apo na bn... agamata apahasa karama maranawa neda ?
nattan samahra wita uba kiyanawa wage sulu punishment ekak denawa athhte, eka nisa wenna athi oka gana loku kathawak naththe..![]()
ඔහොම කලහම මානසික රෝගයක් කියල කියන්න පුලුවන්ද කොහෙද ඔහෙ
මරණ එකක් නෑ ඕකට. දඬුවමක් දෙන්න ඕනෙ හොඳට රිදෙන ආයෙ ඔය වගේ ගොං වැඩ නොකරන්න

mama hitanne na bn... uba kohomada danne?

