ඉස්ලාම්. ප්‍රශ්න-පිළිතුරු. 1. විශ්වය මැවීම.

(1)අල්ලාහ් සතුන් මවා මිනිසා මැවීම මෙතරම් පමා කලේ මන්ද?(වසර මිලියන ගානක් පමා කොට ඇත)

(2) අල්ලාහ් විසින් නියන්ඩතාල් මානවයා මැවුයේ මන්ද .ඔහු සේපියන් මානවයා සමග තරග කරමින් දඩයම් කරමින් සේපියන් මානවයා හා සමාන ජීවිත රටාවක් අනුගමනය කොට ඇ ති බව සොයාගෙන ඇත.

(3) අල්ලාහ් පොලොව මවු බව සැබෑ නම් .ඔහු jupiter saturn ආදී විශාල ග්‍රහ ලෝක මවුයේ මන්ද? එයිනුත් නොනැවතුණු ඔහු තවත් ග්‍රහලොක තරු වැනි සුවිසල් වස්තුන් නිර්මාණයට යොමු වීමට හේතු පහදන්න.

1. ඒ ගැන අල්ලාහ්ගෙන් අහන්න.

2. මුලින් ඩාවින්ගේ පරිණාම වාදය ඔප්පු කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නය අහන්න.

3. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)
 
දෙවියන් විසින් ලෝකයත් සත්වයත් මවන ලද්දේය-යන මතය ලෝකයේත් සත්වයාගේත් පටන් ගැනීම සොයන්නට උත්සාහ කර,එය නොදැක වෙහෙසට පත් ඇතැමුන් විසින් කරන්නට දෙයක් නැතිකමින් අන්තිමට ඇති කරගත් හැගීමක් මිස සත්‍යක් නොවේ....

අකුරු ලොකු වුනාට සත්‍යතාවය වැඩිවෙන්නේ නෑ. ඔබ කියපුවට පදනම් අරගෙන එන්න අපි කතා කරමු.

What! are ye the more difficult to create or the heaven (above)? (Allah) hath constructed it: (27) On high hath He raised its canopy, and He hath given it order and perfection. (28) Its night doth He endow with darkness, and its splendour doth He bring out (with light). (29) And the earth, moreover; hath He extended (to a wide expanse): (30) He draweth out therefrom its water and its pasture; (31) And the mountains hath He firmly fixed― (32) For use and convenience to you and your cattle. (79:33)

මම මේවා අහන්නේ ආසාවට මිසක් මම දන්නවා ඔබතුමාට කොච්චර කිව්වත් වැඩක් නෑ කියල. ඔය උඩින් රතු කරපු දේවල් එකිනෙකට පරස්පරයි නේද? එකක කියනවා පොලව මවල අවුරුදු (මිලියන) ගණනකට පස්සේ තමයි මිනිස්සු මැව්වේ කියල. නමුත් අනෙකේ කියනවා පොලවේ භූ විෂමතා මැව්වේ මිනිසා සඳහා සහ එළුවා ට කියල. මුලින් එතකොට මිනිස්සු මවන්න හිතල නැද්ද? මුලින් වෙන වෙන සත්තු මැව්වේ මොකද? මුලින්ම මිනිස්සු මවන්න හිතුව නම් මොකද ඒක කරන්න ඔච්චර කල් ගියේ? ඔබලාගේ විශ්වාසයක් තමයි සත්තු මවල තියන්නේ ඔබලාගේ ප්‍රයෝජනයට කියල. මිනිස්සු නැතුව මොකද සත්තු මුලින් මැව්වේ? ඉස්ලාම් ධර්මය ආරම්භ වන්නේ 603CE-623CE අතර කාල පරාසය තුල. නමුත් ඊට කලින් අල්ලා දෙවියන් ඇයි මිනිසුන්ට මේ ධර්මය ලබා දුන්නේ නැත්තේ? ලෝකයේ තිබෙන අනෙක් බොහොමයක් ආගම් ඉස්ලාම් දහමට වඩා ඉතා ඈත අතීතයට දිව යනවා. උදාහරණයක් විදියට හින්දු ආගම, බුදු දහම, ක්‍රිස්තියානි ආගම. ඇයි ඉස්ලාම් ආගම මෙතරම් පරක්කු උනේ?

තව එක ප්‍රශ්නයක් තියනවා. අරාබි රටක නම් මේවා ඇහුවොත් බෙල්ල නෑ, අල්ලා දෙවියන් ජනිත උනේ කොහොමද? එතුමා මැව්වේ කවුද?

"එනිසා ඩයිනසෝරයෙක් හිටියත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔබලට ඉන්ධන ලෙස තෙල් එන්නෙ එහෙම හිටපු නිසානෙ." හොඳ වෙලාවට ඩයිනොසොර් ල හිටියේ. නැත්නම් තෙලුත් නෑ නේ. හිනා යනවා ඕයි. ඔබතුමා වැස්සකටවත් විද්‍යාව පාඩමක් කරපු තැනකට ගිහින් තියනවද?:D:D:D:D:D:D:D:D
ඔබටත් ඉංග්‍රීසි අමාරුද? එකල මිනිසුන් හිටි බව කියනවද? For කියන එකේ තේරුම දන්නවද? දෙවියන් සියල්ල දත් කියන්නේ ඒකටයි. අනාගතය කියල වෙනසක් නෑ. දෙවියන් කාලයට යටත් නෑ. කාලය දෙවියන්ට යටයි. කාලයේ සාපේක්ෂ බව මම කුරාන් වාක්‍ය දමා පැහැදිලි කලා දැක්කේ නැද්ද?

මෙහෙම දෙවියන් තීරණය කලේ ඇයි කියල ඉතින් දෙවියන් හමුවුනොත් අහන්න. කවුරු වුනත් ප්‍රතික්ෂේප කරන්නැති දෙයක් තමයි මරණය. එනිසා මරණය සිදුවෙනකන් බලන් ඉන්න. ඊට පස්සේ දෙවියන් ඉන්නවනම් ඔබට හමුවෙයි. නැතිනම් ඔබේ දහමට අනුව නැවත උපදී. කර්මයත් පස්සෙන් එයි. බැරි වෙලාවත් දෙවියන් හිටියොත් ඔබ අනාථයි. දෙවියන් නැතිනම් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. කර්මයට ඉතින් ආගමක් නෑනේ. :lol:

ඔබ ඉස්ලාමය ගැන දන්නවා මදි. ඉස්ලාමය මෙලොවේ මුල්ම මිනිසාගෙන් පටන් ගන්නවා. ඉස්ලාම්=අවනත වීම. දෙවියන්ගේ අණට යටත් වෙන්න කැමති කෙනා මුස්ලිම් (එනම්, ඉස්ලාම් වූ තැනැත්තා). ඉස්ලාම් කියන්නේ කෙනෙකුගේ නමින් කියන ආගමක් නෙමෙයි. (Buddhism, Christianity කියන්නේ ඒ ඒ ආගමේ ශාස්තෘවරයාගේ නමින් ආගමට දාපු නම්.). එනිසා, "ඉස්ලාමය" අලුතින් ආපු එකක් නෙමෙයි. මුල මිනිසාගේ සිට එකම දෙවියන් වැඳීමේ සිද්ධාන්තය ඒකමයි. වෙනසක් නෑ. වෙනස් වන්නේ subsidiary නීති රීති පමණයි. Adam, Nuh, Abraham, Ishac, Ismail, Mosus, Jesus (peace be upon all of them) ආදී සියල්ලෝම නබිවරු. ඉගැන්නුවේ එකම දෙවියෙකුට අවනත වීම ගැනයි. හැමෝම ඉගැන්නුවේ ඉස්ලාමය තමයි. Christianity කියන්නේ පස්සේ ආපු නමක්. ඒක බයිබලෙත් නෑ. "බයිබලය" කියන එකම බයිබලෙත් නෑ. ඒ ගැන වැඩිදුර මගෙන් අහන්න එපා. ඔබ කියනවා වගේ පරක්කුවක් නෑ. පරක්කුව තියෙන්නේ අපේ පැත්තෙන්. එය සත්‍ය දැයි විශ්ලේෂණය කර තීරණයක් ගැනීම නුවණක්කාරයි. මැරෙන්න කලින් තමයි එයට අවස්ථාව.

Fossil fuel ගැන අහල තියනවද? එකල හිටිය ඩයිනසෝරයෙක් එහෙම එයට යට වුනත් එකයි, නැති වුනත් මට එකයි. මම ඔබලාගෙන් අහන්නේ මුස්ලිම් රටවලින් එන තෙල් ඔබල වර්ජනය කරන්න අදහසක් නැද්ද? ඒවත් අපිට හලාල්. දන්නවද? :lol::lol:

බෞද්ධයින් විද්‍යාව ගැන ලොකුවට කතා කරලා උදම් අනන එක මම දකින දෙයක්. මම කිතන්නේ ඔබේ දහම විද්‍යාවට අනුකුලයි යයි කියන්න වෙන්නැති. හැබැයි simple ප්‍රශ්නයකට උත්තර දෙන්නේ නෑ. මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට අදාල ප්‍රශ්නය අහපු කෙනා එහෙමයි. එනිසා ඔබෙන් ඒ ප්‍රශ්නය අසන්නම්:
** විද්‍යාවෙන් සිදු කරන්නේ යමක් සත්‍ය බව ඔප්පු කිරීමද, නැතිනම් අසත්‍ය යැයි ඔප්පු කිරීමද? සරල පිළිතුරක් පමණක් බලාපොරොත්තු වෙමි. අහපු දේ ගැන (සත්‍ය/අසත්‍ය ගැන) yes/no ලෙස උත්තර දුන්නත් ඇති.
 
chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93

    1. ඒ ගැන අල්ලාහ්ගෙන් අහන්න.

    2. මුලින් ඩාවින්ගේ පරිණාම වාදය ඔප්පු කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නය අහන්න.

    3. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)
    phone number එක දෙන්න බැරිද අහගන්න? නැත්නම් ඔබම අහල කියන්නකෝ. උත්තර නෑ නේ? powerful powerful කියා කියා ඉන්න.එතකොට ඔක්කොම හරි.
     
    මේ ත්‍රෙඩ් SPECIFIC ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඒවායි. අදාල නැති දේ දමා නොමග යවන්න අමාරුයි. මේ ගැන කතා කරන්න.

    Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30)

    මෙයින් කියනවා මුලදී පොලව සහ heavens එකට බැඳී තිබුනා කියා. එනම් වෙන් කල නොහැකි එකම unit එකක් ලෙස එම මැවීම තිබුනා යයි කියනවා. මෙයින්ම ඔබේ sequence තර්කය බිඳී යනවා. තවද දෙකෙහි මැවීමේ process එකේ overlap එකක් ඇති බව පැහැදිලි වෙනවා.

    ඉන්පසු එම unit එක "clove asunder" වුනා. මෙය නවීන විද්‍යාවේ දැනට පිළිගෙන ඇති විශ්වය ආරම්භයට අදාල theory එක වන Big Bang එක ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකියි. Big Bang එක support කරන්න ගොඩක් විද්‍යාත්මක සාධක තිබුනද එය Theory එකක් නිසා එහි සැම විස්තරයක්ම 100%ක් ඔප්පුයි කියන්න බෑ. එනමුත් විශ්වයේ ආරම්භය ගැන පැහැදිලි කරන වෙන පිළිගත් theory එකක් දැනට නෑ.
    http://en.wikipedia.org/wiki/Big_Bang

    Then He rose over (Istawâ) towards the heaven when it was smoke, and said to it and to the earth: "Come both of you willingly or unwillingly." They both said: "We come, willingly." (41:11)

    "smoke" (එනම්, "clove asunder" එකට පසු heavens වල ආරම්භ තත්වය) සමග සමරුපි විය හැකි අවස්ථා මෙහි තියෙනවා: http://en.wikipedia.org/wiki/Big_Bang

    And the sky was built by Us with might; and indeed We are the expanders. (51:47)

    http://en.wikipedia.org/wiki/Metric_expansion_of_space

    Big Bang theory එක ගොඩනැගීමට හේතු සාධක වූ ලොකුම සොයාගැනීමක් තමයි, මේ "expanding universe" කියන එක. එනම්, විශ්වය ත්වරණයක් සහිතව විශාල වේගෙන යනවා. දැනුත් වෙනවා. මේ සොයාගැනීම තහවුරු වෙලයි ඇත්තේ. එසේ දැන් විශාල වීම ආපස්සට ගෙනිච්චොත්, ගණිතමය වශයෙන් එය ඉතා කුඩා unit එකක් දක්වා යයි. එතැන් සිට විශ්වය ආරම්භ වූ හැටි ගැන තමයි Big Bang එකෙන් කියන්නේ. කුරානයෙන් ඉඟි කරන්නෙත් එයමයි.

    නවීන විද්‍යාව ලඟකදී සොයාගත් දෙය කුරානය මගින් අවුරුදු 1400කට කලින්ම ඉඟිකර තිබුනා. එය මහ ලොකු දෙයක් නෙමෙයි. මේ විශ්වය මවපු කෙනා, එය කෙසේ කලේද යන්න තමන් විසින් පහල කල දේව වාක්‍යයේ දැමීම අමාරු දෙයක්ද?

    "Will you not then believe??" :lol:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    1. ඒ ගැන අල්ලාහ්ගෙන් අහන්න.

    2. මුලින් ඩාවින්ගේ පරිණාම වාදය ඔප්පු කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නය අහන්න.

    3. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)

    1. :angry::angry::angry:
    2.:P:P:P
    3 :rofl::rofl::rofl:

    එක්කෝ මචං copy/paste නොකර හිටපන් ...ඊ ලගට අහන ප්‍රශ්න වලට අල්ලා දෙවියන්ද කියපන් උත්තර දෙන්නේ ...
     
    phone number එක දෙන්න බැරිද අහගන්න? නැත්නම් ඔබම අහල කියන්නකෝ. උත්තර නෑ නේ? powerful powerful කියා කියා ඉන්න.එතකොට ඔක්කොම හරි.

    1. :angry::angry::angry:
    2.:P:P:P
    3 :rofl::rofl::rofl:

    එක්කෝ මචං copy/paste නොකර හිටපන් ...ඊ ලගට අහන ප්‍රශ්න වලට අල්ලා දෙවියන්ද කියපන් උත්තර දෙන්නේ ...
    මෙහෙම දෙවියන් තීරණය කලේ ඇයි කියල ඉතින් දෙවියන් හමුවුනොත් අහන්න. කවුරු වුනත් ප්‍රතික්ෂේප කරන්නැති දෙයක් තමයි මරණය. එනිසා මරණය සිදුවෙනකන් බලන් ඉන්න. ඊට පස්සේ දෙවියන් ඉන්නවනම් ඔබට හමුවෙයි. නැතිනම් ඔබේ දහමට අනුව නැවත උපදී. කර්මයත් පස්සෙන් එයි. බැරි වෙලාවත් දෙවියන් හිටියොත් ඔබ අනාථයි. දෙවියන් නැතිනම් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. කර්මයට ඉතින් ආගමක් නෑනේ. :lol::lol:
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    1. ඒ ගැන අල්ලාහ්ගෙන් අහන්න.

    2. මුලින් ඩාවින්ගේ පරිණාම වාදය ඔප්පු කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නය අහන්න.

    3. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)

    1.. ha ahannam...koheda inne kiyahan.....aduma gane podi hoduwawakath
    2. eeka oppu karala tiyenne gono....biologics gihin issella eeka igena ganin...
    3. :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1. ඒ ගැන අල්ලාහ්ගෙන් අහන්න.

    2. මුලින් ඩාවින්ගේ පරිණාම වාදය ඔප්පු කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නය අහන්න.

    3. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)

    ආයේ මෙහම ගොන් thread දාන්න කලින් අල්ල ඉන්නවද නැද්ද කියල ඔප්පු කරලා හිටපන්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මෙහෙම දෙවියන් තීරණය කලේ ඇයි කියල ඉතින් දෙවියන් හමුවුනොත් අහන්න. කවුරු වුනත් ප්‍රතික්ෂේප කරන්නැති දෙයක් තමයි මරණය. එනිසා මරණය සිදුවෙනකන් බලන් ඉන්න. ඊට පස්සේ දෙවියන් ඉන්නවනම් ඔබට හමුවෙයි. නැතිනම් ඔබේ දහමට අනුව නැවත උපදී. කර්මයත් පස්සෙන් එයි. බැරි වෙලාවත් දෙවියන් හිටියොත් ඔබ අනාථයි. දෙවියන් නැතිනම් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. කර්මයට ඉතින් ආගමක් නෑනේ. :lol::lol:

    එහෙනං ප**ද ඕයි තෝ කුරණේ තියෙන ඒවා ගැන විස්තර දාන්නේ... අපිට ඕනනං මැරුණට පස්සේ අල්ලගෙනම ඕව අහගන්න පුළුවන්නේ.....
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවුරු වුනත් ප්‍රතික්ෂේප කරන්නැති දෙයක් තමයි මරණය. එනිසා මරණය සිදුවෙනකන් බලන් ඉන්න. ඊට පස්සේ දෙවියන් ඉන්නවනම් ඔබට හමුවෙයි.බැරි වෙලාවත් දෙවියන් හිටියොත් ඔබ අනාථයි. දෙවියන් නැතිනම් ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් නෑ. කර්මයට ඉතින් ආගමක් නෑනේ. :lol::lol:

    e kiyanne umbala anda bhaktikayo :rofl:
     
    මේ ත්‍රෙඩ් SPECIFIC ප්‍රශ්න වලට පිළිතුරු දුන් ඒවායි. අදාල නැති දේ දමා නොමග යවන්න අමාරුයි. මේ ගැන කතා කරන්න.

    Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30)

    මෙයින් කියනවා මුලදී පොලව සහ heavens එකට බැඳී තිබුනා කියා. එනම් වෙන් කල නොහැකි එකම unit එකක් ලෙස එම මැවීම තිබුනා යයි කියනවා. මෙයින්ම ඔබේ sequence තර්කය බිඳී යනවා. තවද දෙකෙහි මැවීමේ process එකේ overlap එකක් ඇති බව පැහැදිලි වෙනවා.

    ඉන්පසු එම unit එක "clove asunder" වුනා. මෙය නවීන විද්‍යාවේ දැනට පිළිගෙන ඇති විශ්වය ආරම්භයට අදාල theory එක වන Big Bang එක ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකියි. Big Bang එක support කරන්න ගොඩක් විද්‍යාත්මක සාධක තිබුනද එය Theory එකක් නිසා එහි සැම විස්තරයක්ම 100%ක් ඔප්පුයි කියන්න බෑ. එනමුත් විශ්වයේ ආරම්භය ගැන පැහැදිලි කරන වෙන පිළිගත් theory එකක් දැනට නෑ.
    http://en.wikipedia.org/wiki/Big_Bang

    Then He rose over (Istawâ) towards the heaven when it was smoke, and said to it and to the earth: "Come both of you willingly or unwillingly." They both said: "We come, willingly." (41:11)

    "smoke" (එනම්, "clove asunder" එකට පසු heavens වල ආරම්භ තත්වය) සමග සමරුපි විය හැකි අවස්ථා මෙහි තියෙනවා: http://en.wikipedia.org/wiki/Big_Bang

    And the sky was built by Us with might; and indeed We are the expanders. (51:47)

    http://en.wikipedia.org/wiki/Metric_expansion_of_space

    Big Bang theory එක ගොඩනැගීමට හේතු සාධක වූ ලොකුම සොයාගැනීමක් තමයි, මේ "expanding universe" කියන එක. එනම්, විශ්වය ත්වරණයක් සහිතව විශාල වේගෙන යනවා. දැනුත් වෙනවා. මේ සොයාගැනීම තහවුරු වෙලයි ඇත්තේ. එසේ දැන් විශාල වීම ආපස්සට ගෙනිච්චොත්, ගණිතමය වශයෙන් එය ඉතා කුඩා unit එකක් දක්වා යයි. එතැන් සිට විශ්වය ආරම්භ වූ හැටි ගැන තමයි Big Bang එකෙන් කියන්නේ. කුරානයෙන් ඉඟි කරන්නෙත් එයමයි.

    නවීන විද්‍යාව ලඟකදී සොයාගත් දෙය කුරානය මගින් අවුරුදු 1400කට කලින්ම ඉඟිකර තිබුනා. එය මහ ලොකු දෙයක් නෙමෙයි. මේ විශ්වය මවපු කෙනා, එය කෙසේ කලේද යන්න තමන් විසින් පහල කල දේව වාක්‍යයේ දැමීම අමාරු දෙයක්ද?

    "Will you not then believe??" :lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    1. ඒ ගැන අල්ලාහ්ගෙන් අහන්න.

    2. මුලින් ඩාවින්ගේ පරිණාම වාදය ඔප්පු කරන්න. ඊට පස්සේ මේ ප්‍රශ්නය අහන්න.

    3. Do you not know that Allah is powerful over everything? (Al-Quran 2:106)

    මේවා පිළිතුරුද ? ඔබේ ඔය හැලි කියවන්ඩ මට වෙලා නෑ කෙලින් අහන ප්‍රශ්න වලට උත්තර දීපන්.
    අල්ලාහ් ලෝකය මැවීමේදී වසර මිලියන ගානකට කලින් ඩයිනොසර් වැනි සතුන් මැවීම ගැන උඹට පැහැදිලි කරන්ඩ බැ වගෙයි එකනේ එල්ලැහැ ගෙන් අහන්ඩ කියන්නේ. අපිට අල්ලාහ් ගෙන් අහන්ඩ ඕනේ නැ අපි දාන්නව. උඹට උඹේ නිර්මාණ වාදය ඔප්පු කරන්ඩ ඕනේ නම් පැහැදිලි කරපන්.

    උඹ අපිට ඔප්පු කරන්ඩ දේවල් කියන්ඩ එපා . උඹේ තර්කෙ උඹ ඔප්පු කරපන් .උඹ හිතුවද මේවා බලන්නේ බුරුවො නැත්නම් උඹලා වගේ Brain Wash වෙච්චි එවුන් කියලා .

    220px-Neandertaler-im-Museum.jpg

    150px-Homo_neanderthalensis_anagoria.JPG

    Allah is powerful over everything? (Al-Quran 2:106)[ කිව්වම අපි ඔක්කොම පිළිගත්තා . හරිනේ . අනේ මහත්තයෝ උඹලට වත් පිළිගන්ඩ බැරි එව්වා උඹලට පිළිගන්ඩ බල කරන්නේ ඕක කියල වෙනද ඇති. ඕකට තමයි Brain wash වෙලා කියන්නේ සිංහලෙන්ම.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපි පොලවේ සිට බැලුවනම් Heaven කියන්නේ The sky or universe as seen from the earth. 7 heavens කියන්නේ DIFFERENTIATED "අහස" තට්ටු වශයෙන් පොලවේ සිට එක මත එක තිබීම පිළිබඳවයි. (කුරානය කිව්වේ "තනි" දෙයක්ව තිබු අහස, අහස 7 ක් බවට පත් කල බවයි).

    ඔබ කියන පරිදි අහස යනු අවකාශයක් පමණයි. ඉතින් එහි තට්ටු පවතින්නේ කෙසේද? තට්ටු පැවතියද සියල්ල එකට ගත් කල නැවතත් තනි අවකාශය්ක්මනේ ඉතිරිවෙන්නෙ. අද දින දියුණු විද්‍යාවෙන් පැහැදිලිව විමසා බලනවිට ඔබට පෙනීයනවා ඇති විශ්වය සම්බන්දයෙන් කුරානයේ පවසා ඇත්තේ ප්‍රාථමික අදහසක් බව.(මීට වඩා හොඳින් විශ්වය හා එහි ඇති දේ පිළිබඳව පැහැදිළි කර ඇති ආගම් ලෝකයේ ඇත. මහායානයේ විද්‍යාවෙන් ඉතා මෑතකදී සොයාගත් කළු කුහර ගැන පවා සවිස්තර විස්තරයක් ඇත.) මා ඔබගෙන් මෙය හාරා ඇවිස්සීමට හේතුව මෙයයි. අල්ලාහ් දෙවිදුන් එතුමාගේ අනාගතය දැකිය හැකි නුවණ යොදවා විශ්වය, එහි ආරම්භය හා මිනිසාගේ පහළ වීම ගැන පැහැදිළි විස්තරයක් කරානම් අද වැනි විද්‍යාව දියුණු යුගයක ජීවත් වන කාටවත් එතුමාගේ පැවැත්ම ගැන සැක ඇතිවෙන්නේ නෑ නේ. එහෙනම් හමෝම ඉස්ලාම් ධර්මය අදහන්න ගන්නවා. මොකද ඔබේ ආගමේ පදනම වෙන්නේ මැවීම නිසා. එවිට "Will you not then believe??" යැයි පැවසීමට අවශ්‍ය තාවයක් ඇතිවෙන්නේ නෑ. මදක් කල්පනා කර බලන්න ඔබේ ආගමත් සමග මෙය පරස්පරයක් නෙමෙයිද කියල.

    ඇතිවෙච්ච දෙවියෙක් වැඳලා වැඩක් නෑ. මැවීමක් වැඳලා වැඩක් නෑ. පිළිම වැඳලා වැඩක් නෑ. කවුරු විසින්වත් මවනු නොලැබූ, ආරම්භයක් හෝ අවසානයක් නැති සර්වබලධාරී එකම දෙවි කෙනෙක් ගැන තමයි විශ්වාසය. එසේ විශ්වාසයට රුකුල් දෙන එක මාතෘකාවක් තමයි මේ ත්‍රෙඩ් එකෙන් පැහැදිලි කර ඇත්තේ.

    ඔබ පිළිතුරු දී ඇත්තේ මා අසා ඇති ප්‍රශ්නයට නෙවේ. මා ඇසු ප්‍රශ්නය නම් අතිශය සංකීර්ණ දෙවිදුන් ඉබේ පහළ උනේ කෙසේද යන්නයි.(අල්ලාහ් මැවීමක් නෙවේනම් ඉබේ පහළ වීමක් වියයුතුයි.) ඉතින් ඔබ විශ්වාස කරන පරිදි සංකීර්ණ අල්ලාහ් කාගෙවත් මැවීමක් නොවේනම් අල්ලාහ් සමග සංසන්දනය කිරීමේදී ඊට වඩා සංකීර්ණත්වයෙන් අඩු විශ්වය කාගෙවත් මැවීමකින් තොරව ඉබේ පහළ වුවක් බව විශ්වාස කිරීමේ වරද කුමක්ද?
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    phone number එක දෙන්න බැරිද අහගන්න? නැත්නම් ඔබම අහල කියන්නකෝ. උත්තර නෑ නේ? powerful powerful කියා කියා ඉන්න.එතකොට ඔක්කොම හරි.
    :rofl:
     
    ඔබලා මේ ත්‍රෙඩ් එකේ මාතෘකාවට එන්නේ නැත්තේ ඇයි කියා පැහැදිලියි. අදාල නැති දේ දමා නොමග යවන්න අමාරුයි. ඔබලාගේ diverting ප්‍රශ්න වලට දෙන පිළිතුරු ඔබලා පිළිනොගන්නා බවත්, ඒවායින් ඔබට පලක් නැති බවත් මම දන්නවා. දැන් ඔබේ කාර්යය ඉස්ලාමය සත්‍ය දැයි දැන ගැනීමයි. එනිසා, මේ ගැන විශ්ලේෂණය කරන්න.

    Do not the Unbelievers see that the heavens and the earth were joined together (as one unit of Creation), before We clove them asunder? We made from water every living thing. Will they not then believe? (21:30)

    මෙයින් කියනවා මුලදී පොලව සහ heavens එකට බැඳී තිබුනා කියා. එනම් වෙන් කල නොහැකි එකම unit එකක් ලෙස එම මැවීම තිබුනා යයි කියනවා. මෙයින්ම ඔබේ sequence තර්කය බිඳී යනවා. තවද දෙකෙහි මැවීමේ process එකේ overlap එකක් ඇති බව පැහැදිලි වෙනවා.

    ඉන්පසු එම unit එක "clove asunder" වුනා. මෙය නවීන විද්‍යාවේ දැනට පිළිගෙන ඇති විශ්වය ආරම්භයට අදාල theory එක වන Big Bang එක ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකියි. Big Bang එක support කරන්න ගොඩක් විද්‍යාත්මක සාධක තිබුනද එය Theory එකක් නිසා එහි සැම විස්තරයක්ම 100%ක් ඔප්පුයි කියන්න බෑ. එනමුත් විශ්වයේ ආරම්භය ගැන පැහැදිලි කරන වෙන පිළිගත් theory එකක් දැනට නෑ.
    http://en.wikipedia.org/wiki/Big_Bang

    Then He rose over (Istawâ) towards the heaven when it was smoke, and said to it and to the earth: "Come both of you willingly or unwillingly." They both said: "We come, willingly." (41:11)

    "smoke" (එනම්, "clove asunder" එකට පසු heavens වල ආරම්භ තත්වය) සමග සමරුපි විය හැකි අවස්ථා මෙහි තියෙනවා: http://en.wikipedia.org/wiki/Big_Bang

    And the sky was built by Us with might; and indeed We are the expanders. (51:47)

    http://en.wikipedia.org/wiki/Metric_expansion_of_space

    Big Bang theory එක ගොඩනැගීමට හේතු සාධක වූ ලොකුම සොයාගැනීමක් තමයි, මේ "expanding universe" කියන එක. එනම්, විශ්වය ත්වරණයක් සහිතව විශාල වේගෙන යනවා. දැනුත් වෙනවා. මේ සොයාගැනීම තහවුරු වෙලයි ඇත්තේ. එසේ දැන් විශාල වීම ආපස්සට ගෙනිච්චොත්, ගණිතමය වශයෙන් එය ඉතා කුඩා unit එකක් දක්වා යයි. එතැන් සිට විශ්වය ආරම්භ වූ හැටි ගැන තමයි Big Bang එකෙන් කියන්නේ. කුරානයෙන් ඉඟි කරන්නෙත් එයමයි.

    නවීන විද්‍යාව ලඟකදී සොයාගත් දෙය කුරානය මගින් අවුරුදු 1400කට කලින්ම ඉඟිකර තිබුනා. එය මහ ලොකු දෙයක් නෙමෙයි. මේ විශ්වය මවපු කෙනා, එය කෙසේ කලේද යන්න තමන් විසින් පහල කල දේව වාක්‍යයේ දැමීම අමාරු දෙයක්ද?

    "Will you not then believe??" :lol:

    ඔබලා මැරෙන්න කලින් ඔබලාගේ යටිහිතේ ඉස්ලාමය සත්‍ය බවට හැඟීමක් ඇති වෙනවාමයි. එවිට එය විශ්ලේෂණය කර හරි තීරණයක් ගැනීමේ අයිතිය ඔබ සතුයි. ඔබේ තීරණයේ වගකීම දෙවියන් පිට දමා ගැලවීමට නොහැකිය. මෙලොවේ ඉතා කුඩා කාල පරිච්චේදය තමයි මෙයට අවස්ථාව. ඒ අවස්ථාව මග නොහරින්න. සත්‍ය දැයි විශ්ලේෂණය කරන්න.
     
    @Thinking_guy
    "මීට වඩා හොඳින් විශ්වය හා එහි ඇති දේ පිළිබඳව පැහැදිළි කර ඇති ආගම් ලෝකයේ ඇත. මහායානයේ විද්‍යාවෙන් ඉතා මෑතකදී සොයාගත් කළු කුහර ගැන පවා සවිස්තර විස්තරයක් ඇත"

    ඕව දාන්න. විශ්ලේෂණය කර බලමු.