ඇත්ත නේ...

උයා විහිළු කරනවා නේද![]()
මට විහිළු කරලා පුරුදු නෑ මෙයා...


උයා විහිළු කරනවා නේද![]()

agamak nethi unamath samahara deval prayogika wenawa.
api agamaka thiyana dewal pilipadinne e agamen pennwa dena awasana prathipalaya wisswasa karala neda?
mama wisswasa karanawa eka deyak,
serama minisunta(bauddha, muslim, hindu...) maranayen passe wenne ekama deyai
meka agama anuwa wenas wenna widhihak ne, serama minissunta ekama neethiyak podu wenna one.


මිනිහෙක්ව අදන්න පුලුවන් ආගමෙන් විතරයි වෙන මොකෙන්වත් හදන්න බෑ.......![]()
eththa eth agama pawichchi karala unath balen hadanna be.

මිනිසා තම වර්ගයාගේ යහපත වෙනුවෙන් ගංගාවක් හරහා වේල්ලක් නිර්මාණය කිරිම උදාහරණයකට ගත හැකි .ගඟේ ජලය කිසිදු බාධාවකින් තොරව ගලායන විට එහි වාසය කරන සිය ගණන් ජිවින් ගඟ හරහා වේල්ලක් තැනීමෙන් විපතට පත්වෙයි ,ඇතමුන් විනාශයට පත්වෙයි,නමුත් මිනිසා ඒ ගැන දුක්වන්නේ නැත , එයින් වන්නේ ජිවින්ගෙන් එක් පාර්ශවයකට අකටයුත්තකි එබැවින් මෙම ලොව පාලනය කිරිමට සුදුස්සා දෙවියන් පමණයි .
samahara ewa apita kannama tamai mawala tiyanne...![]()
තේරුනේ නෑ....

මං පුදුම වෙන්නෑ..

ලොව මිනිසුන්ට පමණක් හිමිවූවුක් නොවේ .මෙහි අනෙකුත් ජිවීන්ද වාසය කරති.එබැවින් මිනිසා පාලනය කරන්නේ නම් , හෙතෙම මානව වර්ගයාගේ යහපත පමණක් සිතා කටයුතු කරයි. අනෙක් ජිවීන් ගැන ඔහු තැකීමක් නොකරයි .

ඔව් නේද. ඔය දෙවියොත් මනස්්සයෙක් නොවන හින්ද මිනිස්සු තැකිමක් කරන්නෙ නෑ 
ශුද්ද වූ පාලනය - තලෙයිබාන, හමාස්, අල් කයිඩාඉස්ලාම් ආගම අදහන, තලේබාන් පාලනය ඔය මොකටද අයිති වෙන්නෙ...? ඉස්සර ඇෆ්ගනිස්තානයේ තිබ්බ එක

මිනිහෙක්ව අදන්න පුලුවන් ආගමෙන් විතරයි වෙන මොකෙන්වත් හදන්න බෑ.......![]()
වැරදි මතයක්.
ආගම කියන එකට මිනිස්සු හදන්නත් පුලුවන්; විනාශ කරන්නත් පුලුවන්. ඉතිහාසය දිහා බැලුවම, ඉතිහාසය දන්නෙ නැත්නම් අද ලෝකෙ වෙන දේවල් බැලුවම, ඒක හොඳට පේනවා.
අනික් අතට සදාචාරශීලී වෙන්න, අනුනට හිතානුකම්පී වෙන්න, මෛත්‍රිය කරන්න, නුවණ දියුණු කරගන්න, රටට ලෝකෙට යහපතක් කරන්න ආගමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

ඒකත් ඉස්ලාම් වලින් ඕනම වැරදි මිනිහෙක් ව හදන්න පුලුවන්...




