ඉස්ලාම් හා දේශපාලනය ..

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    agamak nethi unamath samahara deval prayogika wenawa.
    api agamaka thiyana dewal pilipadinne e agamen pennwa dena awasana prathipalaya wisswasa karala neda?
    mama wisswasa karanawa eka deyak,
    serama minisunta(bauddha, muslim, hindu...) maranayen passe wenne ekama deyai
    meka agama anuwa wenas wenna widhihak ne, serama minissunta ekama neethiyak podu wenna one.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    මිනිහෙක්ව අදන්න පුලුවන් ආගමෙන් විතරයි වෙන මොකෙන්වත් හදන්න බෑ.......:):)
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    මිනිහෙක්ව අදන්න පුලුවන් ආගමෙන් විතරයි වෙන මොකෙන්වත් හදන්න බෑ.......:):)

    eththa eth agama pawichchi karala unath balen hadanna be.
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මිනිසා තම වර්ගයාගේ යහපත වෙනුවෙන් ගංගාවක් හරහා වේල්ලක් නිර්මාණය කිරිම උදාහරණයකට ගත හැකි .ගඟේ ජලය කිසිදු බාධාවකින් තොරව ගලායන විට එහි වාසය කරන සිය ගණන් ජිවින් ගඟ හරහා වේල්ලක් තැනීමෙන් විපතට පත්වෙයි ,ඇතමුන් විනාශයට පත්වෙයි,:(නමුත් මිනිසා ඒ ගැන දුක්වන්නේ නැත , එයින් වන්නේ ජිවින්ගෙන් එක් පාර්ශවයකට අකටයුත්තකි එබැවින් මෙම ලොව පාලනය කිරිමට සුදුස්සා දෙවියන් පමණයි .

    samahara ewa apita kannama tamai mawala tiyanne...:)

    අනී....පවු නේද?
    කන්න මවපු පාර්සවේ අයට අකටයුත්තක් වෙන්නැතෙයි?
     
    thanx bro..:)
    cloud.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඉස්ලාම් ආගම අදහන, තලේබාන් පාලනය ඔය මොකටද අයිති වෙන්නෙ...? ඉස්සර ඇෆ්ගනිස්තානයේ තිබ්බ එක
     
    ලොව මිනිසුන්ට පමණක් හිමිවූවුක් නොවේ .මෙහි අනෙකුත් ජිවීන්ද වාසය කරති.එබැවින් මිනිසා පාලනය කරන්නේ නම් , හෙතෙම මානව වර්ගයාගේ යහපත පමණක් සිතා කටයුතු කරයි. අනෙක් ජිවීන් ගැන ඔහු තැකීමක් නොකරයි .
    :rolleyes::rolleyes: ඔව් නේද. ඔය දෙවියොත් මනස්්සයෙක් නොවන හින්ද මිනිස්සු තැකිමක් කරන්නෙ නෑ :rolleyes:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මිනිහෙක්ව අදන්න පුලුවන් ආගමෙන් විතරයි වෙන මොකෙන්වත් හදන්න බෑ.......:):)

    වැරදි මතයක්.
    ආගම කියන එකට මිනිස්සු හදන්නත් පුලුවන්; විනාශ කරන්නත් පුලුවන්. ඉතිහාසය දිහා බැලුවම, ඉතිහාසය දන්නෙ නැත්නම් අද ලෝකෙ වෙන දේවල් බැලුවම, ඒක හොඳට පේනවා.
    අනික් අතට සදාචාරශීලී වෙන්න, අනුනට හිතානුකම්පී වෙන්න, මෛත්‍රිය කරන්න, නුවණ දියුණු කරගන්න, රටට ලෝකෙට යහපතක් කරන්න ආගමක් අවශ්‍ය වෙන්නෙ නෑ.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වැරදි මතයක්.
    ආගම කියන එකට මිනිස්සු හදන්නත් පුලුවන්; විනාශ කරන්නත් පුලුවන්. ඉතිහාසය දිහා බැලුවම, ඉතිහාසය දන්නෙ නැත්නම් අද ලෝකෙ වෙන දේවල් බැලුවම, ඒක හොඳට පේනවා.
    අනික් අතට සදාචාරශීලී වෙන්න, අනුනට හිතානුකම්පී වෙන්න, මෛත්‍රිය කරන්න, නුවණ දියුණු කරගන්න, රටට ලෝකෙට යහපතක් කරන්න ආගමක් අවශ්‍ය වෙන්නෙ නෑ.

    ඒක ඔයාගේ මතය වෙන්න ඇති බට් අද ලෝකය ගත්තා නම් ආගමෙන් මිස මිනිහෙක්ව හදන්න බෑ...:):)ඒකත් ඉස්ලාම් වලින් ඕනම වැරදි මිනිහෙක් ව හදන්න පුලුවන්...:):)
    අද ex බලන්න..ලොකු ලොකු වැරදි කරපු මිනිසුන් වැරද්ද තේරුම් අරන් ඉස්ලාම් එකට ඇවිල්ලා ඉන්නවා..:):)

    :):)