ඉස්ලාම් හා දේශපාලනය ..
ලොව තුළ සිව් ආකාරයේ රාජ්‍යයන් තිබෙන බව දේශපාලන විශාරදයෝ පෙන්වා දෙති .එය අද සමහර විට ඊටත් වඩා වැඩි විය හැකි.එයින් ප්‍රධාන රාජ්‍යය ක්රමයන් මෙයයි.
1 රජවරුන්ගේ රාජ්‍යය
2 ප්රජාතන්ත්රවාදී රාජ්‍යය
3 එකාධිපති රාජ්‍යය
4 ධර්මානූකුල රාජ්‍යය
ඉස්ලාම් මෙම රාජ්‍යයන් සතරෙන් කිසිවක් කෙරෙහි පක්ෂපාතිත්වය දක්වා නැත ,යෝග්‍ය බව පවසා නැත . හේතුව , මෙම සතරෙහිම අගය කළයුතු දේත්, අඩුපාඩුත් තිබීමයි .
රාජ්‍ය ක්‍රමය කුමක්ද යනු වැදගත් නොවේ .පාලනය කරන අය කෙසේවූවන්ද යන්නයි වැදගත් වන්නේ . යහපත් ගතිගුණ ඇති කෙනෙකු ආඥාදායකයකු වූවානම්” නරකයි” යනු සිතන ආඥාදායක පාලන ක්‍රමය යහපත් රාජ්‍ය ක්‍රමයක් බවට පරිවර්තනය විය හැකිය . ඒ කියන්නේ ” හිතකාමි පාලනයක් ” විය හැකිය .
දූෂකයින් හා කුහකයින් අතට පාලන බලය පත්වූව හොත් ඉතා අගනා පාලන ක්‍රමයක් යැයි ප්‍රශංසා කරනු ලබන ප්රජාතන්ත්රවාදි රාජ්‍ය ක්‍රමය පවා දරුණු එකක් වනවාට සැක නැත .
ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්ති ගැබ්වී තිබෙන ශුද්ධ කුර් ආනය මේවාට හාත්පසින්ම වෙනස් වූ රාජ්‍ය ක්‍රමයක් හඳුන්වා දෙයි .ඇතෙන්ම ලොව පාලනයකරන සුදුසුකම ඇත්තෙක් වේනම් ඔහු දෙවියන් හැර අන්කෙනෙකු නොවන්නේය .මිනිසා එම එකම දෙවියන්ගේ නියොජිතයෙකු ලෙස පාලනය පාලනය ගෙනගිය හැකි බව ශුද්ධ කුර් ආනය පැහැදිලිවම පවසයි
“අහස්වලද මහපොළොවහිද පරමාධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ්ටම යැයි නුඹ නොදන්නෙහිද” 2-107
පරමාධිපත්‍යය අල්ලාහ්ට හැර (වෙනත් කිසිවෙකුට )නැත .12-40
ලොව නිර්මාණය කළේ දෙවියන්ය . සියලු ජිවින් නිර්මාණය කළේ ද දෙවියන්මය. එබැවින් ,මෙවා කෙසේ පාලනය කළ යුතුද යනු දන්නේ ද ඔහුමය . තවද , රාජ්‍ය පාලන බලය දෙවියන්ගෙන් කිසිවෙකුට පැහැර ගැනිමට නුපුළුවනි. එනයින් එම රාජ්‍යය නිරන්තර වූවකි .
ලොව මිනිසුන්ට පමණක් හිමිවූවුක් නොවේ .මෙහි අනෙකුත් ජිවීන්ද වාසය කරති.එබැවින් මිනිසා පාලනය කරන්නේ නම් , හෙතෙම මානව වර්ගයාගේ යහපත පමණක් සිතා කටයුතු කරයි. අනෙක් ජිවීන් ගැන ඔහු තැකීමක් නොකරයි .
මිනිසා තම වර්ගයාගේ යහපත වෙනුවෙන් ගංගාවක් හරහා වේල්ලක් නිර්මාණය කිරිම උදාහරණයකට ගත හැකි .ගඟේ ජලය කිසිදු බාධාවකින් තොරව ගලායන විට එහි වාසය කරන සිය ගණන් ජිවින් ගඟ හරහා වේල්ලක් තැනීමෙන් විපතට පත්වෙයි ,ඇතමුන් විනාශයට පත්වෙයි,
නමුත් මිනිසා ඒ ගැන දුක්වන්නේ නැත , එයින් වන්නේ ජිවින්ගෙන් එක් පාර්ශවයකට අකටයුත්තකි එබැවින් මෙම ලොව පාලනය කිරිමට සුදුස්සා දෙවියන් පමණයි .
දෙවියන් මිනිසාගේ ජිවිතයට අවශ්‍ය දේ මවා ඇතිසේම අනෙකුත් ජිවින්ටත් අවශ්‍ය දේ මවා ඇත්තේය . අනෙකුත් ජිවින් ගැන පවා මිනිසා සම්පූර්ණයෙන් නොදනි . මෙම තත්ත්වයකදි ඔවුන්ට අවශ්‍ය වන සියලු දේ හෙතෙම කෙසේ සපයන්නේද ?
“අපි එහි(පොළොවෙහි ) නුඹලාටත් ,නුඹලා නඩත්තු නොකරන ජිවීන්ටත් දිවිපෙවෙත සැලසුවෙමු “15-20
දෙවියන් මිනිසුන්ව කෙළින්ම පාලනය නොකරයි . ඊට සුදුසු නියෝජිතයන්ගේ මාර්ගයෙනුයි එය කරන්නේ දෙවියන්ගේ නියෝජිතයන් කවුරුන්ද ? මිනිසුන් සියලු දෙනාම දෙවියන්ගේ නියොජිතයන්ය .
දෙවියන් මානව වර්ගයා නිර්මාණය කිරිමට යන බව සුරදූතයින්ට ” මම පොළෝතලයහි නියෝජිත් වරයකු පත් කරන්න යමි “2-30 යනු පැවසුවේය “පොළෝතලහි හා අහස් හි ඇති දේ මිනිසාට යටත් කොට දී ඇති බව අල්ලාහ් පවසයි. යටත් කොට දී ඇති බව කීමෙහි ඇති තේරුම වන්නේ අනෙක් මැවීම් පාලනය කිරිමේ දැනුම මිනිසාට අල්ලාහ් පිරිනාම ඇති බවයි.
රජවරුන්ගේ පරම්පරාවේ උපත ලැබූ අයයි රාජ්‍ය පාලනය කළ යුත්තේ යහු හෝ උසස් පවුල්වල උපත් අයයි රාජ්‍ය පාලනය කළ යුත්තේ යනු ඉස්ලාමය පිළිනොගනි . රාජ්‍ය පාලනයක් කරන තරම් බුද්ධියක් හා හැකියාවක් තිබෙන , යහපත් ගතිගුණවලින් හෙබි නිහතමානී කාටත් එය කළ හැකි බව ඉස්ලාම් පවසයි ,ඉස්ලාමයේ ප්රතිපත්තියද එයයි .
නීති සම්පාදනය කරන්නා දෙවියන් බව ඉස්ලාමය පවසයි මිනිසා අඩුපාඩු ඇත්තෙකි, දුර්වල වූවෙකි,පක්ෂග්‍රහිව කල්පනාකරයි , එබැවින් නීති සම්පාදනය කිරිම් වැනි අති විශාල කර්තව්‍යයක් ඔහුට කළ නොහැක . එය කළහැක්කේ දෙවියන්ට පමණයි. ඒ සුදුසුකම ඇත්තේ ඔහුට පමණයෛ.
ලොව තුළ සිව් ආකාරයේ රාජ්‍යයන් තිබෙන බව දේශපාලන විශාරදයෝ පෙන්වා දෙති .එය අද සමහර විට ඊටත් වඩා වැඩි විය හැකි.එයින් ප්‍රධාන රාජ්‍යය ක්රමයන් මෙයයි.
1 රජවරුන්ගේ රාජ්‍යය
2 ප්රජාතන්ත්රවාදී රාජ්‍යය
3 එකාධිපති රාජ්‍යය
4 ධර්මානූකුල රාජ්‍යය
ඉස්ලාම් මෙම රාජ්‍යයන් සතරෙන් කිසිවක් කෙරෙහි පක්ෂපාතිත්වය දක්වා නැත ,යෝග්‍ය බව පවසා නැත . හේතුව , මෙම සතරෙහිම අගය කළයුතු දේත්, අඩුපාඩුත් තිබීමයි .
රාජ්‍ය ක්‍රමය කුමක්ද යනු වැදගත් නොවේ .පාලනය කරන අය කෙසේවූවන්ද යන්නයි වැදගත් වන්නේ . යහපත් ගතිගුණ ඇති කෙනෙකු ආඥාදායකයකු වූවානම්” නරකයි” යනු සිතන ආඥාදායක පාලන ක්‍රමය යහපත් රාජ්‍ය ක්‍රමයක් බවට පරිවර්තනය විය හැකිය . ඒ කියන්නේ ” හිතකාමි පාලනයක් ” විය හැකිය .
දූෂකයින් හා කුහකයින් අතට පාලන බලය පත්වූව හොත් ඉතා අගනා පාලන ක්‍රමයක් යැයි ප්‍රශංසා කරනු ලබන ප්රජාතන්ත්රවාදි රාජ්‍ය ක්‍රමය පවා දරුණු එකක් වනවාට සැක නැත .
ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්ති ගැබ්වී තිබෙන ශුද්ධ කුර් ආනය මේවාට හාත්පසින්ම වෙනස් වූ රාජ්‍ය ක්‍රමයක් හඳුන්වා දෙයි .ඇතෙන්ම ලොව පාලනයකරන සුදුසුකම ඇත්තෙක් වේනම් ඔහු දෙවියන් හැර අන්කෙනෙකු නොවන්නේය .මිනිසා එම එකම දෙවියන්ගේ නියොජිතයෙකු ලෙස පාලනය පාලනය ගෙනගිය හැකි බව ශුද්ධ කුර් ආනය පැහැදිලිවම පවසයි
“අහස්වලද මහපොළොවහිද පරමාධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ්ටම යැයි නුඹ නොදන්නෙහිද” 2-107
පරමාධිපත්‍යය අල්ලාහ්ට හැර (වෙනත් කිසිවෙකුට )නැත .12-40
ලොව නිර්මාණය කළේ දෙවියන්ය . සියලු ජිවින් නිර්මාණය කළේ ද දෙවියන්මය. එබැවින් ,මෙවා කෙසේ පාලනය කළ යුතුද යනු දන්නේ ද ඔහුමය . තවද , රාජ්‍ය පාලන බලය දෙවියන්ගෙන් කිසිවෙකුට පැහැර ගැනිමට නුපුළුවනි. එනයින් එම රාජ්‍යය නිරන්තර වූවකි .
ලොව මිනිසුන්ට පමණක් හිමිවූවුක් නොවේ .මෙහි අනෙකුත් ජිවීන්ද වාසය කරති.එබැවින් මිනිසා පාලනය කරන්නේ නම් , හෙතෙම මානව වර්ගයාගේ යහපත පමණක් සිතා කටයුතු කරයි. අනෙක් ජිවීන් ගැන ඔහු තැකීමක් නොකරයි .
මිනිසා තම වර්ගයාගේ යහපත වෙනුවෙන් ගංගාවක් හරහා වේල්ලක් නිර්මාණය කිරිම උදාහරණයකට ගත හැකි .ගඟේ ජලය කිසිදු බාධාවකින් තොරව ගලායන විට එහි වාසය කරන සිය ගණන් ජිවින් ගඟ හරහා වේල්ලක් තැනීමෙන් විපතට පත්වෙයි ,ඇතමුන් විනාශයට පත්වෙයි,
නමුත් මිනිසා ඒ ගැන දුක්වන්නේ නැත , එයින් වන්නේ ජිවින්ගෙන් එක් පාර්ශවයකට අකටයුත්තකි එබැවින් මෙම ලොව පාලනය කිරිමට සුදුස්සා දෙවියන් පමණයි .දෙවියන් මිනිසාගේ ජිවිතයට අවශ්‍ය දේ මවා ඇතිසේම අනෙකුත් ජිවින්ටත් අවශ්‍ය දේ මවා ඇත්තේය . අනෙකුත් ජිවින් ගැන පවා මිනිසා සම්පූර්ණයෙන් නොදනි . මෙම තත්ත්වයකදි ඔවුන්ට අවශ්‍ය වන සියලු දේ හෙතෙම කෙසේ සපයන්නේද ?
“අපි එහි(පොළොවෙහි ) නුඹලාටත් ,නුඹලා නඩත්තු නොකරන ජිවීන්ටත් දිවිපෙවෙත සැලසුවෙමු “15-20
දෙවියන් මිනිසුන්ව කෙළින්ම පාලනය නොකරයි . ඊට සුදුසු නියෝජිතයන්ගේ මාර්ගයෙනුයි එය කරන්නේ දෙවියන්ගේ නියෝජිතයන් කවුරුන්ද ? මිනිසුන් සියලු දෙනාම දෙවියන්ගේ නියොජිතයන්ය .
දෙවියන් මානව වර්ගයා නිර්මාණය කිරිමට යන බව සුරදූතයින්ට ” මම පොළෝතලයහි නියෝජිත් වරයකු පත් කරන්න යමි “2-30 යනු පැවසුවේය “පොළෝතලහි හා අහස් හි ඇති දේ මිනිසාට යටත් කොට දී ඇති බව අල්ලාහ් පවසයි. යටත් කොට දී ඇති බව කීමෙහි ඇති තේරුම වන්නේ අනෙක් මැවීම් පාලනය කිරිමේ දැනුම මිනිසාට අල්ලාහ් පිරිනාම ඇති බවයි.
රජවරුන්ගේ පරම්පරාවේ උපත ලැබූ අයයි රාජ්‍ය පාලනය කළ යුත්තේ යහු හෝ උසස් පවුල්වල උපත් අයයි රාජ්‍ය පාලනය කළ යුත්තේ යනු ඉස්ලාමය පිළිනොගනි . රාජ්‍ය පාලනයක් කරන තරම් බුද්ධියක් හා හැකියාවක් තිබෙන , යහපත් ගතිගුණවලින් හෙබි නිහතමානී කාටත් එය කළ හැකි බව ඉස්ලාම් පවසයි ,ඉස්ලාමයේ ප්රතිපත්තියද එයයි .
නීති සම්පාදනය කරන්නා දෙවියන් බව ඉස්ලාමය පවසයි මිනිසා අඩුපාඩු ඇත්තෙකි, දුර්වල වූවෙකි,පක්ෂග්‍රහිව කල්පනාකරයි , එබැවින් නීති සම්පාදනය කිරිම් වැනි අති විශාල කර්තව්‍යයක් ඔහුට කළ නොහැක . එය කළහැක්කේ දෙවියන්ට පමණයි. ඒ සුදුසුකම ඇත්තේ ඔහුට පමණයෛ.

යි පිළිතුරු දුන්හ.