවබෝධ කර දීම නොවේද ?
 
Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,594
    113
    මම අහල තියනව එහෙම එක්කෙනෙක් බණ කියන කතාවක්
    අර වෙශ්ශන්තර අප්පුහාමි....
    තන් තී ගෙන තන් තීගෙන ගිය කතාව...
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,101
    1
    28,632
    113
    කරන්න තියෙන ලොකුම ගොන් වැඩේ තමා අනවශ්‍ය ප්‍රසිද්ධයක් මේ සිද්දියට දීලා මේ web page කාරයො කරන්නෙ.

    මුස්ලිම් ආගමේ තියෙන පල්ලි මාෆියාව මොහුට සහ ඔහුගෙ පවුලට ඉතා දැඩි පීඩනයක් එල්ල කරන එක වලක්වන්න බැහැ වගේම ජීවිත පවා අනතුරේ හෙලීමක් වෙනවා. මොකොද ඉස්ලාම් ආගම අතහැර යන අයට කිසිම සමාවක් ඒ ආගමෙන් හම්බ වෙන්නෙ නෑ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කරන්න තියෙන ලොකුම ගොන් වැඩේ තමා අනවශ්‍ය ප්‍රසිද්ධයක් මේ සිද්දියට දීලා මේ web page කාරයො කරන්නෙ.

    මුස්ලිම් ආගමේ තියෙන පල්ලි මාෆියාව මොහුට සහ ඔහුගෙ පවුලට ඉතා දැඩි පීඩනයක් එල්ල කරන එක වලක්වන්න බැහැ වගේම ජීවිත පවා අනතුරේ හෙලීමක් වෙනවා. මොකොද ඉස්ලාම් ආගම අතහැර යන අයට කිසිම සමාවක් ඒ ආගමෙන් හම්බ වෙන්නෙ නෑ

    :yes::yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    කරන්න තියෙන ලොකුම ගොන් වැඩේ තමා අනවශ්‍ය ප්‍රසිද්ධයක් මේ සිද්දියට දීලා මේ web page කාරයො කරන්නෙ.

    මුස්ලිම් ආගමේ තියෙන පල්ලි මාෆියාව මොහුට සහ ඔහුගෙ පවුලට ඉතා දැඩි පීඩනයක් එල්ල කරන එක වලක්වන්න බැහැ වගේම ජීවිත පවා අනතුරේ හෙලීමක් වෙනවා. මොකොද ඉස්ලාම් ආගම අතහැර යන අයට කිසිම සමාවක් ඒ ආගමෙන් හම්බ වෙන්නෙ නෑ

    ow bn :dull: anika meka parana news ekak, page karayo wawagana kanawa